මෙහෙම කුජීත වෙලා තියේද...?

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
සැපට නින්ද යාගෙන එනේකොට මොකෙක් හරි කෝල් එකක් දීම
 

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa

    16.යාළුවන් සමග අඩියක් ගසා රෑ 11ට විතර ගෙදරට එද්දී තාත්තා අවදියෙන් සිටීම.:sorry::sorry:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අයි බන් බස් එකෙ යනකොට සාක්කුවේ තියෙන ෆෝන් එකෙන් වැලක් වීම​ :lol:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.
    :yes::yes::yes:
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ෆෝන් එක ගෙදර සෙට් එකට ගසා ගමටම ඇහෙන්නට සිංදු දමා ඇති අවස්ථාවක වැලක් ප්ලේ වීම.


    මෙහෙම උනාද බං
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    ජීවිතයේ කුජීත භාවය යනු.
    1.ෆෝන් එකේ Battery low වී ඕෆ් වූ අවස්ථාවක කරන්ට් යෑම

    3.යාළුවෙකුගේ ගෙදර ගොස් සිටියදී උන්ගේ ගෙදර අය ඉදිරිපිට කුණුහරුපයක් කියවීම.

    6.ඩවුන්ලෝඩ් වෙන්න දාපු එකක් 99%දී ෆේල් වීම

    9.අම්මාගෙන් ආපු කෝල් 25ක් විතර ආන්සර් කරන්නට බැරිවී ඊළගට එන එක ආන්සර් කරන්නට සිදුවීම.

    17.මං නිදාගෙන ඉන්න වෙලාවට ලයිට් එක දමාගෙන කාමරයට එන අපේ ගෙදර එවුන් ලයිට් එක නිවන්නේ නැතුව ආපසු යෑම.

    20.යාළුවො එක්ක මළගෙදරක නයිටක් සෙට්වී සිටින අවස්ථාවක මළගෙදරක උදවිය ඉදිරියේ මහ හයියෙන් හිනා යෑම.

    23.යාළුවො සෙට් එක එක්ක ගැසූ,මාව ඉතාම අවලක්ෂණ කුජීත ස්වරූපයෙන් දිස්වන ගෲප් ෆොටෝ එකක් යාළුවෙක් විසින් ෆේස්බුක් අප්ලෝඩ් කර මටද ටැග් කර තිබීම.

    24.බාබර්කාරයා වෙන එවුන්ගේ කොණ්ඩා කැපීමට සෑහෙන වේලාවක් ගැනීම නිසා සැලූන් එකේ පැය ගාණක් බලාහිඳ මගේ වාරය ආ පසු ඌ මගේ කොණ්ඩය ඌට ඕන විදියට විනාඩි 5න් කපාදැමීම සහ ඒක මහ කැත කට් එකක් වීම.

    26.යාළුවො සැට් එකම වට කරගෙන මං කියපු විහිළු කතාව අවසානයේ එකෙක්ටවත් හිනා නොයෑම

     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කස්ටිය ගොඩක් ඉන්න තැනකදී වාතයක් මහ හඩින් පිටවීම.:no: