මෙහෙම වුණාම අනාතයිනෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෙහෙම වුණාම අනාතයිනෙ

    කුරුමිණියො අනිත් පැත්තට හැරිල බිම වැටිල හිටියම උන්ට ආයෙ හරි පැත්තට හැරෙන්ඩ බෑනෙ.. :baffled:
    කුරුමිණියො විතරක් නෙමේ තව සත්තු ජාති ඉන්නව මේ වගේ..

    මාර සීන් එක :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක වෙන්නේ සිමෙන්ති ටයිල් පොලවේ විතරයි මගෙ හිතේ. ස්වබාවික පොලවේ උන් ගැට්ටක් අල්ලගෙන වැඩේ ගොඩ දාගන්නවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ වෙලාවට ට්වීසර් එකකින් අල්ලලා උඉට අතේ ගස්සවපං..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔක වෙන්නේ සිමෙන්ති ටයිල් පොලවේ විතරයි මගෙ හිතේ. ස්වබාවික පොලවේ උන් ගැට්ටක් අල්ලගෙන වැඩේ ගොඩ දාගන්නවා

    සමතලා වැලි පොළවෙත් ඕක වෙනව බං. මමත් එකෙක්ව කකුලෙන් අනිත් පැත්ත හැරෙන්ඩ තල්ලුවක් දුන්න. හෙන සයිස් කුරුමිනියෙක්.  ඌව වටයක්ම කැරකිල ආයෙත් අනිත් පැත්තට හැරුණ :lol:
    ආයෙත් හිමීට ටච් එකක් දීල හරි පැත්තට හැරෙව්ව

    ෂුවර් එකට ආයෙත් ගිහින් බැලුවොත් ඕක අනිත් පැත්ත හැරිල ඉඳියි :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්.. මමනන් ඒ වගේ වෙලාවට පොඩි දෙයකින් අනිත් පැත්ත හරවල උන්ව බේරනවා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමතලා වැලි පොළවෙත් ඕක වෙනව බං. මමත් එකෙක්ව කකුලෙන් අනිත් පැත්ත හැරෙන්ඩ තල්ලුවක් දුන්න. හෙන සයිස් කුරුමිනියෙක්. ඌව වටයක්ම කැරකිල ආයෙත් අනිත් පැත්තට හැරුණ :lol:
    ආයෙත් හිමීට ටච් එකක් දීල හරි පැත්තට හැරෙව්ව

    ෂුවර් එකට ආයෙත් ගිහින් බැලුවොත් ඕක අනිත් පැත්ත හැරිල ඉඳියි :baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සමතලා වැලි පොළවෙත් ඕක වෙනව බං. මමත් එකෙක්ව කකුලෙන් අනිත් පැත්ත හැරෙන්ඩ තල්ලුවක් දුන්න. හෙන සයිස් කුරුමිනියෙක්.  ඌව වටයක්ම කැරකිල ආයෙත් අනිත් පැත්තට හැරුණ :lol:
    ආයෙත් හිමීට ටච් එකක් දීල හරි පැත්තට හැරෙව්ව

    ෂුවර් එකට ආයෙත් ගිහින් බැලුවොත් ඕක අනිත් පැත්ත හැරිල ඉඳියි :baffled:

    අර නාන්න ගිය කූබියා කිව්වා වගේ, කුරුමින්යා කියනවා ඇති "මේකා මට පිට කහ ගන්නවත් දෙන්නේ නෑ" කියලා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අර නාන්න ගිය කූබියා කිව්වා වගේ, කුරුමින්යා කියනවා ඇති "මේකා මට පිට කහ ගන්නවත් දෙන්නේ නෑ" කියලා.

    :rofl::rofl::rofl:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :yes::yes: