just buy an iPhone
අඩුකුලේ සැම්සුන් කටු විසිකරලා දාලා හොද iphone එකක් ගමු මාමෙහ්![]()
මට පේනවා එකෙක් එනවා iphone එකක් ගන්න කියාගෙන
![]()
හැමෝම කියනවා iphone ගන්න කියලා. මම පාවිච්චි කරලා තියනවා. ඒත් මට android ලේසියි. නාකි අපි පොටෝ ගහන එකක් යැ. සින්දුවක් අහන ෆිලුම් බලන එකනේ කරන්නේ.