දැං මචංල අපි MS Office පැකේජ් එක දාගත්තට පස්සෙ ට්රයල් Produck Key එක දීල මාසයක් පාවිච්චි කරල ආයෙත් rearm කරල තවත් මාසයක් පාවිච්චි කලාට පස්සෙ දිගටම පාවිච්චි කරන්න පුලුවන් Produck Key එකක් හම්බුණොත් ඒක ගහන්න තැනක් නෑනෙ මෙහෙමනෙ තියෙන්නෙ