මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
eluwooo kadu amooraagena ena sathaata bana kiyala wedak nae, unta therena baashawen uththara denna ona. kotinta bana kiya kiya hitiya nam thawama un apita nelanawa:dull::dull::dull:

sword.jpg

mehema hondai ne...;)
 
nuwa1

Member
Oct 22, 2007
5,682
40
0
iN mY BoDy
ඉන්ද්‍රනාම කියලා ආවේ සිරාජ් කියන කසල ශෝධකයා වෙන්නත් පුලුවන් :no::no::no:
:no: Nope he is not siraj... and he is one of my friend..

u mage yaluwek kiyala man uge hondak kiyanawa neme. namuth ada kale pansal bohomayaka oya siddiya wenawa. umbalage pansale wenne nethuwa ethi. man kiyanne man dekapu dewal anuwa. man mage es dekenma dekala thiyanawa anawashya akarayata "drum" (or "molem" or whatever) gahamin rasthiyadu part dagena yanawa peraherawal wala. me langadith oka dekka nisai man kiyanne. eken mulu peraherema alankarayata haniyak wenawa. hebei kollo eken thama honda aathal ekak ganne... peraherak yanne machan aathal ganna nemene... api discuss karanna ona anna e gena.. nethuwa me kohewath yana sirajayek gena neme... es deka erala poddak balapalla.. uu apiwama kotonawa.. umbala comments dada uge threads udata gannawa...:no:
 
indranama

Member
Oct 20, 2009
3
0
0
ආයුබෝවන් !

කිසිවෙකුට "සිරාජ්" නැමැත්තා හා ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳා ගැනීමට මාව සම්බන්ධ නොකරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මගේ ලිපියක් මෙහි අනවසරයෙන් පල කර අවුලක් ඇති කිරීමට වග කිව යුත්තේ ඔහු ය. ඒ සඳහා ඔහුට දොස් නගන්න. ඒ හා සම්බන්ධ කර ආගම් ගැටුමක් ඇති කිරීම ගැන මට දොස් නගයි නම්, ඒ අතින් මා නිර්දෝෂය.

මම ස්වාධීනව බ්ලොග් ලියන්නෙක් වන අතර එය අඩුගණනේ elakiri blogs වල හෝ පවතින්නක් නොවේ. එබැවින් එහි මා ලියූ කිසිදු කරුණකට මෙහිදී උත්තර දීමට මා නොපෙලඹෙමි.

මගේ ලිපිය විවිධ අයට විවිධ ආකාරයට පෙනිය හැකිය. එය සාමාන්‍යය. කෙනෙකුට මම කර ඇත්තේ විවේචනයක් වන විට තවෙකෙකුට එය ආගමට ගැරහීමක් විය හැකිය. මා නිරීක්ෂණය කල ආකාරයට කිසිවෙකුට තේරුම් නොගිය කරුණ වූයේ මම විවේචනය කර ඇත්තේ කඨින පිංකමම හෝ කඨින පෙරහැර නොව එහි ආතල් ගත් කොලු රැලගේ ක්‍රියාකලාපය බවයි. :) අඩුගණනේ මා හේවිසි හඬින් අවදි වූවා කියාහෝ මා ඊට දොස් නගා නැත. කැමති අය වෙත්නම් නැවක ලිපිය කියවත්වා.

මෙම කරුණ සම්බන්ධයෙන් මම elakiri අඩවියේ ලියන අවසන් කරුණු පැහැදිලි කිරීම මෙය වන අතර තවදුරටත් මෙහි ලිවීම නිශ්ඵලය.

මමද බෞද්ධයකු වන බැවින් ඔබ සැමට තෙරුවන් සරණ පතමින් නිහඬ වෙමි.
 
thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    machan mewata ida denna be:no::no::growl:! kollo set eka warella! buddhagamata kindy daana ewwunta honda wedak denna!:frown:

    Sirawata macho........... :yes::yes:Bt eka deyak tiyenawa..OPya wage kalakanni ekek dennek nisa ape hit wala tiyena Buddha Sheelaya Winasa karaganna onida ban..Oka Syco karayek...Oka muslim agamata witarak newe Buddhamata witarak newe Kristiyani agamata witarak newe Upan ratatah garahana jatiye ballek ban..Natnam itin Ape match tiyeddi Pakunta Sup karai ya....kalakannai..... :growl::growl::growl::growl:

    owunwa allala pituwahal karanna oni Pakku gawatama...henagahiula yanna :yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :no: Nope he is not siraj... and he is one of my friend..

    u mage yaluwek kiyala man uge hondak kiyanawa neme. namuth ada kale pansal bohomayaka oya siddiya wenawa. umbalage pansale wenne nethuwa ethi. man kiyanne man dekapu dewal anuwa. man mage es dekenma dekala thiyanawa anawashya akarayata "drum" (or "molem" or whatever) gahamin rasthiyadu part dagena yanawa peraherawal wala. me langadith oka dekka nisai man kiyanne. eken mulu peraherema alankarayata haniyak wenawa. hebei kollo eken thama honda aathal ekak ganne... peraherak yanne machan aathal ganna nemene... api discuss karanna ona anna e gena.. nethuwa me kohewath yana sirajayek gena neme... es deka erala poddak balapalla.. uu apiwama kotonawa.. umbala comments dada uge threads udata gannawa...:no:

    මේක තමයි මම කියන්නේ, අර සිරාජ් කියන කසලශෝධකයා මේ වගේ ත්‍රෙඩ් දාන්නේ, අපේ ආගමට නිග්‍රහ කරන්න. කලින් ආගමික ත්‍රෙඩ් එකේ විතරයි පොර ඒවා දැම්මේ, ඒකේ කස්ටිය අඩු නිසා දැන් වෙන සෙක්ශන් වලත් දානවා.මේවා නවත්වන්න ඕන. ඒ වගේම , පොඩි දෙයක් කියන්න තියෙනවා, කොල්ලෝ සෙට් වුනාම ෆන් ගන්නවා, නමුත් පෙරහැර යන වෙලාවේ ෆන් ගන්නේ නෑ නේ. ඒ වගේම බෙර කාරයෙක් හොයා ගන්න බැරි වුනාම, කොල්ලොන්ට තමයි බෙර ගහන්න වෙන්නේ. කොල්ලෝ පරන හෙවිසි පද දන්නේ නෑ නේ. උන් දන්න විදියට තමයි ශබ්ද පූජාව පවත්වන්නේ..
    ඒකේ වැ‍රැද්දක් තියෙනවා. නමුත් ඒ වැරදි ගැන කතා කරන්න සිරාජ්ට තියෙන අයිතිය මොකක්ද?? පොර මේ වගේ ත්‍රෙඩ් දාන්නේ තනිකරම මඩ ගහන්න. ඒ වගේම, මෙ ත්‍රෙඩ් 1ට රිප්ලයි කරේ නැත්නම් මු ඊලග දවසේ මේ වගේ තව 10ක් දාවි.:no::no::no:
     
    uuta ona tharamak thread ddai ban...kawda ban ganan ganne? ballekwath balanne nethuwa inna kota uutama epa wei..ha ha ha... apima thama ban wede kaa ganne.. uge thread walata uththara denna gihin... :(
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ආයුබෝවන් !

    කිසිවෙකුට "සිරාජ්" නැමැත්තා හා ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳා ගැනීමට මාව සම්බන්ධ නොකරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මගේ ලිපියක් මෙහි අනවසරයෙන් පල කර අවුලක් ඇති කිරීමට වග කිව යුත්තේ ඔහු ය. ඒ සඳහා ඔහුට දොස් නගන්න. ඒ හා සම්බන්ධ කර ආගම් ගැටුමක් ඇති කිරීම ගැන මට දොස් නගයි නම්, ඒ අතින් මා නිර්දෝෂය.

    මම ස්වාධීනව බ්ලොග් ලියන්නෙක් වන අතර එය අඩුගණනේ elakiri blogs වල හෝ පවතින්නක් නොවේ. එබැවින් එහි මා ලියූ කිසිදු කරුණකට මෙහිදී උත්තර දීමට මා නොපෙලඹෙමි.

    මගේ ලිපිය විවිධ අයට විවිධ ආකාරයට පෙනිය හැකිය. එය සාමාන්‍යය. කෙනෙකුට මම කර ඇත්තේ විවේචනයක් වන විට තවෙකෙකුට එය ආගමට ගැරහීමක් විය හැකිය. මා නිරීක්ෂණය කල ආකාරයට කිසිවෙකුට තේරුම් නොගිය කරුණ වූයේ මම විවේචනය කර ඇත්තේ කඨින පිංකමම හෝ කඨින පෙරහැර නොව එහි ආතල් ගත් කොලු රැලගේ ක්‍රියාකලාපය බවයි. :) අඩුගණනේ මා හේවිසි හඬින් අවදි වූවා කියාහෝ මා ඊට දොස් නගා නැත. කැමති අය වෙත්නම් නැවක ලිපිය කියවත්වා.

    මෙම කරුණ සම්බන්ධයෙන් මම elakiri අඩවියේ ලියන අවසන් කරුණු පැහැදිලි කිරීම මෙය වන අතර තවදුරටත් මෙහි ලිවීම නිශ්ඵලය.

    මමද බෞද්ධයකු වන බැවින් ඔබ සැමට තෙරුවන් සරණ පතමින් නිහඬ වෙමි.

    machan mama ahapu deta uththarayak deela yanna, kemathi nam
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    yako sirajeyo meka sinhala bauddhayo bahutarayak jeewaTH wena ratak...ubalage palliwala oyata wada mala wikara and mala karadarayak thiyenne.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආයුබෝවන් !

    කිසිවෙකුට "සිරාජ්" නැමැත්තා හා ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳා ගැනීමට මාව සම්බන්ධ නොකරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මගේ ලිපියක් මෙහි අනවසරයෙන් පල කර අවුලක් ඇති කිරීමට වග කිව යුත්තේ ඔහු ය. ඒ සඳහා ඔහුට දොස් නගන්න. ඒ හා සම්බන්ධ කර ආගම් ගැටුමක් ඇති කිරීම ගැන මට දොස් නගයි නම්, ඒ අතින් මා නිර්දෝෂය.

    මම ස්වාධීනව බ්ලොග් ලියන්නෙක් වන අතර එය අඩුගණනේ elakiri blogs වල හෝ පවතින්නක් නොවේ. එබැවින් එහි මා ලියූ කිසිදු කරුණකට මෙහිදී උත්තර දීමට මා නොපෙලඹෙමි.

    මගේ ලිපිය විවිධ අයට විවිධ ආකාරයට පෙනිය හැකිය. එය සාමාන්‍යය. කෙනෙකුට මම කර ඇත්තේ විවේචනයක් වන විට තවෙකෙකුට එය ආගමට ගැරහීමක් විය හැකිය. මා නිරීක්ෂණය කල ආකාරයට කිසිවෙකුට තේරුම් නොගිය කරුණ වූයේ මම විවේචනය කර ඇත්තේ කඨින පිංකමම හෝ කඨින පෙරහැර නොව එහි ආතල් ගත් කොලු රැලගේ ක්‍රියාකලාපය බවයි. :) අඩුගණනේ මා හේවිසි හඬින් අවදි වූවා කියාහෝ මා ඊට දොස් නගා නැත. කැමති අය වෙත්නම් නැවක ලිපිය කියවත්වා.

    මෙම කරුණ සම්බන්ධයෙන් මම elakiri අඩවියේ ලියන අවසන් කරුණු පැහැදිලි කිරීම මෙය වන අතර තවදුරටත් මෙහි ලිවීම නිශ්ඵලය.

    මමද බෞද්ධයකු වන බැවින් ඔබ සැමට තෙරුවන් සරණ පතමින් නිහඬ වෙමි.

    අනවසරෙන් හරි අවසරෙන් හරි ඌ මේක පෝස්ට් කලේ උඹ ලියපු නිසා....උඹ මේක ලිව්වෙ නැත්නම් මේ කිසි එකක් නෑ...

    අවුරුදු 15-16 ළමයි විනෝදයට නැඹුරු වීම සාමාන්‍ය දෙයක්...පෙරහැරේ ගිය ළමයිගෙ හැසිරීම ගැන ප්‍රශ්නයක් තියනවා නං ඒ ගැන ඒකට සම්බන්ද දහම් පාසලේ ගුරුවරු, විනය පාලකයො එක්ක කතා කරලා බේරගන්න තිබ්බා...නැතුව මේ ස්වාදීන බොලොග් කාරයා අරක මේක කියාගෙන පොඩි ප්‍රශ්න ලොකු කරලා...එක දෙක කරලා...මිනිස්සු කුලප්පු වෙන විදියට බොලොග් වල පල කරන එක නෙමේ කළ යුත්ත...
     
    elamanzzz

    Member
    May 22, 2009
    785
    24
    0
    මචන් ලා මෙ මට ආපු mail එකක්:)

    perahera-red-white.jpg

    උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

    පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

    ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

    ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

    මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

    මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

    ප්‍රවීන් ඉන්ද්‍රනාම

    මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? :no:
    funlu :lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    kathawa nam atta. eth den kattina wala vitharak newei pansalwala maha peraherawaluth me wage neda?
    mewa nawattanna nam me pansalwala inna pradhana hamuduruwanta puluwan ne. ko ithi ai ayatata karanna beri wela tiyenne???

    pissuda oyata mokata ewa nawattane bera gahana eka ape sampradayak eaka hamadama wena deyak neme mara katawak ne meka. :oo:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ආයුබෝවන් !
    මම ප්‍රවීන් ඉන්ද්‍රනාම, හෙවත් මේ ලිපියේ සැබෑ රචකයා.

    මේ ලිපිය මගේ අනුදැනුමින් තොරව "සිරාජ්" නම් පුද්ගලයා මෙහි පල කර මහත් අවුලක් ඇති කිරීම පිලිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ලිපිය මෙහි පලකිරීමට සිරාජ් මගෙන් අවසර ගත්තේ වත්, දැනුම් දීමක් කලේ වත් නැහැ.

    ඔහු මේ ලිපිය තමාට ඊමේල් මාර්ගයෙන් ලැබුනු බව කිව්වත්, ඔහුට එය ඊමේල් වලින් ලැබුනේ මගේ ලිපි තමාට ඊමේල් වන ලෙස ඔහු විසින්ම මගේ RSS feeds වලට subscribe වී ඇති නිසයි. නැතුව මම මේක කාටවත් මේල් කලේ නැහැ.

    ලිපිය ඕනෑකමින් කියෙව්වොත් තේරේවි මම බුද්ධාගමය අගෞරවයක් කරලා නෑ කියලා. මම විවේචනය කලේ අපේ ගමේ එක්තරා කොලු රැලක් කරපු වැඩක් හා ඉන් කොහොමද ආගම හෑල්ලු වෙන්නේ කියන එක. කරුණාකරලා නැවත ලිපිය කියවන්න.

    අන්තවාදීන් මේ ලිපිය මෙහි පාවිච්චි කර ආගමික අවුලක් ඇති කරන්නට උත්සාහ කිරීම ගැන මගේ විරෝධය මෙන්ම කණගාටුව ප්‍රකාශ කරනවා.

    ubata amma appa ratak jathiyak na kiyala kisima aulak na oya wage sulu dewal uluppala dakwana ubala wage eun gena katha karana eka kisima therumak nathi wedak e kohoma unath mita passe deyak liyanna kalinuth eka pala karanna kalinuth desarayak hithala weda karapan amana thaka thiru weda nokara
     
    meyaa meyaage blog eketh me case 1 daala:eek::eek::eek: kiwwata wedak nae, ethana comment daana aya sowan wechcha aya:eek::eek::eek: