මෙහෙම හිතිලා

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ජීවිතේ ඔහොම තමයි බන් අපි ඉපදිලා නටන්නේ පුදුම නැටුමක් ඒක තේරුම් ගන්න පුළුවන් කියන්නෙත් ලොකු පිනක් තියෙන්න ඕන
    :yes::yes::yes:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    වයසට යද්දි ගැනු විතරක් නෙවෙයි පිරිමිත් කැත වෙනවා.
    සැපේ ඉන්න නම් හොදට සල්ලි හොයපි.එතකොට වටේ ඉන්න චූටි කැලි,ලොකු කැලි ගහා ගහා ආතල් එකේ සිටිය හැකි.

    Ex: Victor :P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උඹ ආදරයයි ආසාවයි පටලවන් බන්. උඹ ඔහොම හිතනව නම් කෙල්ලට ලෙඩක් දුකක් හැදුනමත් හරියට හොයල බලන එකක් නෑ.
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    aka thamay kiyanne ma loke kisema deyak api kamathi wedeyata nha kotinma kiwwoth ape kamaththa eshta wenne nha oka avila loka darmathawayak.hama welema wenne amorhathta duken nidas wenna eka duken nidahas wena mohotha witharay sapak kiyala ganna thiyenne onna oya podi aswadaya passe thamai loka sathwaya mulawen duwanne.aththatama oya deya therunoth hetagena brake gahanne.eka thamay keyanne anichcha dewal patiech karanna baha kiyala.
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    meka mula edala ahanna http://www.dharmayaiobai.org/
    logo-title.png
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබේ රතු කොටුවක් තිබ්බට උබ කියලා තියෙන්නේ සහතික ඇත්ත.ගොඩක්ම ඔය තත්වේ තියෙන්නේ ලංකාවේ.(නිල් කරා:))




    ඔන්න ඔය වගේ දේවල් ඔලුවේ තියෙන්නේ ලංකාවේ උන්ගේ විතරයි.සුද්දෝ එහෙම නැහැ.ගෑනු පිරිමි ඉස්සරහ පඩයක් යවලා opps sorry කියනවා.මිනිහත් එහෙමයි.උබ දන්නවද එහෙම පඩයක් උනත් කපල් එකක් අනිකාට දැනෙන්න යවනවා කියන්නේ ඒ කපල් එක අතර කිසිම රහසක් නැහැයි කියන එක.ඒක සමීක්ෂණයකින් හෙලිඋන දෙයක්.අපේ රටේ උන් හැමදේම හංගන් ඉන්නේ.ඒක තමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි.

    sirawata hutto


    us ehema 50-55 th innawa supiri kadawal
    ape rate 30 euntath wada un hodai



    yamee yamee :love:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    ඕක තමයි බන් ඇත්ත. බොරුවට මේකප් දාගෙන ලස්සනට හිටියට හැමෝම වයසට යනවා.කැත වෙනවා. එක දැනගෙන කෙල්ලත් එක්ක ජීවත් වෙයන්. එක බලාපොරොත්තුවෙන් ජීවත් උනාම දුකක් ඇති වෙන්නේ නැ බන්.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔහොම හිතුවොත් නම් හරියන්නේ නෑ බං. වයසට යනකොට ඔක්කොම කැතවෙනව. හැබැයි ඉතිං කකා බිබි ඔහේ හිටියොත් නම් ඔය උඹ කියපු තත්වෙට එනවා. එක්කො උඹ වනගත වෙයං. නැත්නම් අනිත්‍ය මෙනෙහි නොකර කසාදයක් බැඳගෙන හිටපං. පඩයක් යන්න ආවොත් එ් වෙලාවට හිතල තීරණයක් ගනිං.