නැහැ මචන්. සතොස කාපු, ඩොලර් බිලියනයක් විනිමය වංචා කර කියල චෝදනා ලබපු ඒ වෙනුවෙන නඩු වැටිච්ච එකෙක් රටේ ආර්ථිකය බාර දීපු එක තමයි යහ පාලනය කියන්නේ.......
විජේදාසගෙන් ලක්ෂ 25 අතට ගත්තු එවුන් සහ උන් පස්සේ යන ඕව සදරනියකරණය කරන උබල තමයි එකේ සාඩම්බර කොටස් කරුවන්.


බලපන් ගරු කරන්න ඔනේ අයට ගරු කරන විදිය ඔලුව පහත් කරන්න ලැඡ්ඡ වෙන්න ඔනේ නෑ .ගොයම් ගහ වගේ කරලින් බර වෙනකොට බිමට නැමෙනවා .අද මම පාරේ යන කොට මට කොල් එකක් ආව මම ඉතින් එක දිහා බලාගෙන යන කොට පාරේ යන එකෙක් ගේ ඇගේ හැපුනා මු මගේ දිහා රවලා බලල මේකද යකෝ යහපාලනය කියලා මට බැනලා ගියා .මට ඒ වෙලාවේ මතක් වුනේ ගයාන්කුවේට් ,දිල්වාලේ ,ඉරෝසන් වගේ එලකිරි සෙට් එක මේ අයත් හැම දේකටම බනින්නේ යහපාලනේට නේ.![]()



