මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ඩික්ලෙයාර් කරපන් බන් බැංකුවෙන් . එක පාස්පෝට් එකේ ලියනවා බැංකුව නෝට්ටු මාරු කරද්දි
     
    Kohomada eka karanne?

    එහෙම කරන්න පුලුවන් ඩොලර් තියනවනම් නේ.. තියෙන්නේ රුපියල් නම්, කොහෝමඩ යවන්නේ? ඔය රට ලමයි ඉන්න උන්, ටියුශන් ෆීස් යවන්නේ කොහොමද?
    ------ Post added on Nov 26, 2022 at 11:51 AM
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලොකු ගණන් එහෙම ගෙනියන්න බෑ. එහෙම පුළුවන් නම් මිනිස්සු කොච්චර අරන් යයිද. උන්ඩියල් කරන්න ඕනත් නෑ එහෙනම් ්. Bank එකෙන් පාස්පෝට් එකේ අන්තිම පිටුවක endorse කරලා දෙන ගාණ විතරයි පුළුවන්. මට මතක හැටියට අරන් යන මුලු වත්කම් $7500 හරි $10000 හරි වෙනකම් විතරයි අරන් යන්න පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
    මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.

    ඉතින් උබට ගෙනියන්න වෙන්නේ 5000 ට අඩුවෙන්. උබ ගෙනියන්න ඕනේ ගාන 5000 කට්ටි වලට කඩලා ගෙනියපන්. එක්ස්චේන්ක් කරන්න යන්න පිට කොටුවට. උන් එක්ක කතා කරපන් ශේපේ එකේ. උන් ලග එක පාර 5000 ක් නම් නැති වෙයි. දෙන්න පුළුවන් ගැන ඉල්ලා ගන්න. එහෙම තමා ඕක කරන්න වෙන්නේ

    ඊලග එක උබ යන රටේ ලංකාවේ උන් හදපු වට්ස් ඇප් තියනවා. ඒවගේ ඒවාට සේට් වෙයන්. උන්ට එහෙ ඩොලර් මෙහෙට එවගන්න ඕනේ. අන්න ඒ වගේ එකෙක්ට කියල වැඩේ කරවග්නින්. උන් මෙහෙ අකුන්ට් එකකට සල්ලි දැම්මම එහෙන් ඩොලර් දෙනවා . ටිකක් උන්දියල් වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    Kohomada eka karanne?

    එහෙම කරන්න පුලුවන් ඩොලර් තියනවනම් නේ.. තියෙන්නේ රුපියල් නම්, කොහෝමඩ යවන්නේ? ඔය රට ලමයි ඉන්න උන්, ටියුශන් ෆීස් යවන්නේ කොහොමද?
    ------ Post added on Nov 26, 2022 at 11:51 AM
    බැංකුවට ගිහින් රුපියල් දීලා ඩොලර් යුරෝ පවුම් වලට මාරු කරලා . යන රටේ උපරිමයට යටත්ව ගෙනියන්න අවසර දෙනවා. ඊට වඩා අරන් යනවනම් උන ඩික්ලෙයාර් කරන්න ඕනේ බැංකුවෙන් ඩොකුමන්ට් දෙනවා

    ඉන්ටනැශනල් බැංක් එකවුන්ට් එකට ලංකාවේ බැංකුව හරහා ලමයගේ එකවුන්ට් එකට යනනවා .

    තව මනී බිල් කියලා එකක් තියනවා එකෙන් පුලුවන් එම තමා මම යුනි වලට ගේව්වේ uk වල . එකත් බැංකුවෙන්

    ආයේ වෙස්‍ටන් යුනියන් , මනී ග්‍රෑම් වලින්

    ඕවා හරියන් නැත්තම් උබට උන්ඩියල් හවාලා තමා . ගොඩක් ලොකු මුදලක් රටින් යවනවනම් එකට ඉතින් විශ්වාසවන්ත බුවෙක් ඕනේ
     
    • Like
    Reactions: Gayan109 and NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.

    ඉතින් උබට ගෙනියන්න වෙන්නේ 5000 ට අඩුවෙන්. උබ ගෙනියන්න ඕනේ ගාන 5000 කට්ටි වලට කඩලා ගෙනියපන්. එක්ස්චේන්ක් කරන්න යන්න පිට කොටුවට. උන් එක්ක කතා කරපන් ශේපේ එකේ. උන් ලග එක පාර 5000 ක් නම් නැති වෙයි. දෙන්න පුළුවන් ගැන ඉල්ලා ගන්න. එහෙම තමා ඕක කරන්න වෙන්නේ

    ඊලග එක උබ යන රටේ ලංකාවේ උන් හදපු වට්ස් ඇප් තියනවා. ඒවගේ ඒවාට සේට් වෙයන්. උන්ට එහෙ ඩොලර් මෙහෙට එවගන්න ඕනේ. අන්න ඒ වගේ එකෙක්ට කියල වැඩේ කරවග්නින්. උන් මෙහෙ අකුන්ට් එකකට සල්ලි දැම්මම එහෙන් ඩොලර් දෙනවා . ටිකක් උන්දියල් වගේ
    ටිකක නෙමෙයි බන් ඕක තමයි උන්ඩියල් කියන්නේ...වනසකට තියෙන්නේ මැද මුදලාලි කෙනෙක් ප්ලේස් වෙලා නැති එක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටිකක නෙමෙයි බන් ඕක තමයි උන්ඩියල් කියන්නේ...වනසකට තියෙන්නේ මැද මුදලාලි කෙනෙක් ප්ලේස් වෙලා නැති එක.
    ඉතින් එක තම ටිකක් උන්දියල් කිව්වේ.
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
    send me a msg if u need to send
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    බැංකුවට ගිහින් රුපියල් දීලා ඩොලර් යුරෝ පවුම් වලට මාරු කරලා . යන රටේ උපරිමයට යටත්ව ගෙනියන්න අවසර දෙනවා. ඊට වඩා අරන් යනවනම් උන ඩික්ලෙයාර් කරන්න ඕනේ බැංකුවෙන් ඩොකුමන්ට් දෙනවා

    මෙහෙම declare කරල ලොකු ගානක් අරන් යන එක ප්‍රශ්ණයක් නැද්ද? නෝට්ටු අරන් යන්නෙ නැතුව චෙක් වගේ ක්‍රමයක් නැද්ද අරන් යන්න පුළුවන්. අපිට යන රටේ මේ මුදල් තැන්පත් කරන්න ප්‍රශ්ණයක් වෙන්නෙ නැද්ද?

    මෙහෙම අරන් යනවට වඩා HSBC වගේ බැංකුවකට දාල ගිහින් එහෙන් ගන්න බැරිද? මෙහෙම ගද්දි මාසෙකට රු.50000 වගේ ගන්න පුළුවන් වෙන්නෙ කියල කෙනෙක් කිව්ව. මේක ඇත්තක් ද?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    10000 USD tamai maximum geniyanna puluwan. 10k kiwwata real gana 9500 USD walata adu wenna ona. eta wada geniyanawanm declare karanna ona. declare karanna ona documents aran maha bankuwata yanna ona. oka watha case ekak. man eddi 40,000 USD wage aran awa. aulak une ne.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මෙහෙමයි මෙහෙන් 5000 USD වලට වඩා ගෙනියනවා නම් දික්ලෙයා කරන්න ඕනේ. එකේදී උබේ පස්ස්පොට් එකේ තියෙන්න ඕනේ බෑන්ක් එකකින් මාරු කරා කියල සිල් එකක්. එක පේජ් එකක ගහනවා සිල් එකක්. ඒ එක්කම exchege කල ඩොකියුමන්ට් එක දෙනවා. ඒ දෙකම ඕනේ දන්නා විදිහට.

    ඉතින් උබට ගෙනියන්න වෙන්නේ 5000 ට අඩුවෙන්. උබ ගෙනියන්න ඕනේ ගාන 5000 කට්ටි වලට කඩලා ගෙනියපන්. එක්ස්චේන්ක් කරන්න යන්න පිට කොටුවට. උන් එක්ක කතා කරපන් ශේපේ එකේ. උන් ලග එක පාර 5000 ක් නම් නැති වෙයි. දෙන්න පුළුවන් ගැන ඉල්ලා ගන්න. එහෙම තමා ඕක කරන්න වෙන්නේ

    ඊලග එක උබ යන රටේ ලංකාවේ උන් හදපු වට්ස් ඇප් තියනවා. ඒවගේ ඒවාට සේට් වෙයන්. උන්ට එහෙ ඩොලර් මෙහෙට එවගන්න ඕනේ. අන්න ඒ වගේ එකෙක්ට කියල වැඩේ කරවග්නින්. උන් මෙහෙ අකුන්ට් එකකට සල්ලි දැම්මම එහෙන් ඩොලර් දෙනවා . ටිකක් උන්දියල් වගේ
    10000k puluwan..ඩික්ලෙයර් නොකර..ඊට වැඩිනම් කරන්න ඕන.
     
    • Love
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    මෙහෙම declare කරල ලොකු ගානක් අරන් යන එක ප්‍රශ්ණයක් නැද්ද? නෝට්ටු අරන් යන්නෙ නැතුව චෙක් වගේ ක්‍රමයක් නැද්ද අරන් යන්න පුළුවන්. අපිට යන රටේ මේ මුදල් තැන්පත් කරන්න ප්‍රශ්ණයක් වෙන්නෙ නැද්ද?

    මෙහෙම අරන් යනවට වඩා HSBC වගේ බැංකුවකට දාල ගිහින් එහෙන් ගන්න බැරිද? මෙහෙම ගද්දි මාසෙකට රු.50000 වගේ ගන්න පුළුවන් වෙන්නෙ කියල කෙනෙක් කිව්ව. මේක ඇත්තක් ද?
    නොට්ටු නැතුව 🤔 ගොල්ඩ් , මැනික් වගේද . ඉන්වෙස්මන්ට් එකක් විදියට අරන් යන්න පුලුවන් බැංකු ටු බැන්ක් ට්‍රැන්ස්ෆර්. හොදම දේ ලගම බැංකුවට ගිහින් අහන්න .

    උන්ඩියල් තමා ඕම හොරට ගෙනියනවනම්
     
    • Like
    Reactions: abhayaratne