මේක අැත්තද බං?තූ මෙහමත් ගෑණු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    FB_IMG_1591921971815.jpg

    උබ වෙනුවෙන් හැම වියදමක්ම කලේ ඌ නේද බන් ?
    උබට සැලෝන් එක දාන්න වියදම් කලෙත් උෟ නේද ?
    උබ ජිම් එකට ගිහින් ආයේ එද්දී පරිස්සමට ගිහින් ඇරලුවෙත් ඌ නේද ?

    එච්චර ආදරේ කරලා පරිස්සමට බලාගත්ත ඌට උබ කොහොමද බන් මෙහෙම දෙයක් කලේ.
    උබට ඌ ඕන නැත්නම් එක්කෝ අරූ එක්ක පැනලා යන්න තිබ්බා.
    ඒත් උබ ඒ සක්කිලියට කියලා මේ කොල්ලව මරලා දැම්මා.
    දැන් උබට සනීප ද ?

    මරපු එකාට අවුරුදු 20 යි. 2000 ඉපදුනු එකෙක්. කලිනුත් 2000 පස්සේ පොඩි එකෙක් තමා අර මාතරදි පිහියෙන් ඇනලා කොල්ලෙක්ව මැරුවේ. දැන් ඉන්න පොඩි එකාලව හුරතල් කරන්න එපා. වැරැද්දක් දැක්කොත් කන පැලෙන්න ගහපන් එවලෙම.

    ජිම් ගිහින් ඇඟ හැදුවට වැඩක් නෑ බන් මොළෙයි හදවතයි හැදිලා නැත්නම්. මුලින් මොළෙයි හදවතයි හදාගෙන මනුස්සයෙක් වෙයන්.

    සිරාවටම පට්ට අවුල් මේවා දකිද්දී. බඩුකාර කොල්ලන්ට අහිංසක කෙල්ලෝ රැවටෙනවා. ඒ වගේම මේ වගේ දාර බඩු වලට අහිංසක කොල්ලොත් අහුවෙනවා. මේ ලොකේ දෙවියෝ කියලා ජාතියක් නෑ. ඒ නිසා පරිස්සම් වෙයන්.ගෑණු කියන්නෙ කැ#ම ජාතියක්.

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මනුස්සයෙක් මෙවගෙ මැරිලා පාරෙ ඉද්දි වීඩයො කරන්න උන්නම් අමු සක්කිලි.
    මැරුණ මනුස්සයාට කරන්න පුලුවන් ලොකුම අගවුරවය .
    පස්සෙ අන්තිමට නිවන්සුව ලෑබෙවා කියලා දානවා වෙසිගෙ පුත්තු
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මනුස්සයෙක් මෙවගෙ මැරිලා පාරෙ ඉද්දි වීඩයො කරන්න උන්නම් අමු සක්කිලි.
    මැරුණ මනුස්සයාට කරන්න පුලුවන් ලොකුම අගවුරවය .
    පස්සෙ අන්තිමට නිවන්සුව ලෑබෙවා කියලා දානවා වෙසිගෙ පුත්තු

    සීන් ඵක අැත්ත..කැ* ගෑණු අද කාලෙ ඉන්නෙ..උඹත් පරිස්සමින්..

    https://gossip.hirufm.lk/47922/2020/06/nimankas-story.html
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මනුස්සයෙක් මෙවගෙ මැරිලා පාරෙ ඉද්දි වීඩයො කරන්න උන්නම් අමු සක්කිලි.
    මැරුණ මනුස්සයාට කරන්න පුලුවන් ලොකුම අගවුරවය .
    පස්සෙ අන්තිමට නිවන්සුව ලෑබෙවා කියලා දානවා වෙසිගෙ පුත්තු

    අන්තිමට මරපු ඵකා හොඳයි වීඩියෝ කරපු ඵකා නරකයි..සිංහලුන්ගෙ ගොන් ලොජික්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අන්තිමට මරපු ඵකා හොඳයි වීඩියෝ කරපු ඵකා නරකයි..සිංහලුන්ගෙ ගොන් ලොජික්..
    දැන්මං මරපු එකා හොදයි කීවද හුත්තො
    අවුරුදු ගානක් යූන්පි එකට කඩෙ ගිය එකෙක්ට ඕවා කීවට තෙරෙන්නෙත් නෑ.
    තමන්ට උනාම තමයි තෙරෙන්නෙ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දැන්මං මරපු එකා හොදයි කීවද හුත්තො
    අවුරුදු ගානක් යූන්පි එකට කඩෙ ගිය එකෙක්ට ඕවා කීවට තෙරෙන්නෙත් නෑ.
    තමන්ට උනාම තමයි තෙරෙන්නෙ
    අන්තිමට මරපු ඵකා හොඳයි වීඩියෝ කරපු ඵකා නරකයි..සිංහලුන්ගෙ ගොන් ලොජික්..

    බම්ප්
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මනුස්සයෙක් මෙවගෙ මැරිලා පාරෙ ඉද්දි වීඩයො කරන්න උන්නම් අමු සක්කිලි.
    මැරුණ මනුස්සයාට කරන්න පුලුවන් ලොකුම අගවුරවය .
    පස්සෙ අන්තිමට නිවන්සුව ලෑබෙවා කියලා දානවා වෙසිගෙ පුත්තු
    Sira bn mata nam hitha ganna ba mu kohomada minihek marila iddi mehema video karanne kiyala, maha ponna pakaw tikak
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ලව් කේස් වල සම්පූර්ණ සිද්ධිය දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ බන්. සමහරවිට කෙල්ල කලින් කොල්ලගෙන් අයින් වෙන්න හදනකොට ඌ තග දාලා තියාගත්ත වගේ එකක් උනාද දන්නෙත් නෑ. තව කොච්චර දේවල් ලව් එකක් ඇතුලෙ වෙන්න පුලුවන්ද! අරූ මරුන නිසා ජීවත් වෙලා ඉන්න එකාව මරන් කන්න හදනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    දැන් පොඩි උන් හෙන මැරයො බන් .
    මන් දන්න මිස් කෙනෙක්ගෙ පුතෙකුත් හිටියා අවුරුදු 16 දි තමන්ගෙ යාළුවාට පිහියෙන් ඇනලා මරාපු .ඇපල් කාකා හිටිය පිහියෙන් යාළුවාගෙ ගෙදරදිම මරලා තියෙන්නෙ.
    එයිටම හරියන කෙල්ලොත් ඉන්නවා. පෙට්ටි කුඩු කෙරුව හැකි අවුරුදු 14 දිම. එ තරම් මොලෙන් ඉන්නෙ ගොඩක් උන් .
    ටී වී වල ඉන්ටර්නෙට් එකෙ දකින්න තියෙන දෙවල් වල ප්‍රතිඵල තමා මෙ .

    කොහේහරි මුඩුක්කු බඩුවක් වෙන්න ඇති...ගෑණුකමටත් අගෞරවයක්...
    මුඩුක්කු සහ ගම්වල වෙන්ඩපොෂ් ගොඩෙ බඩු .
    ජිම් ,සැලොන් ,ස්පා මෙ අයගෙන් තමා පිරිලා තියෙන්නෙ.
    ඉන්ස්ටාග්‍රැම් ෆෙස්බුක් මොඩල්ස්ලා මෙ ඝනයට තමා අයිති.
    උගත් වැදගත් පවුල්වල උන් ඔව්වාට යන්නෙ නැහැ.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ඔය ලව් කේස් වල සම්පූර්ණ සිද්ධිය දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ බන්. සමහරවිට කෙල්ල කලින් කොල්ලගෙන් අයින් වෙන්න හදනකොට ඌ තග දාලා තියාගත්ත වගේ එකක් උනාද දන්නෙත් නෑ. තව කොච්චර දේවල් ලව් එකක් ඇතුලෙ වෙන්න පුලුවන්ද! අරූ මරුන නිසා ජීවත් වෙලා ඉන්න එකාව මරන් කන්න හදනවා.

    agree.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ලව් කේස් වල සම්පූර්ණ සිද්ධිය දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ බන්. සමහරවිට කෙල්ල කලින් කොල්ලගෙන් අයින් වෙන්න හදනකොට ඌ තග දාලා තියාගත්ත වගේ එකක් උනාද දන්නෙත් නෑ. තව කොච්චර දේවල් ලව් එකක් ඇතුලෙ වෙන්න පුලුවන්ද! අරූ මරුන නිසා ජීවත් වෙලා ඉන්න එකාව මරන් කන්න හදනවා.

    පවුල් දෙකෙන් කසාදෙ ලැස්ති කරලා තියෙද්දී ජිම් එකේ කොල්ලෙක් එක්කත් අෆෙයාර් එකක් තිබිල
    පාරේ රැකලා ඉදලා මන්නෙන් කොටලා තියෙන්නේ
    පොලිසිය කියන්නේ එහෙමයි.
     
    • Like
    Reactions: dxx

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පවුල් දෙකෙන් කසාදෙ ලැස්ති කරලා තියෙද්දී ජිම් එකේ කොල්ලෙක් එක්කත් අෆෙයාර් එකක් තිබිල
    පාරේ රැකලා ඉදලා මන්නෙන් කොටලා තියෙන්නේ
    පොලිසිය කියන්නේ එහෙමයි.
    කතාව ඇත්තනම් වැඩේ වැරදියි. මේ වගේ සිද්ධියක් උනාම ගොඩක් වෙලාවට උඩට එන්නෙ මැරුන කෙනාට වාසි සහගත කතාව විතරයි. ඔය රිලේෂන්ශිප් අස්සෙ මොන මොන හැල හැප්පිලි තියනවද. කොල්ල කෙල්ලට සැලුන් එකක් දාලා දීපු එක හරි ඒකිට තෑගි දීපු ඒවා නිසා හරි ඌ එක්කම ඉන්න ඕන කියල දෙයක් නෑනෙ. ඔය කතා වල දෙපැත්තක් තියනවා බන්. සමහර කෙල්ලො පොඩි කාලෙදිම කොල්ලො එක්ක යාලු වෙලා උන් ලොකු වෙනකොට සමාජ ආශ්‍රය වැඩි වෙනකොට තේරුම් ගන්නවා. මම කලින් යාලු වෙච්ච එකා මට ගැලපෙන්නෙ නෑ කියල. එහෙම උනාම කෙල්ලටත් අයිතියක් තියෙන්න ඕන රේලෙෂන්ශිප් එක නවත්තන්න.

    සමහරවිට මේ සිද්ධියේදී මම සම්පූර්ණයෙන් වැරදි වෙන්න පුළුවන්. මම කිවුවෙ ජෙනරලි අද කාලෙ වෙන දේවල් ගැන.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 oya wage para dige minissu maruwane jvp un. unta owa mathak wenawa athi dakiddi. paw ahinsaka kolla ganu wenuwen pirimiyek tawa pirimiyek maranwa nam aniwaryen u jvp karayek.. nayakayath ehemane. :D :yes: :D