හැමෝටම ආයුබෝවන්. මම දමිත්. මම මේ වෙබ්සයිට් එකේ මෙම්බර් කෙනෙක් නොවුනට නිතරම යන එන කෙනෙක්. මම කවදාවත් පෝස්ට් එකක් නොදැම්මට මේකෙ කතාබහ වෙන්නෙ මොනවද කියන එක හොඳට දන්නවා..
මේ Title එක වැරදියට තේරුම් ගන්න එපා. මම හරක් කිවුවෙ මේකෙ ඉන්න හැමෝටම නෙමේ. මේ වෙබ්සයිට් එකේ ඉන්න සමහර අය දාන ත්රෙඩ් නිසා මටනම් පේන්නෙ ඒ අය හරක් වගේ.
මම මෙහෙම කිව්වෙ මම දකින දෙයක් තමයි ගොඩක් අය මෛත්රීපාල ජනාධිපති තුමාට මමහින්ද රාජපක්ෂ වගේ දේශපාලකයින්ට පලු යන්න බනිනව. තව ඉරාජ් වගේ අයට මුන්ගෙ සින්දු වල නිරුවත වැඩියි කියනව. තව globallifestyle, bestlife වගේ business වලට විරාජ් පතිරණ කියයි ඉසුරු ආරියවංශ කියයි මේ හැමෝටම මඩ ගහනව.
නමුත් කවුරුවත් තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි මේ හැමෝම සාර්ථක මිනිස්සු. ජීවිතය ජයගත් රටේ හඳුනන චරිත.මේ අයට මඩ ගහන එවුන් හැමදාම නිදන කාමරේ මුල්ලකට වෙලා කරන්නෙ අනිත් අයගෙ වැඩ ගැන කියල වෙබ්සයිට් වල මඩගහන එක.
මේ මිනිස්සුත් අනිත් අයගෙ වැරදි හොය හොය Internet එකේ මඩ ගැහුව නම් කවදාවත් සාර්ථක වෙන්න පුලුවන් වේවිද?
එහෙම මඩ ගැහුව කියල මෛත්රීපාල ඉල්ලා අස්වෙයිද ? අනිත් business වහල දානවද ? වෙබ්සයිට් එක අයිති කෙනත් ගොඩ. මොකද වෙබ් එක Active තරමට Profit වැඩි වෙනවා. මඩ ගහන එවුන් හැමදාම කාමරේ මුල්ලෙ. සමහර විට මේකට හේතුව තමන්ට මේ වගේ සාර්ථක වෙන්න බැරි බව හිතන නිසා ඇතිවෙන ඊර්ෂාව වෙන්නත් පුලුවන්. ඒ අය Internet Bill ගෙවාගෙන මඩ ගහනව. මඩ වැදුන කෙනෙකුත් නෑ, වෙනස් වුන දෙයකුත් නෑ.
මම හිතනව මගේ අදහස තුල ඔබටත් හිතන්න යමක් ඇති කියල.
මම මේකට දාන comment වලට reply කරන්න හිතන්නෙ නෑ. මොකද මට අනිත් අය එක්ක වාද කරනවට වඩා කරන්න ගොඩක් දේ තියනව.
හැමෝටම සුභ දවසක්.

Last edited:
)
ehema tama wadak nathi unata ka gahanna one