මෙහෙම වුණාම අනාතයිනෙ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මන් හිතන් හිටියේ අනික් පැත්ත හැරුනු කුරුමිනියෝ හරි පැත්තට හරවන්නේ මන් විතරයි කියලා.:cool::cool:
    ඇත්තටම ඒ සත්තු මාර විදිහට අසරන වෙනවා නේද ඒ වෙලවට.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මන් හිතන් හිටියේ අනික් පැත්ත හැරුනු කුරුමිනියෝ හරි පැත්තට හරවන්නේ මන් විතරයි කියලා.:cool::cool:
    ඇත්තටම ඒ සත්තු මාර විදිහට අසරන වෙනවා නේද ඒ වෙලවට.

    උඹත් එහෙම කරනවද :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    ඇත්ත බන් සමහර විදිහට ස්වභාවධර්මයත් හරිම අසාධාරණයි. අපි අසාධාරණ තැන් සාධාරණ කරගන්න ක්‍රම හොයනවා. ඒත් සත්තු ඒ අතින් අසරණයි. :no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇත්ත බන් සමහර විදිහට ස්වභාවධර්මයත් හරිම අසාධාරණයි. අපි අසාධාරණ තැන් සාධාරණ කරගන්න ක්‍රම හොයනවා. ඒත් සත්තු ඒ අතින් අසරණයි. :no:

    කම්මපදායාදො භවිස්සති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    Un fly karanna try karala harenawa kohoma hari.
    Nathi un marenawa.

    Kasbawo / ibbo th marenawa mara vidiyata me case eka nisa.

    :yes: එයාලා තව දුරටත් පරිණාමය වෙලා මේ අඩු පාඩු නැති වෙයිද ?:(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    කම්මපදායාදො භවිස්සති

    ලැබූ මිනිස් ජීවිතය දාහින් සම්පතක්. අසරණ සත්තුන්ට පිහිට වෙන්න. අන් අයට උදව් කරන්න. පව් කරන්න හීනෙන් වත් හිතන්න එපා.:love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලැබූ මිනිස් ජීවිතය දාහින් සම්පතක්. අසරණ සත්තුන්ට පිහිට වෙන්න. අන් අයට උදව් කරන්න. පව් කරන්න හීනෙන් වත් හිතන්න එපා.:love:

    :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අනිත් පැත්ත හැරිලා හරි පැත්තට හැරෙන්න බැරුව ඉද්දි කූඹි හූනෝ වගේ උන් ඇවිත් උන්ව කනවා. කොහොමද පන පිටින් කූඹි කාලා මැරෙද්දි. මම නම් එහෙම උන්ව දැක්කම කෙලින් කරනවා. ඒත් ඉතින් තාවකාලිකයිනේ. කැරපොත්තානම් හරවන්න අමාරුයි :no:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලැබූ මිනිස් ජීවිතය දාහින් සම්පතක්. අසරණ සත්තුන්ට පිහිට වෙන්න. අන් අයට උදව් කරන්න. පව් කරන්න හීනෙන් වත් හිතන්න එපා.:love:

    Uba gana mata hitha ganna ba bn.
    Uba welavakata patta hodai. Lassanata katha karanwa.:yes::yes:

    Welavakata kunuharapa kiya gaththa gamanmai. Ay bn a?
    Uba bonawada? :angry::angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    Uba gana mata hitha ganna ba bn.
    Uba welavakata patta hodai. Lassanata katha karanwa.:yes::yes:

    Welavakata kunuharapa kiya gaththa gamanmai. Ay bn a?
    Uba bonawada? :angry::angry:

    :Pඒ මගේ හැටි බන්. මටත් හිතා ගන්න බෑ. මම කුණුහබ්බ කිවුවත් හිතේ තරහක් ඇති කරන් නෙමෙයි කියන්නෙ. කුණුහරප කියන්නෙත් සාමාන්‍යය වචන විදිහටයි මම දකින්නෙ. වෙලා තියෙන්නෙ ඒ වචන වල ශිෂ්ඨත්වයක් නැතිකම. ඇත්තටම මට මගේ රියල් ලයිෆ් එකේ තරහ යනවා බොහොම අඩුයි. හුත්තා, පකයා, etc.. කිව්වට මම කාගෙ හරි අම්මෙක්ට තාත්තෙක්ට කුණුහරපෙන් බැනල තියෙන එකක් පෙන්නපන් බලන්න. මම කුණු හබ්බ කියන්නෙ හුදෙක් විනෝදය සඳහා පමණයි.;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එවගෙද බලපන් ඉත්තෑවො
    උකන්නෙත් කටු ඇනගෙන :baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :Pඒ මගේ හැටි බන්. මටත් හිතා ගන්න බෑ. මම කුණුහබ්බ කිවුවත් හිතේ තරහක් ඇති කරන් නෙමෙයි කියන්නෙ. කුණුහරප කියන්නෙත් සාමාන්‍යය වචන විදිහටයි මම දකින්නෙ. වෙලා තියෙන්නෙ ඒ වචන වල ශිෂ්ඨත්වයක් නැතිකම. ඇත්තටම මට මගේ රියල් ලයිෆ් එකේ තරහ යනවා බොහොම අඩුයි. හුත්තා, පකයා, etc.. කිව්වට මම කාගෙ හරි අම්මෙක්ට තාත්තෙක්ට කුණුහරපෙන් බැනල තියෙන එකක් පෙන්නපන් බලන්න. මම කුණු හබ්බ කියන්නෙ හුදෙක් විනෝදය සඳහා පමණයි.;)

    E unata machan hobby ekata wath kunuharapa kiyanna epa.
    Online nam kamak na. real life nam eka karanna epa. Ube personality ekata eka hoda na.

    Uba hoda ekek kiyala pena nisa mama kiuwe.
    Poddak hada ganna balapan machan.

    ela ela...!!