
මෙන්න මචන්ල පරන සාමජිකයො කියපු දේවල් දැන් ඇත්ත වෙලා නේද ?
moko me kalekin?
අද දවසම කිරියෙ හිටිය .ඔක්කොම අසහන නූල් වැටුනෙ.ඒකයි පරන දේවල් මතක් උනෙ .මගෙත් තිබුන 2009 දි හදපු එකවුන්ට් එකක් .ඒක මතක නෑ දැන් .ඒ දවස්වල තිබුන ඒව මතක් වෙනකොට දුකයි මචන්
ඔවු බන් ඇත්තටම යමක වෙන්න ඕන
ඒවා අපි මෙහෙම කතා කලාට වැඩක් නැ බන්
පරන සාමාජිකයො වත් එකතු උනොත් මේ පොඩි උන්ට පරන නූල් පෙන්නන්න තිබුන
මෙහෙම කරහන් මචන් පරණ අයට මේක කියල ගෘප් එකක් හදහන්
ඒකෙන යමක අපිට කරන්න පුළුවන් වෙයි

