මෙහෙම සත්තු මරන්න

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක

    මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?😥😥 මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    බලන්න බැරි නම් නොබලා හිටපන් බන්. ඕවා බලන්න ආස අයත් ඇතිනෙ. සත්තු මරන්න එපා කියලා නීතියකුත් නෑනේ. කන්නෙත් මරපු සත්තුන්ගෙ මස්නෙ. කවුරුත් ඒවා රිපෝර්ට් කරන්න යන්නෑනේ.
     
    • Love
    Reactions: tilvin-silva

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    බලන්න බැරි නම් නොබලා හිටපන් බන්. ඕවා බලන්න ආස අයත් ඇතිනෙ. සත්තු මරන්න එපා කියලා නීතියකුත් නෑනේ. කන්නෙත් මරපු සත්තුන්ගෙ මස්නෙ. කවුරුත් ඒවා රිපෝර්ට් කරන්න යන්නෑනේ.
    ඒ උනාට බන් lynx වගේ සත්තුන්වත් එහෙම මරන්න පුලුවන්ද? නීතියෙන් තහනම් නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ඒ උනාට බන් lynx වගේ සත්තුන්වත් එහෙම මරන්න පුලුවන්ද? නීතියෙන් තහනම් නැද්ද?
    ඕකුන් වඳ වෙන්න තර්ජනයකුත් නෑනේ. නීති නැතුව ඇති.
    ඕස්ට්‍රේලියාවෙ ඔටුවො වතුර වැඩියෙන් බොනවා කියලා බර ගානක් වෙඩි තියලා මැරුවා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113

    මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?😥😥 මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?

    world is extremely cruel and unfair my friend..
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113

    මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?😥😥 මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?

    mn hithanna meka population eka control karnna goverment permission denwa athi.
     
    • Sad
    Reactions: sakilla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කන්යා වල සිංහයෝ හදනවා හන්ට් කරන්නම, යුරෝප් වල සම් නිශ්පාදන වලටම සත්තු හදනවා😔
    ඕව ඉතින් බඩගින්නට මරං කනවට වඩා කාලකන්නි වැඩ😔