මෙහෙම වුනොත් ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි කියමු පාරෙ යනකොට අපිව එකෙක් හප්පනව..
    කොච්චර කිව්වත් ඌ වැරැද්ද පිලිගන්නෙත් නෑ..
    මගේ බයික් එකට හරි වාහනේට හරි අලාභානිත් වෙලා..
    මූ මොනාහරි කිය කිය මග ඇරල යන්ඩ කල්පනාව..
    මොකද කරන්නෙ දැං :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    2pbqbhg.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපෝ උඹල :D
    මාර අයිඩියාස් දෙන්නෙ..

    පොලිසියට ගියාම කියනව, කෝ අරූවත් එක්කං ආවද කියල :P
    ඌ අපි කිව්වම එන්නෙ නැත්තං මොනා කරන්ඩද ?
    බලෙන් කුදලගෙන තමා යන්ඩ වෙන්නෙ..
    පොලිසියට කෝල් කලාට, අනතුර වෙච්ච තැනට එන්නෙ නෑනෙ. එනවද එහෙම ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උගෙ යතුර උදුරල අරං පාෙලිසියට කාේල් කරපං :dull: :dull:
    උෟව ඩෙත් ලිස්ට් එකට දාගනිං :dull: :dull:
    පස්සෙ දවසක උෟ හාෙයාගෙන ගිහිං අැස් දෙකට අැනපං :dull: :dull:
    අැනල කෑගහන්න බැරි වෙන්න කටට පංකඩයක් ඔබපං :dull: :dull:
    ඔබල උෟ එදා කරපුව උබේ කාලෙ නාස්ති වුන එක සේරම කියපං :dull: :dull:
    කියල උගෙ බෙල්ල අංශක 180ක් වෙන්න හිමිං සීරුවෙ කපාගෙන පලයං :dull: :dull:
    බම්ප්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උගෙ යතුර උදුරල අරං පාෙලිසියට කාේල් කරපං :dull: :dull:
    උෟව ඩෙත් ලිස්ට් එකට දාගනිං :dull: :dull:
    පස්සෙ දවසක උෟ හාෙයාගෙන ගිහිං අැස් දෙකට අැනපං :dull: :dull:
    අැනල කෑගහන්න බැරි වෙන්න කටට පංකඩයක් ඔබපං :dull: :dull:
    ඔබල උෟ එදා කරපුව උබේ කාලෙ නාස්ති වුන එක සේරම කියපං :dull: :dull:
    කියල උගෙ බෙල්ල අංශක 180ක් වෙන්න හිමිං සීරුවෙ කපාගෙන පලයං :dull: :dull:
    බම්ප්

    යතුර උදුරගන්න වැඩේනං මරු.. :P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හප්පපු එකා මොකටද යකෝ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හප්පපු එකා මොකටද යකෝ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරපං

    එහෙම නිකං යවල වැඩක් නෑ, වැරැද්දක් කරල සද්දෙ දාන්ඩ එන එවුන්ව..
    තර්ඩ් පාටි දාල තියෙන බයික් එකක් නං ?
    ඉන්ෂුවරන්ස් එකෙන් 80%ක් නේද කවර් කරන්නෙ, ඉතුරු ටික ?
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එහෙම නිකං යවල වැඩක් නෑ, වැරැද්දක් කරල සද්දෙ දාන්ඩ එන එවුන්ව..
    තර්ඩ් පාටි දාල තියෙන බයික් එකක් නං ?
    ඉන්ෂුවරන්ස් එකෙන් 80%ක් නේද කවර් කරන්නෙ, ඉතුරු ටික ?
    තර්ඩ් පාටි දාලා තිබ්බ එක හප්පපු එකාගෙ වැරැද්දක්ද යකෝ? හරි කෙලියක්නෙ. තර්ඩ් පාටි දානකොට තමං ලෑස්ති වෙලා ඉන්න ඕනෙ ඔහොම වුනොත් පාඩුව දරාගන්න
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mulin wahane number eka liyaganin.phone eken video karapan okoma.gahaganna maraganna yanna epa dan inna un sure nane phiyen anala giyoth.hitan hinda miniustath pissu hedila inna welawe.vahana tiyena un okoma cam fix karaganin.ita passe video ekka police entry ekak dapan.
     
    • Like
    Reactions: DangerMan119

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උගෙ යතුර උදුරල අරං පාෙලිසියට කාේල් කරපං :dull: :dull:
    උෟව ඩෙත් ලිස්ට් එකට දාගනිං :dull: :dull:
    පස්සෙ දවසක උෟ හාෙයාගෙන ගිහිං අැස් දෙකට අැනපං :dull: :dull:
    අැනල කෑගහන්න බැරි වෙන්න කටට පංකඩයක් ඔබපං :dull: :dull:
    ඔබල උෟ එදා කරපුව උබේ කාලෙ නාස්ති වුන එක සේරම කියපං :dull: :dull:
    කියල උගෙ බෙල්ල අංශක 180ක් වෙන්න හිමිං සීරුවෙ කපාගෙන පලයං :dull: :dull:
    බම්ප්

    Are you a slasher/thriller Horror film addict?:P:shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mulin wahane number eka liyaganin.phone eken video karapan okoma.gahaganna maraganna yanna epa dan inna un sure nane phiyen anala giyoth.hitan hinda miniustath pissu hedila inna welawe.vahana tiyena un okoma cam fix karaganin.ita passe video ekka police entry ekak dapan.

    උඹ විතරයි බං මෙතන හරියට දෙයක් කියල කමෙන්ට් කරල තියෙන්නෙ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    mulin wahane number eka liyaganin.phone eken video karapan okoma.gahaganna maraganna yanna epa dan inna un sure nane phiyen anala giyoth.hitan hinda miniustath pissu hedila inna welawe.vahana tiyena un okoma cam fix karaganin.ita passe video ekka police entry ekak dapan.

    අතින් පයින් ගියොත් මොකද දන්නවද වෙන්නෙ, මෙයාල පොලිසි යනව අපිට ගහන්ඩ ආව කියල, කතාව එතනින්ම අනිත් පැත්ත හැරෙනව :D

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් නම් කතා කරල අලාභයෙන් කොටසක් හරි උගෙන් කඩා ගන්න බලපන්. පාරෙදි වාහන හැප්පුව කියල සල්ලි දෙන්න නීතියක් නම් නෑ. ඌ යන්න ගියොත් උඹට පොලිසියට පැමිණිල්ලක් දාන්න පුලුවන්. ඒත් ඒව ගැන පොලිසියෙන් හොයන්නෙ නෑ.

    උඹ කාගෙ හරි වාහනයක් හැප්පුවොත් තුවාල කාරයො නැත්නම් අනිකට ඕනෙ නම් පොලිසි යන්න කියල කියපන්. පාරෙදි සල්ලි නම් දෙන්න එපා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අතින් පයින් ගියොත් මොකද දන්නවද වෙන්නෙ, මෙයාල පොලිසි යනව අපිට ගහන්ඩ ආව කියල, කතාව එතනින්ම අනිත් පැත්ත හැරෙනව :D

    gahaganna yanna epa bn oya samahara un innawane nondiya makaganna mini maranna hari puluwan.vahanayak wageda athak payak kelawunoth.hodama wede video karana eka tama.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    vehicle number eka liyaganna/pic ekak ganna.
    Call insurance.
    Report to police.

    පුලුවන් නම් කතා කරල අලාභයෙන් කොටසක් හරි උගෙන් කඩා ගන්න බලපන්. පාරෙදි වාහන හැප්පුව කියල සල්ලි දෙන්න නීතියක් නම් නෑ. ඌ යන්න ගියොත් උඹට පොලිසියට පැමිණිල්ලක් දාන්න පුලුවන්. ඒත් ඒව ගැන පොලිසියෙන් හොයන්නෙ නෑ.

    උඹ කාගෙ හරි වාහනයක් හැප්පුවොත් තුවාල කාරයො නැත්නම් අනිකට ඕනෙ නම් පොලිසි යන්න කියල කියපන්. පාරෙදි සල්ලි නම් දෙන්න එපා.

    අන්න ඒක තමා බං. පොලිසියට කිව්වට වැඩක් නෑ. අපෙන් අහනව කෝ එයාවත් එක්කගෙන ආවද කියල..
    මහ දෙයක් ඕනෙ නෑ, පොලිසිය ලවා හරි වැරැද්ද පිලිගන්ඩ කියල, වන්දියක් ගන්ඩ පුලුවන්නං..
    බයික් අපි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්නෙත් නෑ, ඉන්ෂුවරන්ස් එක දැම්මත් 2500ක් විතර අඩුවෙන් දෙන්නෙ..