මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?
ඒ උනාට බන් lynx වගේ සත්තුන්වත් එහෙම මරන්න පුලුවන්ද? නීතියෙන් තහනම් නැද්ද?බලන්න බැරි නම් නොබලා හිටපන් බන්. ඕවා බලන්න ආස අයත් ඇතිනෙ. සත්තු මරන්න එපා කියලා නීතියකුත් නෑනේ. කන්නෙත් මරපු සත්තුන්ගෙ මස්නෙ. කවුරුත් ඒවා රිපෝර්ට් කරන්න යන්නෑනේ.
ඕකුන් වඳ වෙන්න තර්ජනයකුත් නෑනේ. නීති නැතුව ඇති.ඒ උනාට බන් lynx වගේ සත්තුන්වත් එහෙම මරන්න පුලුවන්ද? නීතියෙන් තහනම් නැද්ද?
මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?
එල බ්රෝAnimal Abuse category eken report karapan
මේක මහ පව්කාර වැඩක්නෙ. මෙච්චර මෙහෙම සත්තු මරන්නෙ කොහොමද?මේවට ජාත්‍යන්තරෙන් කව්රුත් ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද දන්නෑ. මේ වගේ සත්තු මරන youtube channel ගොඩක් තියනව. මේවට report ගැහුවට වැඩක් නැද්ද?
mn hithanna meka population eka control karnna goverment permission denwa athi.