මේකද යකෝ යහපාලනේ.
අද මම පාරේ යන කොට මට කොල් එකක් ආව මම ඉතින් එක දිහා බලාගෙන යන කොට පාරේ යන එකෙක් ගේ ඇගේ හැපුනා මු මගේ දිහා රවලා බලල මේකද යකෝ යහපාලනය කියලා මට බැනලා ගියා .මට ඒ වෙලාවේ මතක් වුනේ ගයාන්කුවේට් ,දිල්වාලේ ,ඉරෝසන් වගේ එලකිරි සෙට් එක මේ අයත් හැම දේකටම බනින්නේ යහපාලනේට නේ.

Oyata wenne ithin ohoma dewalmane..