මෙහෙම උස්සල ගන්ඩ එපා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    මෙහෙම උස්සල ගන්ඩ එපා...

    ඇක්සිඩන්ට් එකක් වුණාම අනතුරට පත් වෙච්ච අයව මෙහෙම මස් කෑල්ල වගේ උස්සල ගන්ඩ එපා..
    එහෙම උස්සල ගත්තම ඒ පුද්ගලයගෙ තත්වය තවත් බරපතල වෙනව..
    විශේෂයෙන්ම කශේරුකාවට හානි වෙලා තිබුණොත්...
    ඒ පුද්ගලයාව සදාකාලික අංශභාග රෝගියෙකු කරන්ඩ ඔබත් දායක වේවි :sorry:

    15380363_598147853708440_529815515698190650_n.jpg
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉංගිරිසියෙන් තියෙන නිසා පිටරටවල් වලට ඕක හරි. මෙහෙ නම් ඇක්සිඩන්ට් වුන එකා එහෙමම තියලා ඇම්බියුලන්ස් එකකට කෝල් කලාම අරූගේ 7 දවසේ දානෙ දෙද්දි ඇම්බියුලන්ස් එකක් එයි කෝ කෝ ඉක්මන් කරලා ලෙඩාව පෙන්නන්න කියාගෙන.

    Just sayin' :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    ඉංගිරිසියෙන් තියෙන නිසා පිටරටවල් වලට ඕක හරි. මෙහෙ නම් ඇක්සිඩන්ට් වුන එකා එහෙමම තියලා ඇම්බියුලන්ස් එකකට කෝල් කලාම අරූගේ 7 දවසේ දානෙ දෙද්දි ඇම්බියුලන්ස් එකක් එයි කෝ කෝ ඉක්මන් කරලා ලෙඩාව පෙන්නන්න කියාගෙන.

    Just sayin' :P

    ඒකත් ඇත්ත :yes:
    අඩුම ගාණෙ ලෙඩාව ලෑල්ලක තියල හරි ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ වෙනව
    බෙල්ල නමන්ඩ හොඳ නෑ, කොන්ද නමන්ඩ හොඳ නෑ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක depend වෙනවා වාහනේ ගිනිගන්නවා වගේ තත්වෙක නම් තියෙන්නේ.. කොහොම උනත් ඇක්සිඩන්ට් එකක් උනාම වාහනෙන් ඈත් වෙන එක තමයි ඇඟට ගුණ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    වාහන ඇක්සිඩන්ට් විතරක් නෙමේ...
    උඩකින් පහලට වැටුණ කෙනෙකුටත් මේ විදියට තමා කරන්ඩ වෙන්නෙ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒකත් ඇත්ත :yes:
    අඩුම ගාණෙ ලෙඩාව ලෑල්ලක තියල හරි අපිවත් උස්සල ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ වෙනව
    බෙල්ල නමන්ඩ හොඳ නෑ, කොන්ද නමන්ඩ හොඳ නෑ..

    අනිවා. මාත් හිතුවේ ඕකමයි. වටිනවා බං මෙව්වා මතක් කරන එක හරි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉංගිරිසියෙන් තියෙන නිසා පිටරටවල් වලට ඕක හරි. මෙහෙ නම් ඇක්සිඩන්ට් වුන එකා එහෙමම තියලා ඇම්බියුලන්ස් එකකට කෝල් කලාම අරූගේ 7 දවසේ දානෙ දෙද්දි ඇම්බියුලන්ස් එකක් එයි කෝ කෝ ඉක්මන් කරලා ලෙඩාව පෙන්නන්න කියාගෙන.

    Just sayin' :P

    :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ හැප්පිලා පෙරලිලා ඉඳපංකො උස්සල ගන්නැතුව එතනම ඉඳන් ඇම්බියුලන්ස් එකකට කෝල් කල්ල බලං ඉන්නං :dull: :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ කියන්නෙ වාහනේ පුපුරන්න කලින් එළියට ඇදල ගන්න ඕනෙ නැද්ද?

    ඒ ඒ අවස්ථාව අනුව වෙනස් ඉතින්.. ඒ කියන්නේ අවම හානියක් වෙන විදිහට වැඩේ කරන්නම වෙනවා බං.. වාහනේ පුපුරන්න යනවනම් ජීවිතේ බෙර ගන්න එක ගැන තමයි ඒ වෙලාවේ හිතන්න වෙන්නේ.. සාමාන්‍ය අවස්ථාවකනම් ටිකක් වෙලාව අරගෙන කරන්න ඕන දේ කළාට කමක් නෑ.. :)

    හැබැයි මෙහෙමයි.. අනතුරකදී ලේ ගලන තුවාල එක්ක ඉන්න කෙනෙක් ලඟට හැමෝටම ලං වෙන්න බෑ.. සමහරු බනිනවා පිරිමියෙක් නැද්ද කියලා අහලත්..:baffled: එවුනත් ඒ වගේ වෙලාවක ටිකක් හොඳ ගටක් තියෙන්න ඕනෙ ලඟට ගිහින් උදව් කරන්නත්..:dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තෝ හැප්පිලා පෙරලිලා ඉඳපංකො උස්සල ගන්නැතුව එතනම ඉඳන් ඇම්බියුලන්ස් එකකට කෝල් කල්ල බලං ඉන්නං :dull: :dull:

    ඔව්. හැබැයි.. අපේ රට නම් ඒ අතින් ටිකක් පිටිපස්සෙන් ඉන්නේ.. හැබැයි ගොඩක් අය උදව්වට දුවං එනවා.. මනුස්සකම අතින්නම් ටිකක් විතර ඉස්සරහින් ඉන්නවා..:)

    පිටරටවල් වලනම් ඔය වගේ වෙලාවක විනාඩි ගාණක් ඇතුළත ඇම්බියුලන්ස් එක්කම ගිණි නිවන ඒවත් එනවා...:nerd: ලෙඩ්ඩු ගෙනියන්න හොස්පිට්ල් වල තියෙන ඒවට අමතරව හදිසි අනතුරු වලදී ගන්න වෙනමම අපදා සේවා තියෙනවා..:dull: ඒ එන්නෙත් වහනේ තහඩු පිටින් හරි නවන්න කරන්න, පුලුවන් උපකරණත් එක්කයි.. අපේ රටේ ඉතින් හොස්පිට්ල් එකක ඇඹුලන්ස් දුවන්නෙත් අමාරුවෙන්නේ..:(

    ඔව් දූවගෙන එන එක නං හොඳයි තමා :yes: :yes:
    ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ආව නේ දැන් උන් නැද්ද ? :baffled: :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලයනල් රන්වල මහත්තය accident වෙලා හොස්පිටල් එකට ගෙනාපු වෙලාවේ කියල තිබුනා පරිස්සමෙන් ලෙඩා අරගෙන ආවනම් ජීවිතේ නැති වෙන්නේ නෑ කියල. ලෙඩා ගේනකොට බෙල්ල එහෙට මෙහෙට වැනි වැනී තමයි අරන් ඇවිල්ල තිබුනේ :sorry:

    මිනිස්සු ඉතින් මනුස්සකමට පුළුවන් තරම් ඉක්මනට ලෙඩාව අරගෙන යන්න බලන්නේ. මිනිස්සුන්ව හරියට දැනුවත් කරලා හරි හමන් විදියට ක්‍රියාත්මක වෙන ගිලන් රථ සේවයක් හැදුවනම් ජීවිත ගොඩක් බේරෙයි :(
     
    • Like
    Reactions: AnuradhaRa