මේකෙ කියලා තියෙන භාෂාව මොකක්ද 🤯🤯

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Screenshot_20230717_162259.jpg

    තව ටිකෙන් මොළේ නහරක් පුපුරලා මැරෙන්නෙ. ඩොලර් කෝටී 100ක් කියන එක ඩොලර් බිලියනයක් කියන්න බැරිද මුන්ට කෙලින්ම . අනෙක ඩොලර් එක්ක කෝටි කියන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. කෝටි කියන එක ලංකාවේ ඉන්දියාවේ රුපියල් එක්ක තමයි ගැලපෙන්නේ .
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවෙ මිනිස්සුන්ගෙන් අති බහුතරයක් 100,000 එහා ගණන් කියන්න දන්නෙ නෑ. ලක්ෂ, කෝටි වලින් ඉගෙන ගත්ත පරණ පරම්පරාවට කෝටියෙන් එහා ගණන් තේරෙන්නෙ නෑ. මිලියන බිලියන වලින් ඉගෙන ගත්ත පරම්පරාවටත් ඔය දෙක ගලපගන්න බෑ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ශ්‍රීලන්කන් එක දුවන්න ණය දෙනවද බැංකු වලින්. ඩොලර් උපයන නිසා දෙනවා ඇති නේද
     
    • Wow
    Reactions: sakuntha1996

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙන් අති බහුතරයක් 100,000 එහා ගණන් කියන්න දන්නෙ නෑ. ලක්ෂ, කෝටි වලින් ඉගෙන ගත්ත පරණ පරම්පරාවට කෝටියෙන් එහා ගණන් තේරෙන්නෙ නෑ. මිලියන බිලියන වලින් ඉගෙන ගත්ත පරම්පරාවටත් ඔය දෙක ගලපගන්න බෑ
    මිලියන බිලියන කතාවත් දැන් පැහැදිලි අගයක් තියන දෙයක් උනාට, ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමයට බිලියනයක් කිව්වේ මිලියන මිලියනයකටයි. ඒක ඉලක්කමින් ලිව්වේ 1,000,000,000,000 ලෙසයි. ඇමරිකාව බිලියනයක් කිව්වේ 1,000,000,000 ටයි. කවුරු හරි "බිලියන්" කියලා කිව්වාම, ඇක්සන්ට් එක අනුව පොමියෙක්ද, යැංකියෙක්ද කියලා තේරුම් අරං බින්දු 12 ද 9 ද කියලා හිතා ගන්න ඕනෑ