මෙ ලැප් එක හොදයිද බං - අපේ කෙනෙක් ගන්න යනව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    එයාලට වැඩිය සල්ලිත් නෑ

    ASUS VIVOBOOK 15 X1504VAP CORE 3 14TH GEN


    මේක හොදයිද?

    සිංගර් එකෙන් ගෙවන්න දෙනවලු
    උඹත් එකක් ගනින්, නංගිට මාසෙකට පාරක් ගිහින් පුක දෙන්න කියපන් බ්‍රාන්ච් මැනෙජර්ට 🤭
     
    • Haha
    Reactions: Mugen and Kalegana

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උඹත් එකක් ගනින්, නංගිට මාසෙකට පාරක් ගිහින් පුක දෙන්න කියපන් බ්‍රාන්ච් මැනෙජර්ට 🤭
    උබ PC එක ගත්තෙ ඔහොම කියල අපි දන්නව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    සල්ලි තියෙනවනං පකෝ ගණන් එකකට යනවනෙ
    ඒකයි මේක ගන්නෙ
    ඉතින් උගේ requirement වලට හරියන specs තියෙනවද බලපන්කො. singer එකේ ගණන් වැඩියිනේ බන්. ලැප්ටොප් 2nd hand එකක් බලලා ගත්ත නම් හරි. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ නේද ගෙවන්න ගන්න යන්නේ

    මට නෙමේ බං
    මට ඩෙස්ක්ටොප් එකක් තියෙනව
    ලැප්ටොප් මට හරියන්නෙ නෑ. ගානත් වැඩියි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඒක ඉතිං හරියටම කියන්න බැහැ නේද.
    ඒ කෙනා මොන වගේ වැඩකටද ගන්නේ කියලා බලලා තමයි කියන්න වෙන්නේ
     
    • Love
    Reactions: Candid-B

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    ඉතින් උගේ requirement වලට හරියන specs තියෙනවද බලපන්කො. singer එකේ ගණන් වැඩියිනේ බන්. ලැප්ටොප් 2nd hand එකක් බලලා ගත්ත නම් හරි. 🤷‍♂️
    උගේ
    කියන්නේ මුගේ නංගිට , මු "අපිට" කියන්නේ නංගිට

    නෑ නෑ වෙන කට්ටියක්
    නෑ නෑ වෙන කට්ටියක්

    කියන්නේ මුගේ නංගිට , මු "අපිට" කියන්නේ නංගිට
    ------ Post added on Mar 20, 2025 at 11:49 PM
     
    Last edited:
    • Love
    Reactions: Candid-B