මෙහෙම වැටෙන්නේ ඇයි?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    just buy an iPhone

    අඩුකුලේ සැම්සුන් කටු විසිකරලා දාලා හොද iphone එකක් ගමු මාමෙහ් 😍

    මට පේනවා එකෙක් එනවා iphone එකක් ගන්න කියාගෙන

    Barack Obama Reaction GIF

    හැමෝම කියනවා iphone ගන්න කියලා. මම පාවිච්චි කරලා තියනවා. ඒත් මට android ලේසියි. නාකි අපි පොටෝ ගහන එකක් යැ. සින්දුවක් අහන ෆිලුම් බලන එකනේ කරන්නේ.
     
    • Like
    Reactions: topkollek

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,828
    3,789
    113
    Screenshot-20240712-151233-One-UI-Home.jpg


    මෙහෙම මගුලක් වැටෙනවා බං. මෙකට ගියාම ඇප්ස් වගයක් ගැන එන්නේ? App cloud කියලා.
    මේක මොකක්හරි හොර යක්ද?
    මම මෙහෙම මගුලක් එබුවේ නැ බං. දුවලාගෙන් ඇහුවා ළමයි ඔබලත් නැ.
    https://eu.community.samsung.com/t5/galaxy-a-series/how-do-i-get-rid-of-appcloud/td-p/7918282

    You could check the Galaxy Store settings to try and avoid the automatic downloading of apps. Go to Settings - Apps - Galaxy Store - Mobile Data > Allow background data usage: toggle it off.

    Now go back one step and select Change system settings - Allow permission- Toggle it off.

    Go back a step again, Select Install unknown apps - Allow from this source- Toggle it off.