මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    විශ්වය පුරා විහිදි ගියා පොදුජන පුකරාවේ..​


    මෙහෙමයි මේකට ඔරකල් සිස්ටම් එකක් හැදුවා. හැබැ‍යි රාජිත දත්ත ටික මකල දැම්මා​

    ------ Post added on Sep 25, 2021 at 9:24 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    නාරාහේන්පිට, මිරිහානේ අන්කල්ලා , ඇන්ටිලා ජැක තියාන පෝලිමේ ඉන්නවා දැක්කා. මුන් වෙන වෙන ආතල් හොයාගෙන යන ගමන් පෝලිමට සෙට් වෙනවා ඇති.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    ඉතින් හරිනේ බන් ඔකුන්ම තමා රටබේරගන්න කියලා පෝලිමේ ගිහින් එකේක් ඉම්පොර්ට් කරේ. ඇමරික්ස්න් සුපිරි බඩුවක් කියලා, ලොන්තපෝල් චයිනිස් කෑල්ලක් ගෙනාවේ. උන්ට හරක් කියලා බැනලා වැඩක් නෑ. :lol: :lol::lol:

     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    පෝලිං වල ගිහින් චන්දෙ දාන ලංකාවෙ යක්ඛයින්ට පෝලිං නතිං.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..


    ඔව් ... බයියොන්ට පුනක්කූ බොන්නත් පුලුවන් ....
     
    • Haha
    • Like
    Reactions: Maui_15 and ITGuy25

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,129
    113
    තෙල් පෝලිමේ සතියක් ඉඳලා බෙරිහන් දුන්න බයියන්ට කිරිපිටි ගන්නත් පොලිමේ යන්න උනා කියහන්කෝ..අනේ සිරිමා යුගයක් ආයේ.. වාසනාවන්.... :rofl::rofl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    අයියෝ ඕක මොකක්ද! අන්න ඒ තීරන වලටයි ගොම්ටාභය මහත්තයෝ අපි පම්ට ආම්ස - මීට බයියෝ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔහොම හරිකමක් නෑ ලන්කාවෙ යක්කයන්ට ඉවසීම පුරුදු වෙනවනම්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පෝලින් වල ඉදන් බෙහෙත් විද්දපු.
    පෝලින් වල ඉදන් සන්චරන සීමාවලදිත් බාර්වල හිටපු.
    රජයකුයි ජනතාවකුයි
    මේක කොමඩි කන්ට්‍රියක් ඔයී..
     
    • Like
    Reactions: kolavari

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    පිටිකිරි ගෙන්වන්න ඩොලර් නැතිවෙන කොට කිරිපිටි වස වෙනවා
    පාම් ඔයිල් ගෙන්වානන ඩොලර් නැතිවෙන කොට පාම් ඔයිල් වස වෙනවා
    පොහොර ගෙන්වන්න ඩොලර් නැතිවෙන කොට පොහොර වස වෙනවා
    ගෑස් ෙගන්වන්න ඩොලර් නැතිවෙන කොට ගෑස් වස වෙනවා


    ඔන්න ඔහොමයි බයියෝ අන්දන්නේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කිරිපිටි කියන්නෙ තනිකරම වහ කියල තියෙද්දිත් මුං පෝලිමේ ඉන්න හැටි බලපංකො..රණවරා,බෙලි මල් වගේ දෙයක් ගන්න මුං මෙහෙම කට්ට කයිද..


    තහනම් කරපන්කෝ. රසායනික පොහොර තහනම් කරානම් මේක මොන කජ්ජක්ද?
     
    • Haha
    • Like
    Reactions: Champ HB and dilann

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    උඹේ අම්මට අරින්න බල්ලොත් පෝලිමේ ඉන්න එකේ කිරිපිටි ගන්න මිනිස්සු පෝලිමේ හිටියට කමක් නෑ
     
    • Haha
    Reactions: Didy

    Similar threads