මේකෙ තේරුම මොකද්ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Can you guess who was sent a ton of work even tho she was on recess?

    කඩ්ඩ සාමාන්‍යයෙන් පුළුවන් ඉස්කෝලෙ යද්දි හැබැයි කාලෙකින් පොලිෂ් කරගන්න බැරි උනා.
    මෙහෙම එකක් අහල ම නෑ.තක්කු මුක්කු වෙලා ගිය බොල
     
    • Dislike
    Reactions: neyohk

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    "ඔයාට අනුමාන කරන්න පුලුවන්ද කවුද මේ තරම් සෑහෙන්න වැඩ පැවරුවෙ ඇය විවේකයෙන් සිටියදිත්"

    මේ වගේ එකක් නේද? හැංගුණ තේරුමක් තියේද දන්නෙ නෑ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    "ඔයාට අනුමාන කරන්න පුලුවන්ද කවුද මේ තරම් සෑහෙන්න වැඩ පැවරුවෙ ඇය විවේකයෙන් සිටියදිත්"

    මේ වගේ එකක් නේද? හැංගුණ තේරුමක් තියේද දන්නෙ නෑ
    ඕක මටත් හිතා ගන්න පුළුවන් ඕයි🤣
    උබ හිතුවද මට කඩ්ඩ බෑ කියල

    මේක එහෙම එකක් නෙමෙයි අනිවා මෙතන ඉඩියම් එකක් ඇති.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක මටත් හිතා ගන්න පුළුවන් ඕයි🤣
    උබ හිතුවද මට කඩ්ඩ බෑ කියල

    මේක එහෙම එකක් නෙමෙයි අනිවා මෙතන ඉඩියම් එකක් ඇති.
    එහෙනම් මම දන්නෙ නෑ. කවුරුහරි උදව්වක් දෙයි සහෝ
     
    • Like
    Reactions: PHBhagya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    සෙවය තාවකාලිකව අත්හිටුවලා තියෙද්දිත් කවුද එයාට මෙච්චර වැඩ පැවරුවෙ කියලා ඔයාට කියන්න පුළුවන්ද ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සෙවය තාවකාලිකව අත්හිටුවලා තියෙද්දිත් කවුද එයාට මෙච්චර වැඩ පැවරුවෙ කියලා ඔයාට කියන්න පුළුවන්ද ?
    ෂුවර් ද බං මෙතන ඉඩියම් එකක් වගේ දෙයක් නෑ කියල?
     
    • Dislike
    Reactions: neyohk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ෂුවර් ද බං මෙතන ඉඩියම් එකක් වගේ දෙයක් නෑ කියල?
    ඉඩියම් එකක් කියන දෙ තීරණය වෙන්නෙ ඔයා මෙ වාක්‍ය ගත්ත තැන අනුව?
    ඒ කිව්වෙ කොයි වගෙ අවස්ථාවක කවුරු විසින් කාට කියන ලද්දක් ද කියන දේ අනුව.
     
    • Like
    Reactions: lodbrok

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉඩියම් එකක් කියන දෙ තීරණය වෙන්නෙ ඔයා මෙ වාක්‍ය ගත්ත තැන අනුව?
    ඒ කිව්වෙ කොයි වගෙ අවස්ථාවක කවුරු විසින් කාට කියන ලද්දක් ද කියන දේ අනුව.
    Kellek ekka chat kara kara ididdi kiwwe
    Eya North American.
    nikam chat kara kara ididdi kiwwe.
    Wenada kiyanahamadema therila thiyenawa. Eth meka thamai prashne.
     
    • Dislike
    Reactions: neyohk

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එතන idiom එකක් නම් මට පේන්නෙ නෑ.. ඒත් conversation එක හරියට දන්නැතුව කියන්න අමාරුයි.

    ලේසිම ක්‍රමේ තමා, අහපන්, මොකක්ද ඒකෙ තේරුම කියලා.. උඹෙ මව් භාශාව ඉංග්‍රීසි නෙවෙයි කියල කියපන්. එතකොට කියයි.. ලැජ්ජ වෙලා බෑ යකෝ..

    හැබැයි ඉතින් උඹ "මං ටෙක්සාස් වල ඉපදුනෙ, දැන් ඉන්නෙ නිව්‍ යෝක් වල" වගේ පච හෑලි ටිකක් කිව්වනම් ඒක කරන්න බැරිවෙයි..
     
    #න්ස් මම ඇත්ත ප්‍රොෆයිල් එකෙන් චැට් කරනකොට ඒකි දන්නෙ නැද්ද මම කොහේ ද කියල.
    ලංකව දන්නෙ නැතත් එකි සවුත් ඒෂියා දන්නවා.
    අනික මම ඒකි එක්ක සිංහලෙන් කතා කරන්න කියල ද කියන්නෙ.
    උබ වගේ හීන මාන පොන්සියො වෙන්නැති එහෙම ගූ ටෝක්ස් දෙන්නෙ😂
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    #න්ස් මම ඇත්ත ප්‍රොෆයිල් එකෙන් චැට් කරනකොට ඒකි දන්නෙ නැද්ද මම කොහේ ද කියල.
    ලංකව දන්නෙ නැතත් එකි සවුත් ඒෂියා දන්නවා.
    අනික මම ඒකි එක්ක සිංහලෙන් කතා කරන්න කියල ද කියන්නෙ.
    උබ වගේ හීන මාන පොන්සියො වෙන්නැති එහෙම ගූ ටෝක්ස් දෙන්නෙ😂
    මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.

    යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..

    (උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.

    යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..

    (උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
    hahaha..matath hithune okama tamai....thada wenna tharan deyak uneth na 😂 😂 😂
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ehemada ekita job eka nati unata baya wenna epa kiypan
    Lankawata enna kiyapan mama kanna bonna dennam
    Beach ekkan yannam kiypan
    මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.

    යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..

    (උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
    තෝ කියන්න දෙයක් නැ මම ඒක කිව්ව.
    ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ ඒගැන

    උදව්වක් කරනවා නම් ඒවිදියට කරපන් සක්කිලි කතා නොකිය
    උබ පඩ ෂෝ දැම්මට මම දාලා නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    උබ ඔය දාල තියෙන්නේ එකී එවපු එක ඒ විදියටමද ? මෙහෙන් ගිය සුද්දියක් නෙවෙයි නේ?
    මොකද ඕක අපේ සුද්දියෙක් ලියන වගේ වැරදි grammar ..
    :) අමු තේරුම නම් ඔය උඩ උන් දාල තියෙන්නේ. වෙන තේරුමක් තියනවද දන්නේ ඉතින් chat කරපු උන් දෙන්න තමයි.