යාලුවනේ උබලට මෙහෙම හිතිලා නැද්ද?
මම දැකලා තියෙන ගොඩක් ගෙවල්වල අය වයසට ගියා ම සැමියා බිරිද එකට නිදා ගන්නේ නෑ.වෙන කාමරවල නිදියන්නෙත්, ගොඩක් ගෑනු මිනිස්සු එකිනෙකා නුරුස්සනවා වයසට ගියාට පස්සේ.ඇයි බන් එහෙම වෙන්නේ? ගොඩක් අය මහා ලොකුවට වෙඩින් අරන් කසාද බදින්නේ රටට ම පේන්න. අන්තිමට තත්ත්වේ ඕක නේද??
# අනිත් ප්‍රශ්නේ මම ලව් කෙල්ලෙකුට.එකි දැක්කම මට දැන් හිතෙනවා ඒකි වයසට ගියාම කොච්චර කැත වෙයි ද කියලා.මට ඒකිව බදින්න තියෙන ආසාව එපා වේගෙනයි යන්නේ..හිතලා බලපල්ල කෙල්ල 35ක් 40 ක් වෙද්දී මහත් වෙලා කලවා නිකම් ඌරෙක්ගේ වගේ එල්ලෙනකොට බ්‍රෙස්ට් එක බඩ ලගට එනකම් එල්ලෙනකොට එපා වෙන්නේ නැද්ද? ලස්සනට හිටපු කෙල්ලගේ නිකට යටින් මස් ගොබ එල්ලෙනකොට ... අය්යෝව් එපා වෙනවා මචන්ලා.ඊටපස්සේ වයසට ගිහින් හමරෙලි වැටුන ම. සිරාවට අහන්නේ මචන්ලා කසාද බදින්න කෙල්ලෝ යාලු කරගන්න කොච්චර නැහුනත් අනිතිමට කාටත් වෙන්නේ ඔය ටිකම නේද?
# හදිස්සියේ කෙල්ලට මම ඉදිද්දී පඩයක් ගියොත් ? නැත්නම් මට එහෙම උනොත්?
උබලට විහිලුවගේ හිතේවි ඒත් ඕක ට කවදා හරි අපි මූන දෙන්න වෙනවා නේද? උබලා මොකද හිතන්නේ?

)
pade ma uluppala balanna epa bolaw..pade gana ma witharak neweyi man kiwwe. Thawa godak dewal.samahara gathi gunath thiyenawa ne epa,wena.... Kana hati perethayo wage samahru , kunulobai samaharu 