ජීවිතේ ඔහොම තමයි බන් අපි ඉපදිලා නටන්නේ පුදුම නැටුමක් ඒක තේරුම් ගන්න පුළුවන් කියන්නෙත් ලොකු පිනක් තියෙන්න ඕන



වයසට යද්දි ගැනු විතරක් නෙවෙයි පිරිමිත් කැත වෙනවා.
සැපේ ඉන්න නම් හොදට සල්ලි හොයපි.එතකොට වටේ ඉන්න චූටි කැලි,ලොකු කැලි ගහා ගහා ආතල් එකේ සිටිය හැකි.

උබේ රතු කොටුවක් තිබ්බට උබ කියලා තියෙන්නේ සහතික ඇත්ත.ගොඩක්ම ඔය තත්වේ තියෙන්නේ ලංකාවේ.(නිල් කරා)
ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.
