මේකද යකෝ යහපාලනේ‍.

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නැහැ මචන්. සතොස කාපු, ඩොලර් බිලියනයක් විනිමය වංචා කර කියල චෝදනා ලබපු ඒ වෙනුවෙන නඩු වැටිච්ච එකෙක් රටේ ආර්ථිකය බාර දීපු එක තමයි යහ පාලනය කියන්නේ.......

    විජේදාසගෙන් ලක්ෂ 25 අතට ගත්තු එවුන් සහ උන් පස්සේ යන ඕව සදරනියකරණය කරන උබල තමයි එකේ සාඩම්බර කොටස් කරුවන්.


    ජරා කට් එක බන් :P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :Dබලපන් ගරු කරන්න ඔනේ අයට ගරු කරන විදිය ඔලුව පහත් කරන්න ලැඡ්ඡ වෙන්න ඔනේ නෑ .‍ගොයම් ගහ වගේ කරලින් බර වෙනකොට බිමට නැමෙනවා ‍.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    අද මම පාරේ යන කොට මට කොල් එකක් ආව මම ඉතින් එක දිහා බලාගෙන යන කොට පාරේ යන එකෙක් ගේ ඇගේ හැපුනා මු මගේ දිහා රවලා බලල මේකද යකෝ යහපාලනය කියලා මට බැනලා ගියා .මට ඒ වෙලාවේ මතක් වුනේ ගයාන්කුවේට් ,දිල්වාලේ ,ඉ‍රෝසන් වගේ එලකිරි සෙට් එක මේ අයත් හැම දේකටම බනින්නේ යහපාලනේට නේ. :lol::lol:

    :P:P:P:P