mama uba una nam okiwa badinne na machan..... kello nathuwada ban me rate..... gaaniyek unaama tiyenna ona palawenima de " kiyana de ahana eka " bro !! ..... eka naththam pawul jiwithe aran yanna amaruy

කෙල්ලගේ සල්ලිනෙ ඉතින් කැමති දෙයක් කරගත්තු දෙන් කියල නිකන් ඉන්න තියෙන්නේඔන්න උඹෙන් සල්ලි අරන් දෙනවා නං වැරදි.
අනික ඉතින් දේපල හම්බවෙනන්ම ඕනේ නෑ නෙ ගෙදර අම්මට අක්කට උදව් කරන්න, ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳන් කෙල්ලට උදව් කරලා ලොකු මහත් කරපු නිසානේ කෙල්ල අද ඔහොම ඉන්නේ.
එකවිදිහක ගොන්කමක් නං තමාගෙදර වැඩිමල් අයියල අක්කල ඉද්දි කොහොමත් ඔච්චර නහින්න ඕනේ නෑ ඒක ඇත්ත
![]()
ඒත් ඉතින් කොල්ලෝ හැටියට අපි උනත් කැමති නැද්ද අපේ පවුලේ අයට සලකන්න පුළුවන් කාලෙක. පිටින් බලද්දී මෝඩකමක් කියල පෙනුනට ඒක හොඳ ගතිගුණයක් මමනං කියන්නේවෙන කෙල්ලො නං පුළුවන් තරං ගෙදරින් හූරගෙන යන්නනෙ බලන්නේ. අනික තමන්ගේම අම්මට අක්කට සලකන එකන බාල්දි දාන එක හොඳ නෑ කෙල්ලගේ සල්ලි නෙ මොකෝ මුගේ සල්ලි ඉල්ලගෙන ගිහින් දෙනවා නෙවේ නෙ.
අපිත් කැමතියි තමා.හැබැයි ඉතින් ලෝන් අරන්දීලා අපිම වාරිකය ගෙවන්න තරම් පිස්සුවක් නම් නෑ.නමුත් අක්කට බිස්නස් එකක් කරන්න ලෝන් එකක් අරන් දීලා ඒකේ ආදායමෙන් සත පහක් වත් හම්බවෙන්නේත් නැත්නම්,ලෝන් එක අක්කා ගෙවන්නේ නැතුව ඒකත් මේකිගේ සැලරි එකෙන්ම ගෙවනවනම් මොන මගුලේ සහෝදරකමක්ද බන් ඒක.
ඔය ගති ගුණ වල රඟේ පේන්න ගන්නේ මූ බැන්දට පස්සේ.බැන්දමත් මේකි ලෝන් එක ගෙවන්න එපාය.නේ.
එදාට දෙන්නම ජොබ් කරලා මුගේ පඩියෙන් කාලා ඇඳලා,කෙල්ලගේ පඩියෙන් ලෝන් ගෙවනවා.මරු.මූ ගොනා වෙලා.

අනික් ජාතියෙ කෙනා කරන්නේ වෙන දෙයක් වෙත්දෙන් කියලා පාඩුවේ ලෝන් දාපු කෙනාටම ගෙවන්න කියල බලන් ඉන්න එක. ඕක ඉතින් උගේ කෑල්ලගේ බුද්ධි මට්ටමේ තරම තමා ඉතින්. සමහරුන්ට වෙන්නම ඕනේ දෙයක් තේරෙන්න. නැතිව කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙත් නෑ. උත්සහ කරන්නෙත් නෑ. 
මොකද හැමෝම කැමති තමන්ගේ පවුලේ කෙනාට උදව් කරන්න. ඕක සාමාන්‍යය දෙයක් ඉතින් හැම පවුලකම වගේම (ලොකුවට සල්ලි නැති පවුල්) නමුත් උදව් කරන්න ඕන සීමාවක් තියෙනවා. තමන් දැන් වෙනම ජීවිතයක් ගෙවන්නේ ඒකටත් ටිකක් ෆෝකස් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් බැඳගන්න එක තමා නුවණට හුරු. අඩුම තරමේ කතා කරලා ඔය කාරණාවැහැදිලි කරලා වත් දෙන්න ඕනේ. 

ඒක ඉතින් ඒ කෙල්ලගේ කැමැත්ත අපි දන්නේ නෑ නෙ ගොන්කමද මෝඩකමද පවුලට තියෙන ආදරේටද කියල. කෙල්ලගේ සල්ලි කෙල්ල තමන්ගේම පවුලේ අයට වියදන් කරන එකට බාල්දි දාන්න හොඳ නෑ කියලයි මගේ අදහස එච්චරයි උන් ඕනේ එකක් කරගත්තු දෙන අපිට කමක් නෑ.