මෙහෙම උස්සල ගන්ඩ එපා...
ඇක්සිඩන්ට් එකක් වුණාම අනතුරට පත් වෙච්ච අයව මෙහෙම මස් කෑල්ල වගේ උස්සල ගන්ඩ එපා..
එහෙම උස්සල ගත්තම ඒ පුද්ගලයගෙ තත්වය තවත් බරපතල වෙනව..
විශේෂයෙන්ම කශේරුකාවට හානි වෙලා තිබුණොත්...
ඒ පුද්ගලයාව සදාකාලික අංශභාග රෝගියෙකු කරන්ඩ ඔබත් දායක වේවි

Last edited:

එවුනත් ඒ වගේ වෙලාවක ටිකක් හොඳ ගටක් තියෙන්න ඕනෙ ලඟට ගිහින් උදව් කරන්නත්..
ලෙඩ්ඩු ගෙනියන්න හොස්පිට්ල් වල තියෙන ඒවට අමතරව හදිසි අනතුරු වලදී ගන්න වෙනමම අපදා සේවා තියෙනවා..