මෙහෙම වෙන්නෙ ඇයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ඩිග්‍රි එක කරන්නෙ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක,කොච්චර රිපීට් තියෙන එක්කෙක්වඋනත් ඒකෙ ලෙක්චරර්ලා ඌව පාතට දාලා කතා කරන්නෙ නෑ.
    බැච්වල උන්ගෙත් පොඩි කැපිලි වලි වගෙ දෙවල් තිබුණට තව කෙනෙක් කාලකන්නි වෙනකන් ඉදලා හිනාවෙන්න බලන් ඉන්න ජාතියෙ උන් නෑ.

    ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ තියන කුහක ගතිය සෑහෙන්න අඩුයි. ඇයි බන් මෙහෙම.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    iya thama degree karana chu kollekne. katha karana widihen man hithuwe 35k wath athi kiyala 😅
    මන් මගෙ වයසෙ අනිත් උන්ට වඩා පරිණතයි කියලා උඹ පිලිගන්නවා ඒකියන්නෙ
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ane hukahan.mama danna kellek innawa private campus ekaka. Boru ona na slit eke. Ekiwa batch eke un joke ekata aran mahathai kiyala. Maha katha widiyata bite karala thibune. Anthimata kelloth ekiwa joke ekata aran.
    Uba piligannawa nam piliganin anthimedi ekita depression hadila hodata ma wadi una. Eki suicide Karaganna hadanawa. Enisa gedara ayatawath kohewath yanna baha. Paw ban eki.
    Mama edaa wenakam hithuwe private campus un hodai kiyala 😂😂😂😂
     
    nidarsha91

    Well-known member
  • Ane hukahan.mama danna kellek innawa private campus ekaka. Boru ona na slit eke. Ekiwa batch eke un joke ekata aran mahathai kiyala. Maha katha widiyata bite karala thibune. Anthimata kelloth ekiwa joke ekata aran.
    Uba piligannawa nam piliganin anthimedi ekita depression hadila hodata ma wadi una. Eki suicide Karaganna hadanawa. Enisa gedara ayatawath kohewath yanna baha. Paw ban eki.
    Mama edaa wenakam hithuwe private campus un hodai kiyala 😂😂😂😂
    Year eka kiyapanko machan. mahathai kiyala daara ekek hitiya 2016 2019 batch eke. eth uta ekekwath ehema kiwe na. ohoma kellek nan na api danuwathwa. innawa nan eeki hithata aran wena mokakhari scene ekak wenna athi. cyber security eke innawa next year graduate wena kellek eki mahathai. kanawa palenna. eeki kiyanne mage aathal eka kana eka a hinda man kanawa kiyala
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Year eka kiyapanko machan. mahathai kiyala daara ekek hitiya 2016 2019 batch eke. eth uta ekekwath ehema kiwe na. ohoma kellek nan na api danuwathwa. innawa nan eeki hithata aran wena mokakhari scene ekak wenna athi. cyber security eke innawa next year graduate wena kellek eki mahathai. kanawa palenna. eeki kiyanne mage aathal eka kana eka a hinda man kanawa kiyala
    Uba kiyanne koi loke slit ekada miniho slit eke branches kiyak lankawe thiyenawada 😂😂😂
     
    • Like
    Reactions: nidarsha91

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඉගෙන ගන්නකොට ලෝකේ දකිනකොට තමන් මොන පගර නැට්ටෙක්ද අනිත් වුන්ට කින්ඩි දාන්න කියලා තේරුම් ගන්නවා..අර වී කරල නැමෙනවා වගේ...එහෙම නැති වුනුත් ඉන්නව
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් ඩිග්‍රි එක කරන්නෙ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක,කොච්චර රිපීට් තියෙන එක්කෙක්වඋනත් ඒකෙ ලෙක්චරර්ලා ඌව පාතට දාලා කතා කරන්නෙ නෑ.
    බැච්වල උන්ගෙත් පොඩි කැපිලි වලි වගෙ දෙවල් තිබුණට තව කෙනෙක් කාලකන්නි වෙනකන් ඉදලා හිනාවෙන්න බලන් ඉන්න ජාතියෙ උන් නෑ.

    ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ තියන කුහක ගතිය සෑහෙන්න අඩුයි. ඇයි බන් මෙහෙම.

    ප්‍රයිවට් ඒවගේ එහෙම නොකරන්නේ ගොඩක් වෙලාවට ප්‍රයිවට් ලෙක්චරර්ලා ගේ ජොබ් + සැලරි increment එක depend වෙනවා එයාලගේ ප්‍රෆොමන්ස් එක්ක. ස්ටුඩන්ට් ලාගෙන් එන feedback එක්ක. ඉතින් උන්ට කොයිම වෙලාවකවත් අලිපුකෙන් ආවා වගේ අයිටම් දෙන්න බෑ.

    Part time වල නං ඔය කැපිලි කියන ඒවා නම් මම දැකල නෑ. බහුතරයක් එන්නේ රැකියාවක් කරන ගමන් උන්ට ජොබ් එකත් එක්ක දාහක් දේවල් තියෙනවා කරන්න, ඕවා කරන්න තියා හිතන්නවත් උන්ට වෙලාවක් ඇති කියල මම නං හිතන්නේ නෑ .