මෙහෙම හිතිලා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යාලුවනේ උබලට මෙහෙම හිතිලා නැද්ද?
    මම දැකලා තියෙන ගොඩක් ගෙවල්වල අය වයසට ගියා ම සැමියා බිරිද එකට නිදා ගන්නේ නෑ.වෙන කාමරවල නිදියන්නෙත්, ගොඩක් ගෑනු මිනිස්සු එකිනෙකා නුරුස්සනවා වයසට ගියාට පස්සේ.ඇයි බන් එහෙම වෙන්නේ? ගොඩක් අය මහා ලොකුවට වෙඩින් අරන් කසාද බදින්නේ රටට ම පේන්න. අන්තිමට තත්ත්වේ ඕක නේද??
    # අනිත් ප්‍රශ්නේ මම ලව් කෙල්ලෙකුට.එකි දැක්කම මට දැන් හිතෙනවා ඒකි වයසට ගියාම කොච්චර කැත වෙයි ද කියලා.මට ඒකිව බදින්න තියෙන ආසාව එපා වේගෙනයි යන්නේ..හිතලා බලපල්ල කෙල්ල 35ක් 40 ක් වෙද්දී මහත් වෙලා කලවා නිකම් ඌරෙක්ගේ වගේ එල්ලෙනකොට බ්‍රෙස්ට් එක බඩ ලගට එනකම් එල්ලෙනකොට එපා වෙන්නේ නැද්ද? ලස්සනට හිටපු කෙල්ලගේ නිකට යටින් මස් ගොබ එල්ලෙනකොට ... අය්යෝව් එපා වෙනවා මචන්ලා.ඊටපස්සේ වයසට ගිහින් හමරෙලි වැටුන ම. සිරාවට අහන්නේ මචන්ලා කසාද බදින්න කෙල්ලෝ යාලු කරගන්න කොච්චර නැහුනත් අනිතිමට කාටත් වෙන්නේ ඔය ටිකම නේද?
    # හදිස්සියේ කෙල්ලට මම ඉදිද්දී පඩයක් ගියොත් ? නැත්නම් මට එහෙම උනොත්?
    උබලට විහිලුවගේ හිතේවි ඒත් ඕක ට කවදා හරි අපි මූන දෙන්න වෙනවා නේද? උබලා මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: genius_EK

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇත්ත සල්ලි ගොඩක් තියෙනව නම් තනියම ඉන්න එක හොඳයි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    thanx bro rply ekata.
    Mage loku balaporoththuwak thiyenawa India wala asapuwakata yanna anthima kale.bawana Karanna kamathi mama.
    Mata issara idan loku asawak thibba mage pera athma Dana gnna, Ada mta hamba wena aya pera bawawaladi hitapu hari dakinna.eka samaharawita karanna Bari Wei.eth Mata ona Mata puluwan tharamata hari ekata laga wennawath.Mata hithenawa hadala Mata 50k 55k withara weddi indiawala asapuwakata yanna.mage pawule ayata mage salli budale ehema pawarala.ubalata wikara wage da manda
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    thaniyama hitiyoth ledak dukak Una dawasata ballek wage seththapochchi wenna weyi.Hama ekama salli thiyenakam witharak hoyala balawi
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ජීවිතේ ඔහොම තමයි බන් අපි ඉපදිලා නටන්නේ පුදුම නැටුමක් ඒක තේරුම් ගන්න පුළුවන් කියන්නෙත් ලොකු පිනක් තියෙන්න ඕන
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    thanx bro rply ekata.
    Mage loku balaporoththuwak thiyenawa India wala asapuwakata yanna anthima kale.bawana Karanna kamathi mama.
    Mata issara idan loku asawak thibba mage pera athma Dana gnna, Ada mta hamba wena aya pera bawawaladi hitapu hari dakinna.eka samaharawita karanna Bari Wei.eth Mata ona Mata puluwan tharamata hari ekata laga wennawath.Mata hithenawa hadala Mata 50k 55k withara weddi indiawala asapuwakata yanna.mage pawule ayata mage salli budale ehema pawarala.ubalata wikara wage da manda

    Machan okkotama kalin යථාර්ථය ta muna denn igena ganna..gani wagema ubath wayasata ynawa.ketha wenawa.ganitath uba gana ema hithenna puluwan meya naki unsma kochchra ketha weida kiyala.minis jiwithe hati ohomayi.bawana karanna yanna jiwithe යථාර්ථය therum aran inna..minissu wayasata ynawa leda wenawa marenawa..oka thama aththa..tiken tika wayasata yaddi thama adareth parinatha wenne.ketha unata ekata nida nogaththata ledak dukak unama samahara ganu wagema minissuth thamange partner ge ketha kunu pawa adala balagannawa uba dakala nadda..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ජීවිතේ ඔහොම තමයි බන් අපි ඉපදිලා නටන්නේ පුදුම නැටුමක් ඒක තේරුම් ගන්න පුළුවන් කියන්නෙත් ලොකු පිනක් තියෙන්න ඕන

    බලපන් මචන්ලා අපේ අම්මලා තාත්තලා හෙන දුක් විදලා අපි හදලා අන්තිමට අපේ දරුවොත් බලාගනීවි.ඉට පස්සේ අපට එයාලා මතක නෑ.අපිත් අපේ දරුවෝ වෙනුවෙන් නහීවි.අන්තිමට වලපයයි ගොඩපයයි තියෙද්දී මතක් වෙන්නේ තමන්ට කියලා කර ගනිපු පිනක් දහමක් නෑ නේද? ඉගන ගන්නවා රස්සා හොයනවා කසාද බදිනවා .දරුවො හදාගෙන උන්ට කර කර ඉන්නවා අපේ අම්මලා අපි අපේ දරුවෝ හැමෝම මේ චක්‍රෙ දිගට ම යනවා නේද යාලුවනේ
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබේ රතු කොටුවක් තිබ්බට උබ කියලා තියෙන්නේ සහතික ඇත්ත.ගොඩක්ම ඔය තත්වේ තියෙන්නේ ලංකාවේ.(නිල් කරා:))

    යාලුවනේ උබලට මෙහෙම හිතිලා නැද්ද?
    මම දැකලා තියෙන ගොඩක් ගෙවල්වල අය වයසට ගියා ම සැමියා බිරිද එකට නිදා ගන්නේ නෑ.වෙන කාමරවල නිදියන්නෙත්, ගොඩක් ගෑනු මිනිස්සු එකිනෙකා නුරුස්සනවා වයසට ගියාට පස්සේ.ඇයි බන් එහෙම වෙන්නේ? ගොඩක් අය මහා ලොකුවට වෙඩින් අරන් කසාද බදින්නේ රටට ම පේන්න. අන්තිමට තත්ත්වේ ඕක නේද??
    # අනිත් ප්‍රශ්නේ මම ලව් කෙල්ලෙකුට.එකි දැක්කම මට දැන් හිතෙනවා ඒකි වයසට ගියාම කොච්චර කැත වෙයි ද කියලා.මට ඒකිව බදින්න තියෙන ආසාව එපා වේගෙනයි යන්නේ..හිතලා බලපල්ල කෙල්ල 35ක් 40 ක් වෙද්දී මහත් වෙලා කලවා නිකම් ඌරෙක්ගේ වගේ එල්ලෙනකොට බ්‍රෙස්ට් එක බඩ ලගට එනකම් එල්ලෙනකොට එපා වෙන්නේ නැද්ද? ලස්සනට හිටපු කෙල්ලගේ නිකට යටින් මස් ගොබ එල්ලෙනකොට ... අය්යෝව් එපා වෙනවා මචන්ලා.ඊටපස්සේ වයසට ගිහින් හමරෙලි වැටුන ම. සිරාවට අහන්නේ මචන්ලා කසාද බදින්න කෙල්ලෝ යාලු කරගන්න කොච්චර නැහුනත් අනිතිමට කාටත් වෙන්නේ ඔය ටිකම නේද?
    # හදිස්සියේ කෙල්ලට මම ඉදිද්දී පඩයක් ගියොත් ? නැත්නම් මට එහෙම උනොත්?
    උබලට විහිලුවගේ හිතේවි ඒත් ඕක ට කවදා හරි අපි මූන දෙන්න වෙනවා නේද? උබලා මොකද හිතන්නේ?

    ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.
     
    Last edited:

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    වයසට යද්දි ගැනු විතරක් නෙවෙයි පිරිමිත් කැත වෙනවා.
    සැපේ ඉන්න නම් හොදට සල්ලි හොයපි.එතකොට වටේ ඉන්න චූටි කැලි,ලොකු කැලි ගහා ගහා ආතල් එකේ සිටිය හැකි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබේ රතු කොටුවක් තිබ්බට උබ කියලා තියෙන්නේ සහතික ඇත්ත.ගොඩක්ම ඔය තත්වේ තියෙන්නේ ලංකාවේ.(නිල් කරා:))

    thanx bro.ane man mekata aluth ban mama danne Na rathu Ni kola kotu gana Nam.pissu yakku Mata elo elo gahanawa ban onna ohe allla dal innawa ban .
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වයසට යද්දි ගැනු විතරක් නෙවෙයි පිරිමිත් කැත වෙනවා.
    සැපේ ඉන්න නම් හොදට සල්ලි හොයපි.එතකොට වටේ ඉන්න චූටි කැලි,ලොකු කැලි ගහා ගහා ආතල් එකේ සිටිය හැකි.

    Ehema karana ekek neweyi ban mama.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යාලුවනේ උබලට මෙහෙම හිතිලා නැද්ද?
    මම දැකලා තියෙන ගොඩක් ගෙවල්වල අය වයසට ගියා ම සැමියා බිරිද එකට නිදා ගන්නේ නෑ.වෙන කාමරවල නිදියන්නෙත්, ගොඩක් ගෑනු මිනිස්සු එකිනෙකා නුරුස්සනවා වයසට ගියාට පස්සේ.ඇයි බන් එහෙම වෙන්නේ? ගොඩක් අය මහා ලොකුවට වෙඩින් අරන් කසාද බදින්නේ රටට ම පේන්න. අන්තිමට තත්ත්වේ ඕක නේද??
    # අනිත් ප්‍රශ්නේ මම ලව් කෙල්ලෙකුට.එකි දැක්කම මට දැන් හිතෙනවා ඒකි වයසට ගියාම කොච්චර කැත වෙයි ද කියලා.මට ඒකිව බදින්න තියෙන ආසාව එපා වේගෙනයි යන්නේ..හිතලා බලපල්ල කෙල්ල 35ක් 40 ක් වෙද්දී මහත් වෙලා කලවා නිකම් ඌරෙක්ගේ වගේ එල්ලෙනකොට බ්‍රෙස්ට් එක බඩ ලගට එනකම් එල්ලෙනකොට එපා වෙන්නේ නැද්ද? ලස්සනට හිටපු කෙල්ලගේ නිකට යටින් මස් ගොබ එල්ලෙනකොට ... අය්යෝව් එපා වෙනවා මචන්ලා.ඊටපස්සේ වයසට ගිහින් හමරෙලි වැටුන ම. සිරාවට අහන්නේ මචන්ලා කසාද බදින්න කෙල්ලෝ යාලු කරගන්න කොච්චර නැහුනත් අනිතිමට කාටත් වෙන්නේ ඔය ටිකම නේද?
    # හදිස්සියේ කෙල්ලට මම ඉදිද්දී පඩයක් ගියොත් ? නැත්නම් මට එහෙම උනොත්?
    උබලට විහිලුවගේ හිතේවි ඒත් ඕක ට කවදා හරි අපි මූන දෙන්න වෙනවා නේද? උබලා මොකද හිතන්නේ?

    ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් වගේ හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    oya kiyana hamadema Karanna ba ban.ethakota kawuruhari tharka karoth samalingika wiwaaha batahira ratawal wala karata Ewa ape sanskrithiyata galapenne Na kiyala.mekath ewage kathawk thama ban. Suddo suddiyo karana ham magulama apata Karanna bahane ban.e unge culture eka meka ape culture. Eka.mama ohoma hithuwath mage kella ohomA hithan nathi unoth.....ane manda kespahena tharka wadak Na ban ketiyen qwoth hamoma eka wage Na machan. අපිට අපේ ම සිරුර වෙනස් වෙන එක නවත්තන්න බරි එකේ අනිත් උන් ගැනත් කවර කතාද? අපි ඊයේ හරි කියල හිතපු ඒවා අද අපිම පිලිගන්නවා වැරදියි කියලා.එහෙම අවස්ථා කොච්චර අති ද? උබලට මම කියන ඒවා තේරෙනව ද මන් දා?
    ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් වගේ හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    :eek: pade ma uluppala balanna epa bolaw..pade gana ma witharak neweyi man kiwwe. Thawa godak dewal.samahara gathi gunath thiyenawa ne epa,wena.... Kana hati perethayo wage samahru , kunulobai samaharu
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් වගේ හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.

    paden thawa godak dewal nirupanaya karanawa mama methanadi:lol:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    යාලුවනේ උබලට මෙහෙම හිතිලා නැද්ද?
    මම දැකලා තියෙන ගොඩක් ගෙවල්වල අය වයසට ගියා ම සැමියා බිරිද එකට නිදා ගන්නේ නෑ.වෙන කාමරවල නිදියන්නෙත්, ගොඩක් ගෑනු මිනිස්සු එකිනෙකා නුරුස්සනවා වයසට ගියාට පස්සේ.ඇයි බන් එහෙම වෙන්නේ? ගොඩක් අය මහා ලොකුවට වෙඩින් අරන් කසාද බදින්නේ රටට ම පේන්න. අන්තිමට තත්ත්වේ ඕක නේද??
    # අනිත් ප්‍රශ්නේ මම ලව් කෙල්ලෙකුට.එකි දැක්කම මට දැන් හිතෙනවා ඒකි වයසට ගියාම කොච්චර කැත වෙයි ද කියලා.මට ඒකිව බදින්න තියෙන ආසාව එපා වේගෙනයි යන්නේ..හිතලා බලපල්ල කෙල්ල 35ක් 40 ක් වෙද්දී මහත් වෙලා කලවා නිකම් ඌරෙක්ගේ වගේ එල්ලෙනකොට බ්‍රෙස්ට් එක බඩ ලගට එනකම් එල්ලෙනකොට එපා වෙන්නේ නැද්ද? ලස්සනට හිටපු කෙල්ලගේ නිකට යටින් මස් ගොබ එල්ලෙනකොට ... අය්යෝව් එපා වෙනවා මචන්ලා.ඊටපස්සේ වයසට ගිහින් හමරෙලි වැටුන ම. සිරාවට අහන්නේ මචන්ලා කසාද බදින්න කෙල්ලෝ යාලු කරගන්න කොච්චර නැහුනත් අනිතිමට කාටත් වෙන්නේ ඔය ටිකම නේද?
    # හදිස්සියේ කෙල්ලට මම ඉදිද්දී පඩයක් ගියොත් ? නැත්නම් මට එහෙම උනොත්?
    උබලට විහිලුවගේ හිතේවි ඒත් ඕක ට කවදා හරි අපි මූන දෙන්න වෙනවා නේද? උබලා මොකද හිතන්නේ?

    මටත් ඔහොම හිතෙනව... දුක තමා බං. හැම දේම වෙනස් වෙනවා... :(
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    pitaratawal wala me thaththwe wenas athi ithin mokada suddo kiyanne hitha ganna Bari manasika led thyena ewun ne.man dakka eka minihek nki ma naki ganiyek badinna yanawa.e achchige daruwoth EPA kiyaddi. Owa ithin aswabawika dewal.