මෙහෙමත් හරක්

damith_Ar

Member
Aug 28, 2016
1
1
0
හැමෝටම ආයුබෝවන්. මම දමිත්. මම මේ වෙබ්සයිට් එකේ මෙම්බර් කෙනෙක් නොවුනට නිතරම යන එන කෙනෙක්. මම කවදාවත් පෝස්ට් එකක් නොදැම්මට මේකෙ කතාබහ වෙන්නෙ මොනවද කියන එක හොඳට දන්නවා..

මේ Title එක වැරදියට තේරුම් ගන්න එපා. මම හරක් කිවුවෙ මේකෙ ඉන්න හැමෝටම නෙමේ. මේ වෙබ්සයිට් එකේ ඉන්න සමහර අය දාන ත්‍රෙඩ් නිසා මටනම් පේන්නෙ ඒ අය හරක් වගේ.

මම මෙහෙම කිව්වෙ මම දකින දෙයක් තමයි ගොඩක් අය මෛත්‍රීපාල ජනාධිපති තුමාට මමහින්ද රාජපක්ෂ වගේ දේශපාලකයින්ට පලු යන්න බනිනව. තව ඉරාජ් වගේ අයට මුන්ගෙ සින්දු වල නිරුවත වැඩියි කියනව. තව globallifestyle, bestlife වගේ business වලට විරාජ් පතිරණ කියයි ඉසුරු ආරියවංශ කියයි මේ හැමෝටම මඩ ගහනව.

නමුත් කවුරුවත් තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි මේ හැමෝම සාර්ථක මිනිස්සු. ජීවිතය ජයගත් රටේ හඳුනන චරිත.මේ අයට මඩ ගහන එවුන් හැමදාම නිදන කාමරේ මුල්ලකට වෙලා කරන්නෙ අනිත් අයගෙ වැඩ ගැන කියල වෙබ්සයිට් වල මඩගහන එක.

මේ මිනිස්සුත් අනිත් අයගෙ වැරදි හොය හොය Internet එකේ මඩ ගැහුව නම් කවදාවත් සාර්ථක වෙන්න පුලුවන් වේවිද?

එහෙම මඩ ගැහුව කියල මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයිද ? අනිත් business වහල දානවද ? වෙබ්සයිට් එක අයිති කෙනත් ගොඩ. මොකද වෙබ් එක Active තරමට Profit වැඩි වෙනවා. මඩ ගහන එවුන් හැමදාම කාමරේ මුල්ලෙ. සමහර විට මේකට හේතුව තමන්ට මේ වගේ සාර්ථක වෙන්න බැරි බව හිතන නිසා ඇතිවෙන ඊර්ෂාව වෙන්නත් පුලුවන්. ඒ අය Internet Bill ගෙවාගෙන මඩ ගහනව. මඩ වැදුන කෙනෙකුත් නෑ, වෙනස් වුන දෙයකුත් නෑ.

rsz_south-park-s10e08c05-the-slaughter-16x9.jpg

මම හිතනව මගේ අදහස තුල ඔබටත් හිතන්න යමක් ඇති කියල.

මම මේකට දාන comment වලට reply කරන්න හිතන්නෙ නෑ. මොකද මට අනිත් අය එක්ක වාද කරනවට වඩා කරන්න ගොඩක් දේ තියනව.

හැමෝටම සුභ දවසක්.
 
Last edited:
  • Like
Reactions: Crazyeranga

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෝ ඔයා මේකේ පොස්ට් බැලුවට එලකිරිය කියන්නේ මොකක්ක්ද කියල තේරුම් අරන් නැහැ වගේ මටනම් ඔයාගේ කතාවෙන් තේරුනේ .

    මේකේ එක එක මාතෘකා යටතේ එක එක අය පොස්ට් දානවා .දේශපාලන /ආගමික /ක්‍රීඩා ...වගේ .මේ දාන පොස්ට් එදිනෙදා වෙන සිද්දි පුද්ගලික අදහස් අලුත් අදහස් ,තර්ක විතරක වගේම මරාගනිලිත් තියෙනවා .බොරුත් නැත්තේම නැහැ .බ්ලොග් එකක් කියන්නේ සමාජේ හැමෝම තමන්ගේ අදහස පලකරන තැනක් .

    එළකිරියේ වැඩිහරියක් ඉන්න සාමාජික සාමාජිකාවන් වෙන කරන්න දෙයක් නැතිව මෙතන (ලිදලග සංගමේ වගේ ) නිකන් වල්පල් කතාකරමින් හැමෝටම හේතුවක් රහිතව බනිමින් කාලේ කන අයනෙමේ .මේකේ ඉන්න වැඩිහරියක් යම්යම් ශේෂ්තර වල ඉන්න අය. (ඉස්කෝලේ යන උනුත් නැත්තේම නැහැ:lol: )

    මේකේ හොද වගේම නරකත් තියෙන්න පුළුවන් .ඒවා අරගන්න එක හෝ නොගන්න එක තමන්ගේ කැමැත්ත .
    ඉස්සර පුවත් පතට තිබ්බ බලය අද අන්තර්ජාලේ අත්කරගෙන .අපේ රටේ වගේම වෙනත් රටවලත් ෆෙස්බෝක් එක නිසා ආණ්ඩු පවා පෙරලුනා කියල ඔයා දන්නේ නැතුව ඇති .

    සමාජය් හොදටත් ඒවගේම නරකතට් මේක භාවිතා කරන්න පුළුවන් .
    ඉතින් තවමත් අන්තර්ජාලේ එළකිරි වගේ සයිට් කාලේ කා දැමීමක් කියල හිතනවානම් එක අත්වැරැද්දක් .
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටේ වගේම වෙනත් රටවලත් ෆෙස්බෝක් එක නිසා ආණ්ඩු පවා පෙරලුනා කියල ඔයා දන්නේ නැතුව ඇති .
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    හැමෝටම ආයුබෝවන්. මම දමිත්. මම මේ වෙබ්සයිට් එකේ මෙම්බර් කෙනෙක් නොවුනට නිතරම යන එන කෙනෙක්. මම කවදාවත් පෝස්ට් එකක් නොදැම්මට මේකෙ කතාබහ වෙන්නෙ මොනවද කියන එක හොඳට දන්නවා..

    මේ Title එක වැරදියට තේරුම් ගන්න එපා. මම හරක් කිවුවෙ මේකෙ ඉන්න හැමෝටම නෙමේ. මේ වෙබ්සයිට් එකේ ඉන්න සමහර අය දාන ත්‍රෙඩ් නිසා මටනම් පේන්නෙ ඒ අය හරක් වගේ.

    මම මෙහෙම කිව්වෙ මම දකින දෙයක් තමයි ගොඩක් අය මෛත්‍රීපාල ජනාධිපති තුමාට මමහින්ද රාජපක්ෂ වගේ දේශපාලකයින්ට පලු යන්න බනිනව. තව ඉරාජ් වගේ අයට මුන්ගෙ සින්දු වල නිරුවත වැඩියි කියනව. තව globallifestyle, bestlife වගේ business වලට විරාජ් පතිරණ කියයි ඉසුරු ආරියවංශ කියයි මේ හැමෝටම මඩ ගහනව.

    නමුත් කවුරුවත් තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි මේ හැමෝම සාර්ථක මිනිස්සු. ජීවිතය ජයගත් රටේ හඳුනන චරිත.මේ අයට මඩ ගහන එවුන් හැමදාම නිදන කාමරේ මුල්ලකට වෙලා කරන්නෙ අනිත් අයගෙ වැඩ ගැන කියල වෙබ්සයිට් වල මඩගහන එක.

    මේ මිනිස්සුත් අනිත් අයගෙ වැරදි හොය හොය Internet එකේ මඩ ගැහුව නම් කවදාවත් සාර්ථක වෙන්න පුලුවන් වේවිද?

    එහෙම මඩ ගැහුව කියල මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයිද ? අනිත් business වහල දානවද ? වෙබ්සයිට් එක අයිති කෙනත් ගොඩ. මොකද වෙබ් එක Active තරමට Profit වැඩි වෙනවා. මඩ ගහන එවුන් හැමදාම කාමරේ මුල්ලෙ. සමහර විට මේකට හේතුව තමන්ට මේ වගේ සාර්ථක වෙන්න බැරි බව හිතන නිසා ඇතිවෙන ඊර්ෂාව වෙන්නත් පුලුවන්. ඒ අය Internet Bill ගෙවාගෙන මඩ ගහනව. මඩ වැදුන කෙනෙකුත් නෑ, වෙනස් වුන දෙයකුත් නෑ.

    rsz_south-park-s10e08c05-the-slaughter-16x9.jpg

    මම හිතනව මගේ අදහස තුල ඔබටත් හිතන්න යමක් ඇති කියල.

    මම මේකට දාන comment වලට reply කරන්න හිතන්නෙ නෑ. මොකද මට අනිත් අය එක්ක වාද කරනවට වඩා කරන්න ගොඩක් දේ තියනව.

    හැමෝටම සුභ දවසක්.

    Dan oya kiyanne Bestlife eka hoda kiyalada?
    mama ee gana hoyanawa. danaganna ahanne???
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehema tama dan allahu akbar ganawa bomba daddi putin allah athata duwanawa uta ekak wadi kiyala:D ehema tama wadak nathi unata ka gahanna one
     
    • Like
    Reactions: Ithika mithika

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    umba kiyanne shtika attha ban.balahn sandun buwa,moonson dawasakata kocchra mada ghnawada
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මරුසිරා;20603732 said:
    හෝ ඔයා මේකේ පොස්ට් බැලුවට එලකිරිය කියන්නේ මොකක්ක්ද කියල තේරුම් අරන් නැහැ වගේ මටනම් ඔයාගේ කතාවෙන් තේරුනේ .

    මේකේ එක එක මාතෘකා යටතේ එක එක අය පොස්ට් දානවා .දේශපාලන /ආගමික /ක්‍රීඩා ...වගේ .මේ දාන පොස්ට් එදිනෙදා වෙන සිද්දි පුද්ගලික අදහස් අලුත් අදහස් ,තර්ක විතරක වගේම මරාගනිලිත් තියෙනවා .බොරුත් නැත්තේම නැහැ .බ්ලොග් එකක් කියන්නේ සමාජේ හැමෝම තමන්ගේ අදහස පලකරන තැනක් .

    එළකිරියේ වැඩිහරියක් ඉන්න සාමාජික සාමාජිකාවන් වෙන කරන්න දෙයක් නැතිව මෙතන (ලිදලග සංගමේ වගේ ) නිකන් වල්පල් කතාකරමින් හැමෝටම හේතුවක් රහිතව බනිමින් කාලේ කන අයනෙමේ .මේකේ ඉන්න වැඩිහරියක් යම්යම් ශේෂ්තර වල ඉන්න අය. (ඉස්කෝලේ යන උනුත් නැත්තේම නැහැ:lol: )

    මේකේ හොද වගේම නරකත් තියෙන්න පුළුවන් .ඒවා අරගන්න එක හෝ නොගන්න එක තමන්ගේ කැමැත්ත .
    ඉස්සර පුවත් පතට තිබ්බ බලය අද අන්තර්ජාලේ අත්කරගෙන .අපේ රටේ වගේම වෙනත් රටවලත් ෆෙස්බෝක් එක නිසා ආණ්ඩු පවා පෙරලුනා කියල ඔයා දන්නේ නැතුව ඇති .

    සමාජය් හොදටත් ඒවගේම නරකතට් මේක භාවිතා කරන්න පුළුවන් .
    ඉතින් තවමත් අන්තර්ජාලේ එළකිරි වගේ සයිට් කාලේ කා දැමීමක් කියල හිතනවානම් එක අත්වැරැද්දක් .

    මේකේ කියන්න ඕන ටික ලස්සනට කියලා තියෙනවා.
    උබ ඔච්චර කල් කරලා තියෙන්නේ මචං අස්සෙන් මුල්ලෙන් රිංගලා අනුංගේ ත්‍රෙඩ් වල කෑලි මතක තියන් හිටපු එකයි. පොඩ්ඩක් තව හොයලා බලලා කතා කරන්න.
    මේකට Reply කලා කියලා වාද කරන්න යන්න ඕන නෑනේ කාත් එක්කවත්
    :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ehema tama dan allahu akbar ganawa bomba daddi putin allah athata duwanawa uta ekak wadi kiyala:D ehema tama wadak nathi unata ka gahanna one

    මේකේ කියන්න ඕන ටික ලස්සනට කියලා තියෙනවා.
    උබ ඔච්චර කල් කරලා තියෙන්නේ මචං අස්සෙන් මුල්ලෙන් රිංගලා අනුංගේ ත්‍රෙඩ් වල කෑලි මතක තියන් හිටපු එකයි. පොඩ්ඩක් තව හොයලා බලලා කතා කරන්න.
    මේකට Reply කලා කියලා වාද කරන්න යන්න ඕන නෑනේ කාත් එක්කවත්
    :oo::oo::oo::oo:

    🆒🍻🍾
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Bona than wala idala thiyenawa neda? ethana karana kiyana dewalma thamai methanath wenne, BEEBADDO :baffled:

    math aye mekata reply karanna balaporoththuwak na !