මෙහෙම යාළුවො ඉන්නව ද?
ඇයි බං සමහර එවුන් හෙන පණ්ඩිත?
උන් හිතන්නෙ උන්ගෙ මතේ විතරයි හරි කියලා.අනිත් එවුන් සේරම මෝඩයො ගානට උන් හිතන්නෙ . මේ වගේ උන්ට මොකද කරන්න ඕන?
එකෙක් හැමතිස්සෙම තියෙන සේරම දුක මට කියනවා ඉතිං මම උගේ හිත හදන්න මට තියෙන ප්රශ්න කියලා ඌට කිව්වා මෙච්චර දේවල් වෙලා මම හොදට ඉන්නවා උබ හිතුවද හදාගනින් උබට එහෙම වෙලා නෑනෙ කියලා. එතකොට ඌ කියනවා උබයි මමයි වෙනස් දෙන්නෙක් paths compare කරන්න බෑ කියලා. මට මල පැනලා එහෙනම් මට කියාගෙන එන්න එපා කියලා block කරලා දැම්මා ආයෙත්.
ආයෙත් ඌ වෙන නම්බරේකින් මැසේජ් කරා.මාත් ඉතිං නෝමල් විදියට ඉදියා.මට උගේ ප්රශ්න කියන කොට මම පුළුවන් විදියට හිතන හදනවා.
මම මොනවා හරි කිව්වම එක්කො ඌ හ හා දානවා නැත්නම් I don't know කියලා එවනව.
මම ඒත් ගානක් නැතුව ඌ අඩාගෙන ආවොත් හිත හදනවා.
දවසක් බැරිම තැන මම මමත් හහා එකක් දැම්මා.මූ මොකද කරන්නෙ බලන්න.
ඌ status දාලා සමහර අයට අපේ ප්රශ්න විහිලුවක් විතරයි කියලා post එකක් හදලා
ඒත් ඌ කරපුවට මම එහෙම කරේ නෑ.
අනික ඌ මහ පණ්ඩිතයෙක් ඌ කියන දේ විතරයි හරි කියලා හිතන් ඉන්නෙ.මම ඌ කැමති දේවල් වලට හිනා උනේ නැති උනාට ඌ හිනා වෙනවා
මම ඌව බ්ලොක් කරලා තියෙන්නෙ WhatsApp
ඒ ගමන ඌ අද මට normal එකෙන් මොකද්ද invitation එකක් එවලා
මම බැලුවෙ නෑ. ආයෙත් shape වෙන්න වගේ එන්නෙ
ඌ උගේ අනිත් යාළුවො ඉස්සරහ සිංහයා වගේ ඉන්නෙ මගේ ලග තමයි ඇඩියාව එලියට දාන්නෙ.
මොකද කරන්නෙ ආයෙත් shape වෙන්ද්දින

oka jvp eka mention karpu post ekakata dapu reply ekak

මට නම් තාම පේන්න බෑ ඔහේ