මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow 100 kola 400. uba airport eke danna kauruwath naththan 10000ta wada aran yanna epa. ahu unoth okkoma rajasanthakai.
    wife airport wada karanne. ithn godak un aduranawa. aulak une ne.



    kauda kiyanne salli scan wenne ne kiyala.
    Declare කරලා ගෙනියන්න පුලුවන්නෙ.. එහෙම කරොත් රාජසන්තක කරන්න බෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ow 100 kola 400. uba airport eke danna kauruwath naththan 10000ta wada aran yanna epa. ahu unoth okkoma rajasanthakai.
    wife airport wada karanne. ithn godak un aduranawa. aulak une ne.



    kauda kiyanne salli scan wenne ne kiyala.
    සල්ලි ස්කෑන් වෙන් නෑ සල්ලි දාල තියන එරියා එක ස්කෑන් වෙන්නේ . සල්ලි ස්කෑන් කරන්න බැංකුවේ වෙනම පොඩි මැසිමක් තියනවා . පහල කියලා තියනවා බඩල් ගහලා තිබ්බම අහු වෙන්නේ කියලා . සල්ලි වෙනම ඩොකුමන්ට් අස්සේ ගැහුවොත් පේන්නෙ නෑ. මම ගන්ජත් අමතක වෙලා සාක්කුවක දාල බැග් එකේ දාල අරන් ඇවිත් තියනවා .

    A good X-ray scanner will always detect money. Airport scanners can detect even the smallest amount of metal and can detect paper. The scanners will always look after things that look different to the norm. In this case, if the currency is arranged in bundles, it will be more easily detected.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ගොඩක් ලොකු මුදලක් යවන්නේ කොහොමද?
    අපි හිතමු 1million USD වගේ මුදලක් යවන්න ක්‍රමයක් නැද්ද රටවල් 2ක් අතර..

    උදා;

    1)..ලංකාවේ ඉඳන් business කරන uk කෙනෙක්ට ලංකාවේ business කරලා ගන්න 1million usd ටික කොහොමද uk වලට යනවනෙ නීත්‍යානුකූල ව..?

    2)..Uk ඉඳන් business කරන ලංකාවේ කෙනෙක්ට uk වල business කරලා ගන්න 1million usd ටික කොහොමද ලංකාවට ewanne නීත්‍යානුකූල ව..?
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    migrate කරනකොට මෙහෙ තියන සල්ලි කොහොමද ගෙනියන්නේ? උදාහරනෙකට වාහනේ විකුනල ගන්න සල්ලි ටික කොහොමද ගෙනියන්නේ? බැංකු වලින් දෙන ඩොලර් ප්‍රමානය සීමිතයි නේ?
    rate dollar salli naha denna

    එහෙම කරන්න පුලුවන් ඩොලර් තියනවනම් නේ.. තියෙන්නේ රුපියල් නම්, කොහෝමඩ යවන්නේ? ඔය රට ලමයි ඉන්න උන්, ටියුශන් ෆීස් යවන්නේ කොහොමද?
    ------ Post added on Nov 26, 2022 at 11:51 AM
    rata yana ayata limit thiyanawa eka dennath banku wela dollar naha
    ------ Post added on Nov 27, 2022 at 5:12 PM

    හරි විදියට අරන් යන්න ලංකාවට උබට දෙන්න සල්ලි නෑ. තිබ්බත් දෙන් නෑ මේ වෙලාවේ .
    ow maha banuweth salli naha
    ------ Post added on Nov 27, 2022 at 5:14 PM

    Credit Card බැරිද
    puluwan limit thiyanawa weekly, monthly
    bank eken ahanna

    ------ Post added on Nov 27, 2022 at 5:15 PM

    UK තමා ට්‍රයි කරන්නෙ. අපි මෙහෙ හම්බ කරපු සල්ලි එහෙ අරන් ගිහින් (අතේ අරන් යන සහ ඩෙබිඩ් කාඩ්වලින්) එහෙ බැංකුවක ඩිපොසිට් කරන එක අවුල්ද? අපි රට ඇතුලට සල්ලි ගෙනාපු විදිය තියෙනව නම් එතන ප්‍රශ්ණයක් තියෙනවද? වංචාවක් කරන්නෙ නෑ නෙ.
    UK wage ratawal harima expensive
    yana ganan hoyala yanna

    ------ Post added on Nov 27, 2022 at 5:17 PM

    ගොඩක් ලොකු මුදලක් යවන්නේ කොහොමද?
    අපි හිතමු 1million USD වගේ මුදලක් යවන්න ක්‍රමයක් නැද්ද රටවල් 2ක් අතර..

    උදා;

    1)..ලංකාවේ ඉඳන් business කරන uk කෙනෙක්ට ලංකාවේ business කරලා ගන්න 1million usd ටික කොහොමද uk වලට යනවනෙ නීත්‍යානුකූල ව..?

    2)..Uk ඉඳන් business කරන ලංකාවේ කෙනෙක්ට uk වල business කරලා ගන්න 1million usd ටික කොහොමද ලංකාවට ewanne නීත්‍යානුකූල ව..?
    1) lankawe dollar nathi nisa amarui

    2) uk/australia wage rata welin salli yawanna puluwan...limit naha...dollar thiyanawa unta

    ------ Post added on Nov 27, 2022 at 5:21 PM
     
    Last edited: