මෙ ඡන්ද ප්‍රතිඵලයෙන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    මෙ ඡන්ද ප්‍රතිඵලයෙන් මිනිස්සු උගත්කමට තැනක් දෙනවා කියලා හිතෙන්නෙ නැද්ද දැන් දැන් ?
    තැන් කිහිපයක ඇරුණහම ගොඩාක් තැන් වල පරණ හොරු රැල කැපිලා ගිහින් එහෙම නැත්තම් උන් තෙරුණත් ඡන්ද අඩු වෙලා එක්කො තිබ්බ ස්ථානය පල්ලෙහාට බැහැලා

    මොකද හිතෙන්නෙ මෙ ගැන?
    පොහොට්ටුව ගෙම ගැහැව්වෙ මෙ නිසාත් වෙන්න බැරිද ?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ''ලංකාවේ ඉන්න මිනිස්සු මෝඩයි'' කිව 3% ට හොද උත්තරයක් හන්බුනා නේ
    එකපාර සියල්ල වෙනස් කරන්න බැහැනේ
    මට හිතෙන්නේ මේක ආරම්බයක්
    එක පාරක් 225 ට ගියාම මොන ගොබ්බ වැඩේ කලත් යන්න පුළුවන් කියලා හිතපු උන්ට හොද කණේ පහරක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Good indication :) pohottuwa oka danagena tamai wiyath maga issarahata damme
    damma wagema minissu chande dunna

    dan pohottuwata aniwa wiyath mage ayata hoda cabinet ministry posts denna wenawa. mokada e minissu udin chanda dinala
    pakshe parana aya oya bayila naha, mokada paksheth aluth pakshayak nisa

    oya minissu assen godak pohottuwe parana horu minimaruwoth awilla, eth itin gota ta puluwan cabinet eka hadaddi ara minissunta chance denna. etakota nikanma pohottuwe inna chater ewunge balaya adu wenawa. thawa thawa issara hoda ewun enawa
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Good indication :) pohottuwa oka danagena tamai wiyath maga issarahata damme
    damma wagema minissu chande dunna

    dan pohottuwata aniwa wiyath mage ayata hoda cabinet ministry posts denna wenawa. mokada e minissu udin chanda dinala
    pakshe parana aya oya bayila naha, mokada paksheth aluth pakshayak nisa

    අනිවා අපේ නුවරින් ඉල්ලපු දෙන්නම ආවා.

    1.JPG

    2.JPG
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    උගත් කමට තැනක් දෙනාවානම් O/L නැති සජිත් කොළඹින් ලක්ෂ ගාණක් අරං දින්නේ කොහොමද?😀
     
    • Like
    • Haha
    Reactions: stasia and erozan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    Ow neda

    Choka malli, miris kudu S', Rattaran, Jonston, Geetha madam wage ayata nisi thena hambela thiyenawane.

    MY3 S' wath polonnaruwen ekata genawane
    එක පාර සුද්ද කරන්න අමාරුයි නෙ බන් .
    ඔය ප්‍රසන්නලා, ගීතා ලා උනත් කලින් වතාවෙ වගෙ මනාප නැහැ නෙ ?
    මන් කිව්වානෙ තැන් කිහිපයක ඇරුණාම අනික් තැන් වල උගත් මිනිස්සු උඩට ඇවිත් ඉන්නවා

    ගාල්ලෙ ගීතා යන්තම් ජාමෙ බෙරගෙන ,
    උඩින්ම ඉන්නෙ මන් හිතන්නෙ ඩොක්ටර් කෙනෙක් ?
    පෙනවානෙ මිනිස්සු හිතන විදිය .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    Good indication :) pohottuwa oka danagena tamai wiyath maga issarahata damme
    damma wagema minissu chande dunna

    dan pohottuwata aniwa wiyath mage ayata hoda cabinet ministry posts denna wenawa. mokada e minissu udin chanda dinala
    pakshe parana aya oya bayila naha, mokada paksheth aluth pakshayak nisa

    oya minissu assen godak pohottuwe parana horu minimaruwoth awilla, eth itin gota ta puluwan cabinet eka hadaddi ara minissunta chance denna. etakota nikanma pohottuwe inna chater ewunge balaya adu wenawa. thawa thawa issara hoda ewun enawa
    මට අපෙ පැත්තෙ කාලයක් යු ඇන් පි එකට වැඩ කරලා පොහොට්ටුවට පැන්න ඕ ලෙවල්වත් නැති එකෙක් කිව්වා මෙන්න මෙහෙම

    " මල්ලි උගත් මිනිස්සු පාර්ලිමෙන්තු යවන්න ඔනි ,වැඩක් කරන්න ඔළුවක් තියෙන උන් නැතුව මෙ නළු නිලියොයි හොරුයි යවලා වැඩක් කරන්න පුළුවන්ද ? "

    ඔන්න ඕකයි තත්වෙ.
    හැබැයි පරණ හොරු ටිකත් එහෙන් මෙහෙන් ජැක් එක ගහලා තියෙනවා.

    මෙ සැරෙ පොහොට්ටුව ඇතුලෙ ගේම තියෙන්නෙ මෙන්න මෙහෙම,
    ගොඨාගෙ වියත් මග, මහින්දගෙ හොර රැල,
    රාජපක්ෂ පවුලෙ ශැට් එක, හිටං ප්‍රමුඛ නිදහස් පක්ෂෙ සෙට් එක.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කොහොමත් ඉස්සරහට කිසිම අපේක්ෂයකුට ලේසි වෙන්නේ නෑ.. උන්ගේ කෙරුවා වල පාස්කු ප්‍රහාරය වෙලාවේ හිනා වෙලා උත්තර දුන්න සමහරක් එවුන්ටත් මේ පාර මතක තියෙන ඉඳල උත්තර දීලා තියෙනවා

    පලවෙනි සැරේ වෙනස් කරන්න බැරි උනත් ලබන පාර මේක තවත් ෆිල්ටර් වෙලා එයි කියල හිතෙනවා හොඳ ආරම්බයක්.. මොන පක්ෂෙන් ආවත් ෂොට් එක දෙන්න ඕනේ මතක තියන් ඉඳල කාට උනත්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොහොමත් ඉස්සරහට කිසිම අපේක්ෂයකුට ලේසි වෙන්නේ නෑ.. උන්ගේ කෙරුවා වල පාස්කු ප්‍රහාරය වෙලාවේ හිනා වෙලා උත්තර දුන්න සමහරක් එවුන්ටත් මේ පාර මතක තියෙන ඉඳල උත්තර දීලා තියෙනවා

    පලවෙනි සැරේ වෙනස් කරන්න බැරි උනත් ලබන පාර මේක තවත් ෆිල්ටර් වෙලා එයි කියල හිතෙනවා හොඳ ආරම්බයක්.. මොන පක්ෂෙන් ආවත් ෂොට් එක දෙන්න ඕනේ මතක තියන් ඉඳල කාට උනත්

    Aniwa bn. Gampaha me sare hodata hithala vote karala thiyenawa.

    EX -

    1. Nalaka Godahewa 1st place dila thiyenawa Prassanna Ranathunga ta wada.
    2. Miris kudda 8ta bassala kalin para 2ka hari 3na hari
    3. Kodiyata kelinma 20,000k votes gahala thiyenawa.
     
    • Like
    Reactions: shameera89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මට අපෙ පැත්තෙ කාලයක් යු ඇන් පි එකට වැඩ කරලා පොහොට්ටුවට පැන්න ඕ ලෙවල්වත් නැති එකෙක් කිව්වා මෙන්න මෙහෙම

    " මල්ලි උගත් මිනිස්සු පාර්ලිමෙන්තු යවන්න ඔනි ,වැඩක් කරන්න ඔළුවක් තියෙන උන් නැතුව මෙ නළු නිලියොයි හොරුයි යවලා වැඩක් කරන්න පුළුවන්ද ? "

    ඔන්න ඕකයි තත්වෙ.
    හැබැයි පරණ හොරු ටිකත් එහෙන් මෙහෙන් ජැක් එක ගහලා තියෙනවා.

    මෙ සැරෙ පොහොට්ටුව ඇතුලෙ ගේම තියෙන්නෙ මෙන්න මෙහෙම,
    ගොඨාගෙ වියත් මග, මහින්දගෙ හොර රැල,
    රාජපක්ෂ පවුලෙ ශැට් එක, හිටං ප්‍රමුඛ නිදහස් පක්ෂෙ සෙට් එක.

    mahindata tibba lokuma chodanawa horu thakkadi danawa kiyala, ekata wisaduma widiyata wiyath maga genawa. 10k witara damma. dan minissunta chande daddi manayapayak ugath kenekta denna chance eka tiyanawa

    wiyath maga issarahen ekek eddi piti passen 4k withara enawa parana ewun ;)
    Gampaha - Nalaka piti passen lansa, parasanna, ranaweera set eka
    Colombo - Sarath pitipassen wimal, bandula, gammanpila

    habai cabinet posts viyath mage ayata denna puluwan manapa udin labunu nisa, katawath mukut kiyanna bahane ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,186
    113
    Gotham City
    mahindata tibba lokuma chodanawa horu thakkadi danawa kiyala, ekata wisaduma widiyata wiyath maga genawa. 10k witara damma. dan minissunta chande daddi manayapayak ugath kenekta denna chance eka tiyanawa

    wiyath maga issarahen ekek eddi piti passen 4k withara enawa parana ewun ;)
    Gampaha - Nalaka piti passen lansa, parasanna, ranaweera set eka
    Colombo - Sarath pitipassen wimal, bandula, gammanpila

    habai cabinet posts viyath mage ayata denna puluwan manapa udin labunu nisa, katawath mukut kiyanna bahane ;)
    කොළඹින් ඔතන විමලෙ ඇරුණහම ගෙම්බන්පිළ සහ බන්දුල කියන්නෙ නම් උගත් කමක් තියෙන උන් දෙන්නෙක්.
    එතනිනුත් බන්දුල යම් දැක්මක් තියෙන එකෙක්.
    හොරකම් චොදනා නම් නැහැ .
    එත් කට පරිස්සන් නැහැ නෙ ?
    ගාමිණි ලොකුගෙ ,සුසිල් ප්‍රේමජයන්ත ,දිනෙශ් ගුනවර්ධන
    වගෙ පරිණත දෙශපාලඥයින්ට වඩා
    මෙජර් කෙනෙක් උඩට ඇවිල්ලා මන් හිතන්නෙ ෆර්ස්ට් ටයිම් ඉල්ලපු
    මිනිහත් උගත් කමක් තියෙන පොරක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් වගේ උගතෙක් පැරදුනානෙ:(

    මේක උගත්කමකට දීපු චන්දයක් නෙවෙයි මිනිස්සු දුන්නෙ රාජපක්ෂලාට

    රනිල්ගේ උගත් කමෙන් මොකක්ද බන් රටට උනේ.. උගේ උගත්කම හොදයි මහ බැංකුව කඩන්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මගෙ යාළුවෙක් කිව්වේ. ජනක බණ්ඩාරයා නම් සත පහකකට වැඩක් නැති එකෙක්ලු. හැබැයි මේ පාර පැනගෙන තාත්තයි පුතයි දෙන්නම.