පේන්නෙ නැද්ද බන් බ්ලූ ෆ්ලේම් එක. ඔයිට කලින් මොනා හරි ස්ප්‍රේ කරල තියෙනව. කොලොන් එක්කෝ බොඩි ස්ප්‍රේ
මටත් හිතුනෙ ඒ වගේ දෙයක්. නැත්තං කවුරුහරි ප්‍රෑන්ක් එකකට වගේ, ඩ්‍රයර් එක ඇතුලට කොලෝන් එකක් වගේ දෙයක් දාල තිබුණද දන්නෑ.gas leak ekak wela wage neh motor eka spark ekata wenna oni gihi ganne
Hair Dryer එකේ motor එකෙන් ස්පර්ක් එකක් එන්න පුළුවන් නේඑහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්