Kohomada eka karanne?ඩික්ලෙයාර් කරපන් බන් බැංකුවෙන් . එක පාස්පෝට් එකේ ලියනවා බැංකුව නෝට්ටු මාරු කරද්දි
එහෙම කරන්න පුලුවන් ඩොලර් තියනවනම් නේ.. තියෙන්නේ රුපියල් නම්, කොහෝමඩ යවන්නේ? ඔය රට ලමයි ඉන්න උන්, ටියුශන් ෆීස් යවන්නේ කොහොමද?ඩික්ලෙයාර් කරපන් බන් බැංකුවෙන් . එක පාස්පෝට් එකේ ලියනවා බැංකුව නෝට්ටු මාරු කරද්දි
මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්රමානය සීමිතයි නේ?
බැංකුවට ගිහින් රුපියල් දීලා ඩොලර් යුරෝ පවුම් වලට මාරු කරලා . යන රටේ උපරිමයට යටත්ව ගෙනියන්න අවසර දෙනවා. ඊට වඩා අරන් යනවනම් උන ඩික්ලෙයාර් කරන්න ඕනේ බැංකුවෙන් ඩොකුමන්ට් දෙනවාKohomada eka karanne?
එහෙම කරන්න පුලුවන් ඩොලර් තියනවනම් නේ.. තියෙන්නේ රුපියල් නම්, කොහෝමඩ යවන්නේ? ඔය රට ලමයි ඉන්න උන්, ටියුශන් ෆීස් යවන්නේ කොහොමද?
------ Post added on Nov 26, 2022 at 11:51 AM
ටිකක නෙමෙයි බන් ඕක තමයි උන්ඩියල් කියන්නේ...වනසකට තියෙන්නේ මැද මුදලාලි කෙනෙක් ප්ලේස් වෙලා නැති එක.මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.
ඉතින් උබට ගෙනියන්න වෙන්නේ 5000 ට අඩුවෙන්. උබ ගෙනියන්න ඕනේ ගාන 5000 කට්ටි වලට කඩලා ගෙනියපන්. එක්ස්චේන්ක් කරන්න යන්න පිට කොටුවට. උන් එක්ක කතා කරපන් ශේපේ එකේ. උන් ලග එක පාර 5000 ක් නම් නැති වෙයි. දෙන්න පුළුවන් ගැන ඉල්ලා ගන්න. එහෙම තමා ඕක කරන්න වෙන්නේ
ඊලග එක උබ යන රටේ ලංකාවේ උන් හදපු වට්ස් ඇප් තියනවා. ඒවගේ ඒවාට සේට් වෙයන්. උන්ට එහෙ ඩොලර් මෙහෙට එවගන්න ඕනේ. අන්න ඒ වගේ එකෙක්ට කියල වැඩේ කරවග්නින්. උන් මෙහෙ අකුන්ට් එකකට සල්ලි දැම්මම එහෙන් ඩොලර් දෙනවා . ටිකක් උන්දියල් වගේ
ඉතින් එක තම ටිකක් උන්දියල් කිව්වේ.ටිකක නෙමෙයි බන් ඕක තමයි උන්ඩියල් කියන්නේ...වනසකට තියෙන්නේ මැද මුදලාලි කෙනෙක් ප්ලේස් වෙලා නැති එක.
send me a msg if u need to sendmigrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්රමානය සීමිතයි නේ?
බැංකුවට ගිහින් රුපියල් දීලා ඩොලර් යුරෝ පවුම් වලට මාරු කරලා . යන රටේ උපරිමයට යටත්ව ගෙනියන්න අවසර දෙනවා. ඊට වඩා අරන් යනවනම් උන ඩික්ලෙයාර් කරන්න ඕනේ බැංකුවෙන් ඩොකුමන්ට් දෙනවා
10000k puluwan..ඩික්ලෙයර් නොකර..ඊට වැඩිනම් කරන්න ඕන.මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.
ඉතින් උබට ගෙනියන්න වෙන්නේ 5000 ට අඩුවෙන්. උබ ගෙනියන්න ඕනේ ගාන 5000 කට්ටි වලට කඩලා ගෙනියපන්. එක්ස්චේන්ක් කරන්න යන්න පිට කොටුවට. උන් එක්ක කතා කරපන් ශේපේ එකේ. උන් ලග එක පාර 5000 ක් නම් නැති වෙයි. දෙන්න පුළුවන් ගැන ඉල්ලා ගන්න. එහෙම තමා ඕක කරන්න වෙන්නේ
ඊලග එක උබ යන රටේ ලංකාවේ උන් හදපු වට්ස් ඇප් තියනවා. ඒවගේ ඒවාට සේට් වෙයන්. උන්ට එහෙ ඩොලර් මෙහෙට එවගන්න ඕනේ. අන්න ඒ වගේ එකෙක්ට කියල වැඩේ කරවග්නින්. උන් මෙහෙ අකුන්ට් එකකට සල්ලි දැම්මම එහෙන් ඩොලර් දෙනවා . ටිකක් උන්දියල් වගේ
Issara oka thibbe 5000 da?10000k puluwan..ඩික්ලෙයර් නොකර..ඊට වැඩිනම් කරන්න ඕන.
නොට්ටු නැතුවමෙහෙම declare කරල ලොකු ගානක් අරන් යන එක ප්රශ්ණයක් නැද්ද? නෝට්ටු අරන් යන්නෙ නැතුව චෙක් වගේ ක්රමයක් නැද්ද අරන් යන්න පුළුවන්. අපිට යන රටේ මේ මුදල් තැන්පත් කරන්න ප්රශ්ණයක් වෙන්නෙ නැද්ද?
මෙහෙම අරන් යනවට වඩා HSBC වගේ බැංකුවකට දාල ගිහින් එහෙන් ගන්න බැරිද? මෙහෙම ගද්දි මාසෙකට රු.50000 වගේ ගන්න පුළුවන් වෙන්නෙ කියල කෙනෙක් කිව්ව. මේක ඇත්තක් ද?