මන් හිතන් හිටියේ අනික් පැත්ත හැරුනු කුරුමිනියෝ හරි පැත්තට හරවන්නේ මන් විතරයි කියලා.
ඇත්තටම ඒ සත්තු මාර විදිහට අසරන වෙනවා නේද ඒ වෙලවට.

ඇත්ත බන් සමහර විදිහට ස්වභාවධර්මයත් හරිම අසාධාරණයි. අපි අසාධාරණ තැන් සාධාරණ කරගන්න ක්‍රම හොයනවා. ඒත් සත්තු ඒ අතින් අසරණයි.![]()
Un fly karanna try karala harenawa kohoma hari.
Nathi un marenawa.
Kasbawo / ibbo th marenawa mara vidiyata me case eka nisa.
එයාලා තව දුරටත් පරිණාමය වෙලා මේ අඩු පාඩු නැති වෙයිද ?
කම්මපදායාදො භවිස්සති

ලැබූ මිනිස් ජීවිතය දාහින් සම්පතක්. අසරණ සත්තුන්ට පිහිට වෙන්න. අන් අයට උදව් කරන්න. පව් කරන්න හීනෙන් වත් හිතන්න එපා.![]()

Un fly karanna try karala harenawa kohoma hari.
Nathi un marenawa.
Kasbawo / ibbo th marenawa mara vidiyata me case eka nisa.

ලැබූ මිනිස් ජීවිතය දාහින් සම්පතක්. අසරණ සත්තුන්ට පිහිට වෙන්න. අන් අයට උදව් කරන්න. පව් කරන්න හීනෙන් වත් හිතන්න එපා.![]()

Uba gana mata hitha ganna ba bn.
Uba welavakata patta hodai. Lassanata katha karanwa.
Welavakata kunuharapa kiya gaththa gamanmai. Ay bn a?
Uba bonawada?![]()
ඒ මගේ හැටි බන්. මටත් හිතා ගන්න බෑ. මම කුණුහබ්බ කිවුවත් හිතේ තරහක් ඇති කරන් නෙමෙයි කියන්නෙ. කුණුහරප කියන්නෙත් සාමාන්‍යය වචන විදිහටයි මම දකින්නෙ. වෙලා තියෙන්නෙ ඒ වචන වල ශිෂ්ඨත්වයක් නැතිකම. ඇත්තටම මට මගේ රියල් ලයිෆ් එකේ තරහ යනවා බොහොම අඩුයි. හුත්තා, පකයා, etc.. කිව්වට මම කාගෙ හරි අම්මෙක්ට තාත්තෙක්ට කුණුහරපෙන් බැනල තියෙන එකක් පෙන්නපන් බලන්න. මම කුණු හබ්බ කියන්නෙ හුදෙක් විනෝදය සඳහා පමණයි.

![]()