එහෙම නෙමෙයි බන්...
මහින්දගේ පක්ෂේ 'පොදුජන' පෙරමුණ, ඉතින් මිනිහට ඕන වෙලාවක අනිත් ජාතින් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්,,,,
ඉතිං අනිත් ජාතීන් වෙනුවෙන් වැඩ කරන එකේ වැරැද්ද මොකක්ද? 2009 න් පස්සේ උතුරට කොච්චර වැඩ කළාද

එහෙම නෙමෙයි බන්...
මහින්දගේ පක්ෂේ 'පොදුජන' පෙරමුණ, ඉතින් මිනිහට ඕන වෙලාවක අනිත් ජාතින් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්,,,,

විරුද්ධ වෙලා අයින් වුණොත්නං සලකා බලන්න වටිනව
දේශපාලනේ උන් නොනැසී ඉන්නත් එපෑ ඉතිං ඒ අවස්ථාවෙ හැටියට unp එකට ජැක් එක ගහන්න ඇති මහින්දලගෙ පිලට තිබ්බ ජනතා විරෝධයත් එක්ක. හෙළ උරුමෙ කිව්වට උන් රහත් වෙලා නෑනෙ. කීයක් හරි යටි මඩි ගහගන්නවත් ඇති. ඒත් රනිල් වගේ හානියක් රටට කරයි කියල හිතන්න අමාරුයි දැන් උබ කියන්නෙ මහින්දගෙ පැත්තේ ඉන්නෙ සිංහල උන් විතරයි කියලද
ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ
![]()
උන් කැමති වෙන්නෑ බංදේශපාලනේ උන් නොනැසී ඉන්නත් එපෑ ඉතිං ඒ අවස්ථාවෙ හැටියට unp එකට ජැක් එක ගහන්න ඇති මහින්දලගෙ පිලට තිබ්බ ජනතා විරෝධයත් එක්ක. හෙළ උරුමෙ කිව්වට උන් රහත් වෙලා නෑනෙ. කීයක් හරි යටි මඩි ගහගන්නවත් ඇති. ඒත් රනිල් වගේ හානියක් රටට කරයි කියල හිතන්න අමාරුයි

ඉතිං අනිත් ජාතීන් වෙනුවෙන් වැඩ කරන එකේ වැරැද්ද මොකක්ද? 2009 න් පස්සේ උතුරට කොච්චර වැඩ කළාද![]()
විශ්ෆුල් තින්කින් තමයි ඉතිං![]()

පාටලිලට මහින්ද ගාවවත් රනිල්ගාව වත් කොහේ හිටියත් උන්ට උන්ගෙම කියලා හඬක් තිබ්බෙ නෑ බන්. එහෙම හඬක් තිබ්බා නම් එදා මාළිගාව පේන මානයේ යුව රජු ඩේඟා නටනකොට ඒවා නවත්තන්න තිබ්බා. රනිල්ලා ඥානසාර හාමුදුරුවො හිරේ දානකොට ඒවත් නවත්තන්න තිබ්බා. අඩුමගානේ ප්‍රසිද්ධියේ අපි මේකට විරුද්ධයි කියලා හරි කියන්න තිබ්බා. දෙගොල්ලො ගාවම හිටියෙ පිට්ටු ගිලලා වගේනෙ.
දන්නෑ ඒ කාලෙ රටේ වෙන දේවල් ගැන අවධානෙං හිටියෙ නෑනෙ
ඒ වුනාට උන් හොඳයි වගේ නෙ බං පාඨලී එහෙම 
බම්බුව
සමානකං තියෙනව තමා. දෙන්නම දේශපාලනේ කරනවනෙ. ඒ වුනාට එහෙම සමානයි කියන්නෙ කොහොමද
ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ
![]()
දෙන්නම capitalist ල...
capitalists ලට වඩා උන් හොඳයැ උන් ඊට අන්තයි 


රටේ ඒකීයත්වය අගය කරන මිනිස්සු එකතු කරන්න "විකල්ප" මොකටද? ෆෙඩරල් ක්‍රමයකට මුල ඉඳන් විරුද්ධයිනෙ ශ්‍රීලනිප / ශ්‍රීලපොප. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට වුණත් උපරිමේට සැලකුව නෙ බලය තියෙනකොට ඔය පක්ෂ දෙකේ සාමාජිකයො![]()
මම කිව්වේ සිංහල ජාතියට අවාසි වෙන විදියට වෙන ජාතින් වෙනුවෙන් වැඩ කරයි කියල
ඉතිං වෙන මොක්කුන්ද මෙහෙ ඉන්නෙ marxists ලනෙcapitalists ලට වඩා උන් හොඳයැ උන් ඊට අන්තයි
capitalism එකට හොඳ අාදේශකයක් ඉතිං සුද්දොම හදල ඉංග්‍රීසියෙන් ප්‍රචලිත කරන්න ඕනෙ ලංකාවෙ මනුස්සයෙක් ඒ ගැන කතා කරන්න ගියොත් උෟ පිස්සෙක් කියලනෙ සමාජය හිතන්නෙ
එතකිං ඉතිං ධනවාදයේ පිහිට තමා![]()
මිනිස්සුන්ගේ ජාති, ආගම් වල වහල්ලු නොවුණු දාට මේක නිකම්ම ඒකීය රටක් වෙයි. එදාට ෆෙඩරල් ඉල්ලන එකක් නැහැ කවුරුවත.
රට කෑලිවලට බෙදල ඔය TNA එහෙම ඉල්ලන බලතල දුන්නොත් සිංහල විතරක් නෙමේ හැම ජාතියකටම අවාසියි
හඬක් නැගුවෙ නැද්ද බං ?දන්නෑ ඒ කාලෙ රටේ වෙන දේවල් ගැන අවධානෙං හිටියෙ නෑනෙ
ඒ වුනාට උන් හොඳයි වගේ නෙ බං පාඨලී එහෙම
![]()
ඉතින් බන් ඔය සමාන කම තියබ්බම ඇති... jvp නමට හරි marxists ල
අනික දැනුත් ධනවාදී කිව්වට සමාජවාදෙ තියෙන හොඳ දේවල් ටික අරගෙනනෙ ධනවාදෙට අනුව වුනත් පවත්වගෙන යන්නෙ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය etc
රට කෑලිවලට බෙදල ඔය TNA එහෙම ඉල්ලන බලතල දුන්නොත් සිංහල විතරක් නෙමේ හැම ජාතියකටම අවාසියි
මම ඔය දෙන්නවම දකින්නෙ එකම කාසියක දෙපැත්තක් විදිහට බන්. රනිල්ට සාපේක්ෂව මහින්ද ගොඩක් හොඳයි බන්. රනිල් ඔහොම හිටියට පට්ටම ඒකාධිපති ඩයල් එකක්. මහින්ද හොඳයි කියලා නෙවේ කිව්වෙ. අඩුම තරමේ මහින්ද තමන්ගෙ සහෝදරයො එක්ක වැඩ කරා.
ඉතිං බං දැන් තියෙන ධනවාදී ක්‍රමේට වඩා ජෙප්පන්ගෙ ක්‍රමේ ඇති හොඳක් නෑනෙඅනික දැනුත් ධනවාදී කිව්වට සමාජවාදෙ තියෙන හොඳ දේවල් ටික අරගෙනනෙ ධනවාදෙට අනුව වුනත් පවත්වගෙන යන්නෙ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය etc
ධනවාදී ක්‍රමේ වැරදියි කියන්නෙ ජෙප්පන්ගෙ සමාජවාදෙ ගේන්න ඕනෙ කියන එක නෙමේනෙ![]()
එහෙම කියන්න බෑ බන් අපිට...
එහෙම අවාසි නම් උන් වෙන් වෙන්න උත්සාහ කරයිද...