මේකටත් උත්තරයක් දීපල්ලකො

AnuradhaRa

Well-known member
  • දැං මචංල අපි MS Office පැකේජ් එක දාගත්තට පස්සෙ ට්‍රයල් Produck Key එක දීල මාසයක් පාවිච්චි කරල ආයෙත් rearm කරල තවත් මාසයක් පාවිච්චි කලාට පස්සෙ
    දිගටම පාවිච්චි කරන්න පුලුවන් Produck Key එකක් හම්බුණොත් ඒක ගහන්න තැනක් නෑනෙ
    මෙහෙමනෙ තියෙන්නෙ

    2X5jnxe.jpg
     
    • Like
    Reactions: kinkon

    AnuradhaRa

    Well-known member
  • මාසෙන් මාසේ වශන් එක මාරු කර කර දාපන්. එතකොට අවුලක් නෑ. 2013---2017--2019
    ඉලග මාසේ අයේ 2013 දාපන්.
    විහිලු නෙමේ එහෙම පුළුවන්ද? :ROFLMAO:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    මූ ගෑනියෙක් එහෙම ගත්තොත් ඉන්න හම්බවෙන්නේ නෑ ... ගෑනුන්ගේ ලෙඩ ටික සේරටම මේකෙ ත්‍රෙඩ් දායි .. 🤣🤣🤣🤣🤣