මෙහෙම වෙන්නෙ ඇයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙම වෙන්නෙ ඇයි

    මගෙ යාලුවෙක් pvt institute එකඛටබැනබැණ හිටිය එකෙ ඩිග්‍රිය කොලිටියක් නෑ කියල. දැන් ඌ ඩිගිරිය කරන්න එකෙ රෙගිස්ටරං උනා.
    තව එකෙක් මොඩ්ලින් වලට. නිලියෙඉන්ට බැන බැන හිටිය උන් ඇගවිකූනණ උන් කියල. දැන් හි යෑලු වෙලා ඉන්නෙ මොඩ්ලිනං කරන කෙල්ලෙක් එක්ක.(කෙල්ල ඩිසන්ට් සල්ලි ථියනව).
    කෙල්ලෙක් හිටිය සල්ලි තියෙන කොල්ලෙක් බදින්න කිය කිය. කලින් එකාට බූට් තිබ්බෙත් සල්ලි නෑ කියල. අන්තිමෙදි එයා බැද්ද්‍ර එයාගෙ තෑත්තගෙ බස් එකෙ කොන්දස්ධරව.

    ඇයි බන් මිණිස්සූන්ට මෙම වෙන්නෙ. එපාම කියපුවා මෙහෙම ජිවිථ්‍රට ලංවෑන්නෙ ඇයි. :confused:

    මං ඉස්සර ඉදන් කෑමති කෙට්ටූ කෙල්ලොන්ට. මහත් කෙල්ලො ගැන නිකමටවත් එම හිතල කෑ. ඒත් ලගකදි චබී කෙල්ලෙකුට හිතගියා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තෝ කෙට්ටු කෙල්ලොන්ට කැමති නිසාද පොන්නයෝ PM ගගහා කොල්ලන්ගෙ බිජ්ජෙ ෆොටෝ ඉල්ලන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Top-26-irony-of-life-quotes-2.jpg