මෙහෙම හොරකම් කරනවද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    එයාපෝට් එකෙන් උස්සලා තියනවද උඹලා එවපු බඩු?


    FB_IMG_1659362120334.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් දැක්කා පෝස්ට් එක.. තැපෑලෙන් නම් උස්සලා තියෙනවා ගෙන්නපු බඩු.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    oka ithin adaka eyeka idan newei bn, oni taram ussanawa. cargo ena box walath kochchara apita side walin harala adapuwa set wenawada.

    kohoma unath munam gonek, owa athe geniyanna kiyanawa ethanin. anika podi padlock danna oni. ethakota monahari case ekak unoth apita katha karanawa open karala pennanna kiyala
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එයාපෝට් එකෙන් උස්සලා තියනවද උඹලා එවපු බඩු?


    View attachment 180520
    හරි ඉතින් මම නම් කියන්නේ ඊළගට එවන්න කියපන් අර ඉස්සර කළා වගේ වටිනා වයින් එකක් උස්සන්න කියල.
    පර බල්ලො මරිලාම යන්න වහ දාල එවන්න කියපන්. සේනිකව හොයාගන්න පුළුවන් කරන එකා
    ඒවා මම නම් කියන්නේ පව් නැ . තව 1000 ගානක් බේරෙනවා නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    There is a new trend.ube bag eka belt eke loss wela kiyanawa.key eka denna kiyanawa hoyanna.hoyala genalla denne badu ussala.man dekka suddo sahenna iphone issuwa kiyala reviews dala tibba
     
    • Like
    Reactions: Yakka putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,768
    113
    මාලඹේ
    මේක ඔය බඩු ගෙනා පූ එකාම දුන්න ගේමක් . ලස්සනට පෙට්ටිය ඇරලා ගන්න පුළුවන් කම තියෙන වෙලාවේ නියපොතු ගහලා පෙට්ටිය හිල් කරන්න ඕනේ කම ක් නැහැ 🤣
    හදිසියට එහෙම කරන්නත් බැහැ 🤣

    ලංකාවේ ඉන්නේ අමුතුම කැරියෝ
     
    • Dislike
    Reactions: Yakka putha

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මගෙ baggage එකෙ number lock එකත් කඩල තිබුනා. එත් මම padlock එකකුත් දලා තියපු නිසා බෙරුනා
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    මේක ඔය බඩු ගෙනා පූ එකාම දුන්න ගේමක් . ලස්සනට පෙට්ටිය ඇරලා ගන්න පුළුවන් කම තියෙන වෙලාවේ නියපොතු ගහලා පෙට්ටිය හිල් කරන්න ඕනේ කම ක් නැහැ 🤣
    හදිසියට එහෙම කරන්නත් බැහැ 🤣

    ලංකාවේ ඉන්නේ අමුතුම කැරියෝ
    උඹෙ අම්මගෙ හුත්තට නියපොතු ගහලා මෑ මල එලියට ඇදල ගත්ත වගේද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    ඕකේ ඔරිජිනල් පොස්ට් එකේ කමෙන්ට් කියෙව්වා නම් තේරෙනවා කාගේද වැරැද්ද කියලා. පේජ් එකේ උන් ඉතින් ඒක වහලා පොස්ට් හදනවා රීච් වැඩි කරගන්න.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    Yaluwa gema deelada danna habai .. uwa ahu wenne nathi wenna topi tikakuth issuwa kiyala danna athi ... Nathnm hariyatama muge baggage eke phone ekak thiyenawa kiyala danagena ekama kadanne kohomada ... 🤣🤣
    අඩෝ මේව නන් ඇත්ත වෙන්න පුළුවං සිරා සිද්දි

    ඕකේ ඔරිජිනල් පොස්ට් එකේ කමෙන්ට් කියෙව්වා නම් තේරෙනවා කාගේද වැරැද්ද කියලා. පේජ් එකේ උන් ඉතින් ඒක වහලා පොස්ට් හදනවා රීච් වැඩි කරගන්න.
    ආ බයිසිකල් මාත්තයා, ඔරිජිනල් එකේ ලිංක් එකත් දාපංකෝ අපිටත් බලාගන්න
    ------ Post added on Aug 1, 2022 at 10:09 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    අඩෝ මේව නන් ඇත්ත වෙන්න පුළුවං සිරා සිද්දි


    ආ බයිසිකල් මාත්තයා, ඔරිජිනල් එකේ ලිංක් එකත් දාපංකෝ අපිටත් බලාගන්න
    ------ Post added on Aug 1, 2022 at 10:09 PM
    https://www.fa cebook.com/markiiinzfb/posts/pfbid0KEoKX2XW1KL4j2cCBUHtsfiXD8bzu75r7idTFeLUsNB1JCR7vmUEQgtWHuBWkZ28l
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕකේ ඔරිජිනල් පොස්ට් එකේ කමෙන්ට් කියෙව්වා නම් තේරෙනවා කාගේද වැරැද්ද කියලා. පේජ් එකේ උන් ඉතින් ඒක වහලා පොස්ට් හදනවා රීච් වැඩි කරගන්න.
    Mokadd aththa scene eka
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Picture 1e tynne
    I phone 13 pro 1ka wat i pod 3 1kawat box 1k nmei ne ,
    Original vdihata ewwa nm tax gahanawa khomat .
    Gatta 1 waradi tama at penne nikan horen ewwa wage neda? Ussal kiyla kenekta baniddi aken tikak vtara sendertat enwa wage neda balagena yaddi?