මේකද_යහපාලනේ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    මේකද යහපාලනේ ?

    නීලම් කවුද ?

    මේ පිලිබදව පරික්ෂණයක් පැවැත්විය යුතුයි නේද ?

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුජිත ලොක්ක ආපු දවසෙ ඉඳන් නානවනෙ මදි නොකියන්න :oo: හෙම්බිරිස්සාව හැදෙන්නේ නැද්ද මන්ද
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    unp පොන්නයෝ ආණ්ඩුව කර ගන්න බැරිව දඟලනවා

    නොදකින් පොන්න හැත්ත


    චන්දෙ දීපු උන්ට හෙන ගාහන්න ඕනේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ස්වාධීන පොලිස්පතිට දුරකතනයෙන් අණ දුන් දේශපාලඥයා කවුදැයි හෙලිවේ.. නීලම් කවුදැයි යන්නත් හෙලිවේ

    කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පෙරේදා දිනයේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට දුරකතනය ඔස්සේ උපදෙස් දී ඇත්තේ ඇමති සාගල රත්නායක විසින් වාර්තා වෙයි.

    දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමසිංහ ඛණිජ වැලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරද්දී සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතය, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ කෙරෙමින් ඇත.

    ඇමති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට අමතා ඇත්තේ ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට බව ජවිපෙ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    මේකද_යහපාලනේ 12-02-2016 02:32 PM paka uramu


    කාගෙද? පොනිල්ගේද ?
     
    • Like
    Reactions: EVC