මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එහෙම නෙමෙයි බන්...

    මහින්දගේ පක්ෂේ 'පොදුජන' පෙරමුණ, ඉතින් මිනිහට ඕන වෙලාවක අනිත් ජාතින් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්,,,,

    ඉතිං අනිත් ජාතීන් වෙනුවෙන් වැඩ කරන එකේ වැරැද්ද මොකක්ද? 2009 න් පස්සේ උතුරට කොච්චර වැඩ කළාද :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විරුද්ධ වෙලා අයින් වුණොත්නං සලකා බලන්න වටිනව

    උන් කැමති වෙන්නෑ බං :) දේශපාලනේ උන් නොනැසී ඉන්නත් එපෑ ඉතිං ඒ අවස්ථාවෙ හැටියට unp එකට ජැක් එක ගහන්න ඇති මහින්දලගෙ පිලට තිබ්බ ජනතා විරෝධයත් එක්ක. හෙළ උරුමෙ කිව්වට උන් රහත් වෙලා නෑනෙ. කීයක් හරි යටි මඩි ගහගන්නවත් ඇති. ඒත් රනිල් වගේ හානියක් රටට කරයි කියල හිතන්න අමාරුයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දැන් උබ කියන්නෙ මහින්දගෙ පැත්තේ ඉන්නෙ සිංහල උන් විතරයි කියලද

    මම කියන්නෙ මහින්දගෙ පැත්ත හැම වෙලේම රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී හිටිය කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙ :) ගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ :yes:

    පාටලිලට මහින්ද ගාවවත් රනිල්ගාව වත් කොහේ හිටියත් උන්ට උන්ගෙම කියලා හඬක් තිබ්බෙ නෑ බන්. එහෙම හඬක් තිබ්බා නම් එදා මාළිගාව පේන මානයේ යුව රජු ඩේඟා නටනකොට ඒවා නවත්තන්න තිබ්බා. රනිල්ලා ඥානසාර හාමුදුරුවො හිරේ දානකොට ඒවත් නවත්තන්න තිබ්බා. අඩුමගානේ ප්‍රසිද්ධියේ අපි මේකට විරුද්ධයි කියලා හරි කියන්න තිබ්බා. දෙගොල්ලො ගාවම හිටියෙ පිට්ටු ගිලලා වගේනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උන් කැමති වෙන්නෑ බං :) දේශපාලනේ උන් නොනැසී ඉන්නත් එපෑ ඉතිං ඒ අවස්ථාවෙ හැටියට unp එකට ජැක් එක ගහන්න ඇති මහින්දලගෙ පිලට තිබ්බ ජනතා විරෝධයත් එක්ක. හෙළ උරුමෙ කිව්වට උන් රහත් වෙලා නෑනෙ. කීයක් හරි යටි මඩි ගහගන්නවත් ඇති. ඒත් රනිල් වගේ හානියක් රටට කරයි කියල හිතන්න අමාරුයි

    විශ්ෆුල් තින්කින් තමයි ඉතිං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං අනිත් ජාතීන් වෙනුවෙන් වැඩ කරන එකේ වැරැද්ද මොකක්ද? 2009 න් පස්සේ උතුරට කොච්චර වැඩ කළාද :yes:

    මම කිව්වේ සිංහල ජාතියට අවාසි වෙන විදියට වෙන ජාතින් වෙනුවෙන් වැඩ කරයි කියල , රනිල් එහෙම කරන නිසානේ මහින්දට දෙන්නේ. හැබැයි මහින්දත් එහෙම නොකරයි කියල sure කරන්න බෑ. මොකද එයත් නියෝජනය කරන්නේ සමස්ත ලාංකික ජනතාව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විශ්ෆුල් තින්කින් තමයි ඉතිං :sorry:

    :baffled: :sorry:

    පාටලිලට මහින්ද ගාවවත් රනිල්ගාව වත් කොහේ හිටියත් උන්ට උන්ගෙම කියලා හඬක් තිබ්බෙ නෑ බන්. එහෙම හඬක් තිබ්බා නම් එදා මාළිගාව පේන මානයේ යුව රජු ඩේඟා නටනකොට ඒවා නවත්තන්න තිබ්බා. රනිල්ලා ඥානසාර හාමුදුරුවො හිරේ දානකොට ඒවත් නවත්තන්න තිබ්බා. අඩුමගානේ ප්‍රසිද්ධියේ අපි මේකට විරුද්ධයි කියලා හරි කියන්න තිබ්බා. දෙගොල්ලො ගාවම හිටියෙ පිට්ටු ගිලලා වගේනෙ.

    හඬක් නැගුවෙ නැද්ද බං ? :oo: දන්නෑ ඒ කාලෙ රටේ වෙන දේවල් ගැන අවධානෙං හිටියෙ නෑනෙ :sorry: ඒ වුනාට උන් හොඳයි වගේ නෙ බං පාඨලී එහෙම :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්බුව :frown:
    සමානකං තියෙනව තමා. දෙන්නම දේශපාලනේ කරනවනෙ. ඒ වුනාට එහෙම සමානයි කියන්නෙ කොහොමද :frown:

    ඒ වුනාට ෆෙඩරල් ක්‍රමේකට කැමැත්ත පල කලේ නෑනෙ :) ගේන්න හැදුව නං අනිවා විරුද්ධ වෙන්න තිබ්බ :yes:

    දෙන්නම capitalist ල...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙන්නම capitalist ල...

    ඉතිං වෙන මොක්කුන්ද මෙහෙ ඉන්නෙ marxists ලනෙ :sorry: capitalists ලට වඩා උන් හොඳයැ උන් ඊට අන්තයි :(
    capitalism එකට හොඳ අාදේශකයක් ඉතිං සුද්දොම හදල ඉංග්‍රීසියෙන් ප්‍රචලිත කරන්න ඕනෙ ලංකාවෙ මනුස්සයෙක් ඒ ගැන කතා කරන්න ගියොත් උෟ පිස්සෙක් කියලනෙ සමාජය හිතන්නෙ :(
    එතකිං ඉතිං ධනවාදයේ පිහිට තමා :(
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රටේ ඒකීයත්වය අගය කරන මිනිස්සු එකතු කරන්න "විකල්ප" මොකටද? ෆෙඩරල් ක්‍රමයකට මුල ඉඳන් විරුද්ධයිනෙ ශ්‍රීලනිප / ශ්‍රීලපොප. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට වුණත් උපරිමේට සැලකුව නෙ බලය තියෙනකොට ඔය පක්ෂ දෙකේ සාමාජිකයො :yes:

    ඒ විකල්ප මේ දැන් ඉන්න මිනිස්සු අන්දවල, ජාති, ආගම් වශයෙන් බෙදවල බලය රැකගන්න පක්ෂවත් මිනිස්සුවත් නෙවෙයි මචං. ෆෙඩරල් ක්‍රමයක් මෙහෙට හරියන එකක් නැහැ. බෙදීම වැඩි වෙයි.
    මිනිස්සුන්ගේ ජාති, ආගම් වල වහල්ලු නොවුණු දාට මේක නිකම්ම ඒකීය රටක් වෙයි. එදාට ෆෙඩරල් ඉල්ලන එකක් නැහැ කවුරුවත.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම කිව්වේ සිංහල ජාතියට අවාසි වෙන විදියට වෙන ජාතින් වෙනුවෙන් වැඩ කරයි කියල

    රට කෑලිවලට බෙදල ඔය TNA එහෙම ඉල්ලන බලතල දුන්නොත් සිංහල විතරක් නෙමේ හැම ජාතියකටම අවාසියි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං වෙන මොක්කුන්ද මෙහෙ ඉන්නෙ marxists ලනෙ :sorry: capitalists ලට වඩා උන් හොඳයැ උන් ඊට අන්තයි :(
    capitalism එකට හොඳ අාදේශකයක් ඉතිං සුද්දොම හදල ඉංග්‍රීසියෙන් ප්‍රචලිත කරන්න ඕනෙ ලංකාවෙ මනුස්සයෙක් ඒ ගැන කතා කරන්න ගියොත් උෟ පිස්සෙක් කියලනෙ සමාජය හිතන්නෙ :(
    එතකිං ඉතිං ධනවාදයේ පිහිට තමා :(

    ඉතින් බන් ඔය සමාන කම තියබ්බම ඇති... jvp නමට හරි marxists ල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මිනිස්සුන්ගේ ජාති, ආගම් වල වහල්ලු නොවුණු දාට මේක නිකම්ම ඒකීය රටක් වෙයි. එදාට ෆෙඩරල් ඉල්ලන එකක් නැහැ කවුරුවත.

    ඔය ෆෙඩරල් ඉල්ලන්නෙ නැති මිනිස්සු ඇතිවෙන දවස වෙනකං බඩ උලාගෙන ඉඳල හරියන්නෙත් නෑනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රට කෑලිවලට බෙදල ඔය TNA එහෙම ඉල්ලන බලතල දුන්නොත් සිංහල විතරක් නෙමේ හැම ජාතියකටම අවාසියි

    එහෙම කියන්න බෑ බන් අපිට...

    එහෙම අවාසි නම් උන් වෙන් වෙන්න උත්සාහ කරයිද...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    හඬක් නැගුවෙ නැද්ද බං ? :oo: දන්නෑ ඒ කාලෙ රටේ වෙන දේවල් ගැන අවධානෙං හිටියෙ නෑනෙ :sorry: ඒ වුනාට උන් හොඳයි වගේ නෙ බං පාඨලී එහෙම :love:

    ඇතුලෙ කතා කරාද දන්නෙ නෑ. ඒත් එලියෙ එහෙම මුකුත් කිව්ව කවදාවත් දැක්කෙ නෑ. මොකද ඒ දවස්වල අපි හරි දුකෙන් හිටියෙ මේ කරන්න යන අගෞරවයට. ඒත් දේශපාලනේ කරන එක පකයෙක් වත් මේකට විරුද්ධව ඉස්සරහට ආවේ නෑ. මහනායක ස්වමීන්වහන්සේලා තනි වෙලා තනියම තමයි මහින්දලා එක්ක ලියුම් ලිය ලිය අහිංසක විදිහට හරි හැප්පුනේ.

    පාටලීලා හඬක් නැගුවේ නෑමයි කියලා මම කියන්නෙ නෑ. ඒත් අත්‍යවශ්ය වෙලාවට මුන් පිට්ටු ගිලලනෙ. ඌට දැනුම තියෙනවා. ඉන්ජෙක් නිසා මීටරේ හොඳ එකෙක්. ඒත් ඌගේ දේශපාලනෙයි අනිත් උන්ගෙයි කිසි වෙනසක් නෑ බන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් ඔය සමාන කම තියබ්බම ඇති... jvp නමට හරි marxists ල

    ඉතිං බං දැන් තියෙන ධනවාදී ක්‍රමේට වඩා ජෙප්පන්ගෙ ක්‍රමේ ඇති හොඳක් නෑනෙ :oo: අනික දැනුත් ධනවාදී කිව්වට සමාජවාදෙ තියෙන හොඳ දේවල් ටික අරගෙනනෙ ධනවාදෙට අනුව වුනත් පවත්වගෙන යන්නෙ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය etc

    ධනවාදී ක්‍රමේ වැරදියි කියන්නෙ ජෙප්පන්ගෙ සමාජවාදෙ ගේන්න ඕනෙ කියන එක නෙමේනෙ :oo:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රට කෑලිවලට බෙදල ඔය TNA එහෙම ඉල්ලන බලතල දුන්නොත් සිංහල විතරක් නෙමේ හැම ජාතියකටම අවාසියි

    ඉස්සෙල්ලාම කරන්න ඕනෑ....හැම ජාතියක්ම සමානයි කියලා මතය හදන එක.

    ඒක සිංහල උන්ට විතරක් බෑ.

    මුස්ලිම් උන් හිතනවානම්, උන් ඉන්න තැන්වල සිංහල ගෑණුත් ගෝණි බිල්ලෝ වගේ ඉන්න ඕනෙ කියලා, එතන සහජීවනයක් නෑ.

    දෙමළ මිනිස්සුන්ටත් එහෙමයි. සමතැන කමක් නෑ, ලොකු තැන බෑ.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මම ඔය දෙන්නවම දකින්නෙ එකම කාසියක දෙපැත්තක් විදිහට බන්. රනිල්ට සාපේක්ෂව මහින්ද ගොඩක් හොඳයි බන්. රනිල් ඔහොම හිටියට පට්ටම ඒකාධිපති ඩයල් එකක්. මහින්ද හොඳයි කියලා නෙවේ කිව්වෙ. අඩුම තරමේ මහින්ද තමන්ගෙ සහෝදරයො එක්ක වැඩ කරා.

    නැහැ නේද. රනිල් එක්ක වැඩ කරන්න බැහැ කියල unp ඇමතිල කවදාවත් කියනව දැකල නැහැ. slpf අමතිලවත් එහෙම කියනවා දැක්කේ නැහැ. දැන් උනත් රනිල් එපා කියන්නෙ චන්ද දිනන්න බැරි නිසා. මෛත්‍රී ගොයියට රනිල්ව එපා වෙන්න ඇත්තෙ පොරව ගණන් ගන්නෙ නැති නිසවෙන්න ඇති. බ්‍රා එක, මයිලෝ වල සීනි වගේ දේවල් වලින් එහාට හිතන්න පුළුවන් මිනිහෙක් නෙවෙයිනෙ එයා, සජිත් වගේම තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතිං බං දැන් තියෙන ධනවාදී ක්‍රමේට වඩා ජෙප්පන්ගෙ ක්‍රමේ ඇති හොඳක් නෑනෙ :oo: අනික දැනුත් ධනවාදී කිව්වට සමාජවාදෙ තියෙන හොඳ දේවල් ටික අරගෙනනෙ ධනවාදෙට අනුව වුනත් පවත්වගෙන යන්නෙ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය etc

    ධනවාදී ක්‍රමේ වැරදියි කියන්නෙ ජෙප්පන්ගෙ සමාජවාදෙ ගේන්න ඕනෙ කියන එක නෙමේනෙ :oo:

    ඔව් ඉතින් සම්පුර්ණ සමාජවාදී අර්ථ කර්මයකට යන එකක් නෑ jvp ආවත්...

    දැනට තියන සමාජවාදී ලක්ෂණ තව වැඩි කරයි...

    ලංකාවේ ලිබරල් වාදී ලක්ෂණ වැඩි නිසයි මෙච්චර ඇති නැති පරතරයක් තියෙන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එහෙම කියන්න බෑ බන් අපිට...

    එහෙම අවාසි නම් උන් වෙන් වෙන්න උත්සාහ කරයිද...

    රටේ එක කෑල්ලක ජාතිය අනුව මිනිස්සුන්ට සලකන විදිහ වෙනස් වුණාම ඒක මුළු රටටම බලපානවා. එහෙම කරන්න ව්‍යවස්ථාවෙන්ම බලය දෙන්න කියල ඔය ඉල්ලන්නෙ, එතකොට ඔය ජාතියේම අදාළ කෑල්ලෙන් පිට ඉන්න අයට මොකද වෙන්නෙ