මෙහෙම පොතක් තියනවද? තියනව නම් PDF එකක් හොයලා දෙන්න් පුළුවන් ද?
සර්ලොක් හොල්ම්ස් එපා කෙරෙව්ව මේ ගෝතයා
True shit bn..ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුව ඇතිකලෙත් චන්දනයා. නැති කලෙත් චන්දනයා. මොන ජරාවද ඕයි දැන් මේ යකා ලියන්නේ?
ලෝකෙ කාටවත් හම්බවෙලා නැති කතා වගයක් මූට පරන ට්රන්ක පෙට්ටියකින් හම්බවෙලානෙ ඔය කතා ලියන්නෙ.ෂර්ලොක් හෝම්ස් කතා පිස්සුව ඇතිකලෙත් චන්දනයා. නැති කලෙත් චන්දනයා. මොන ජරාවද ඕයි දැන් මේ යකා ලියන්නේ?

එහෙමද ?ඕක තමා අලුතෙන්ම ආව "මුහුදු ගිනි අවිය" එකට කලින් ආව පොත.තාම pdf නම් නැතුව ඇති.මාත් ඉස්සර ඕව සල්ලි දීල අරන් කියෙව්වා.ඒත් ඔබෙන් සමුගනිමි එකට පස්සෙ ආව පොත් හෙන ගොං.ඒ නිසා නැවැත්තුවා
Thisනොදකින් කාලකන්නියා. ෂර්ලොක් හෝම්ස් නම කන්නේ නැතුව ඇගතා ක්රිස්ටි, ජෙෆ්රි ආචර්, ජේම්ස් පැටර්සන්, ෆෙඩ්රික් ෆෝසයිත් වගේේ ලේඛකයන්ගේ ත්රාසජනක කතා පරිවර්තනය කරපන්කෝ.
එක්කෝ ඕනේ නෑ. උඹලා ඒ ලේඛකයන්ගේ පොත්වල original English version එකම libgen වගේ site එකකින් download කරලා කියවපල්ලා. ඒකෙන් කඩ්ඩ හරි develop වෙනවා.
උගේ සීයගෙ පෙට්ටගමකින් කියන්නෙ.ඒක ලොස්ට් වෙලා තිබිල හම්බුනාලුලෝකෙ කාටවත් හම්බවෙලා නැති කතා වගයක් මූට පරන ට්රන්ක පෙට්ටියකින් හම්බවෙලානෙ ඔය කතා ලියන්නෙ.![]()
Sharlock homes Wedi hada.pdf (129.39 MiB)
පොරගේ පොත් මම කියවලා නැහැ. ඇයි ඌ චටර් කරලා තියෙන්නෙ ?apo gu karalama damma sherlock holmes u liyanna gihin.. idakin
පොරගේ පොත් මම කියවලා නැහැ. ඇයි ඌ චටර් කරලා තියෙන්නෙ ?
පොර අතින් දාලා ලියනවද නැත්තන් වැරදියට translate කරනවද?
Aniwa. Ona nan audio books ehemath thiyenawa ahanna.නොදකින් කාලකන්නියා. ෂර්ලොක් හෝම්ස් නම කන්නේ නැතුව ඇගතා ක්රිස්ටි, ජෙෆ්රි ආචර්, ජේම්ස් පැටර්සන්, ෆෙඩ්රික් ෆෝසයිත් වගේේ ලේඛකයන්ගේ ත්රාසජනක කතා පරිවර්තනය කරපන්කෝ.
එක්කෝ ඕනේ නෑ. උඹලා ඒ ලේඛකයන්ගේ පොත්වල original English version එකම libgen වගේ site එකකින් download කරලා කියවපල්ලා. ඒකෙන් කඩ්ඩ හරි develop වෙනවා.
Tnx broSharlock homes Wedi hada.pdf (129.39 MiB)
https://we.tl/t-fLndCYxlQ1
https://www14.zippyshare.com/v/AHtaz6ZF/file.html