මන් ඩිග්‍රි එක කරන්නෙ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක,කොච්චර රිපීට් තියෙන එක්කෙක්වඋනත් ඒකෙ ලෙක්චරර්ලා ඌව පාතට දාලා කතා කරන්නෙ නෑ.
බැච්වල උන්ගෙත් පොඩි කැපිලි වලි වගෙ දෙවල් තිබුණට තව කෙනෙක් කාලකන්නි වෙනකන් ඉදලා හිනාවෙන්න බලන් ඉන්න ජාතියෙ උන් නෑ.
ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ තියන කුහක ගතිය සෑහෙන්න අඩුයි. ඇයි බන් මෙහෙම.