මෙ ඡන්ද ප්රතිඵලයෙන් මිනිස්සු උගත්කමට තැනක් දෙනවා කියලා හිතෙන්නෙ නැද්ද දැන් දැන් ?
තැන් කිහිපයක ඇරුණහම ගොඩාක් තැන් වල පරණ හොරු රැල කැපිලා ගිහින් එහෙම නැත්තම් උන් තෙරුණත් ඡන්ද අඩු වෙලා එක්කො තිබ්බ ස්ථානය පල්ලෙහාට බැහැලා
මොකද හිතෙන්නෙ මෙ ගැන?
පොහොට්ටුව ගෙම ගැහැව්වෙ මෙ නිසාත් වෙන්න බැරිද ?

pohottuwa oka danagena tamai wiyath maga issarahata damme