උබ වෙනුවෙන් හැම වියදමක්ම කලේ ඌ නේද බන් ?
උබට සැලෝන් එක දාන්න වියදම් කලෙත් උෟ නේද ?
උබ ජිම් එකට ගිහින් ආයේ එද්දී පරිස්සමට ගිහින් ඇරලුවෙත් ඌ නේද ?
එච්චර ආදරේ කරලා පරිස්සමට බලාගත්ත ඌට උබ කොහොමද බන් මෙහෙම දෙයක් කලේ.
උබට ඌ ඕන නැත්නම් එක්කෝ අරූ එක්ක පැනලා යන්න තිබ්බා.
ඒත් උබ ඒ සක්කිලියට කියලා මේ කොල්ලව මරලා දැම්මා.
දැන් උබට සනීප ද ?
මරපු එකාට අවුරුදු 20 යි. 2000 ඉපදුනු එකෙක්. කලිනුත් 2000 පස්සේ පොඩි එකෙක් තමා අර මාතරදි පිහියෙන් ඇනලා කොල්ලෙක්ව මැරුවේ. දැන් ඉන්න පොඩි එකාලව හුරතල් කරන්න එපා. වැරැද්දක් දැක්කොත් කන පැලෙන්න ගහපන් එවලෙම.
ජිම් ගිහින් ඇඟ හැදුවට වැඩක් නෑ බන් මොළෙයි හදවතයි හැදිලා නැත්නම්. මුලින් මොළෙයි හදවතයි හදාගෙන මනුස්සයෙක් වෙයන්.
සිරාවටම පට්ට අවුල් මේවා දකිද්දී. බඩුකාර කොල්ලන්ට අහිංසක කෙල්ලෝ රැවටෙනවා. ඒ වගේම මේ වගේ දාර බඩු වලට අහිංසක කොල්ලොත් අහුවෙනවා. මේ ලොකේ දෙවියෝ කියලා ජාතියක් නෑ. ඒ නිසා පරිස්සම් වෙයන්.ගෑණු කියන්නෙ කැ#ම ජාතියක්.
Last edited: