ඕක මටත් හිතා ගන්න පුළුවන් ඕයි"ඔයාට අනුමාන කරන්න පුලුවන්ද කවුද මේ තරම් සෑහෙන්න වැඩ පැවරුවෙ ඇය විවේකයෙන් සිටියදිත්"
මේ වගේ එකක් නේද? හැංගුණ තේරුමක් තියේද දන්නෙ නෑ
එහෙනම් මම දන්නෙ නෑ. කවුරුහරි උදව්වක් දෙයි සහෝඕක මටත් හිතා ගන්න පුළුවන් ඕයි
උබ හිතුවද මට කඩ්ඩ බෑ කියල
මේක එහෙම එකක් නෙමෙයි අනිවා මෙතන ඉඩියම් එකක් ඇති.
ෂුවර් ද බං මෙතන ඉඩියම් එකක් වගේ දෙයක් නෑ කියල?සෙවය තාවකාලිකව අත්හිටුවලා තියෙද්දිත් කවුද එයාට මෙච්චර වැඩ පැවරුවෙ කියලා ඔයාට කියන්න පුළුවන්ද ?
ගූගල් කරපං. එහෙම ඉඩියම් එකක් තියේ නම් ඒවි.ෂුවර් ද බං මෙතන ඉඩියම් එකක් වගේ දෙයක් නෑ කියල?
ඉඩියම් එකක් කියන දෙ තීරණය වෙන්නෙ ඔයා මෙ වාක්‍ය ගත්ත තැන අනුව?ෂුවර් ද බං මෙතන ඉඩියම් එකක් වගේ දෙයක් නෑ කියල?
Kellek ekka chat kara kara ididdi kiwweඉඩියම් එකක් කියන දෙ තීරණය වෙන්නෙ ඔයා මෙ වාක්‍ය ගත්ත තැන අනුව?
ඒ කිව්වෙ කොයි වගෙ අවස්ථාවක කවුරු විසින් කාට කියන ලද්දක් ද කියන දේ අනුව.
Kellek ekka chat kara kara ididdi kiwwe
Eya North American.
nikam chat kara kara ididdi kiwwe.
Wenada kiyanahamadema therila thiyenawa. Eth meka thamai prashne.

Kellek ekka chat kara kara ididdi kiwwe
Eya North American.
nikam chat kara kara ididdi kiwwe.
Wenada kiyanahamadema therila thiyenawa. Eth meka thamai prashne.
#න්ස් මම ඇත්ත ප්‍රොෆයිල් එකෙන් චැට් කරනකොට ඒකි දන්නෙ නැද්ද මම කොහේ ද කියල.එතන idiom එකක් නම් මට පේන්නෙ නෑ.. ඒත් conversation එක හරියට දන්නැතුව කියන්න අමාරුයි.
ලේසිම ක්‍රමේ තමා, අහපන්, මොකක්ද ඒකෙ තේරුම කියලා.. උඹෙ මව් භාශාව ඉංග්‍රීසි නෙවෙයි කියල කියපන්. එතකොට කියයි.. ලැජ්ජ වෙලා බෑ යකෝ..
හැබැයි ඉතින් උඹ "මං ටෙක්සාස් වල ඉපදුනෙ, දැන් ඉන්නෙ නිව් යෝක් වල" වගේ පච හෑලි ටිකක් කිව්වනම් ඒක කරන්න බැරිවෙයි..
මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.#න්ස් මම ඇත්ත ප්‍රොෆයිල් එකෙන් චැට් කරනකොට ඒකි දන්නෙ නැද්ද මම කොහේ ද කියල.
ලංකව දන්නෙ නැතත් එකි සවුත් ඒෂියා දන්නවා.
අනික මම ඒකි එක්ක සිංහලෙන් කතා කරන්න කියල ද කියන්නෙ.
උබ වගේ හීන මාන පොන්සියො වෙන්නැති එහෙම ගූ ටෝක්ස් දෙන්නෙ![]()
hahaha..matath hithune okama tamai....thada wenna tharan deyak uneth naමූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.
යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..
(උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
Ehemada ekita job eka nati unata baya wenna epa kiypan
Lankawata enna kiyapan mama kanna bonna dennam
Beach ekkan yannam kiypan
තෝ කියන්න දෙයක් නැ මම ඒක කිව්ව.මූ යකෝ! උදවු කරන්න ගිහින් කුනුහබ්බත් අහගත්තා.. මගේ ගොං කම.
යකෝ මං ඇහුවෙ ඒකෙ තේරුම අහන්න කියලා.. තොට තේරුනේ නැත්නම් ඒක කියල දෙයි..
(උඹට ඉංග්‍රීසි තේරෙනවනම් ගිහින් stack exchange වගේ site එකකට ගිහින් අහපන්.)
අමු තේරුම නම් ඔය උඩ උන් දාල තියෙන්නේ. වෙන තේරුමක් තියනවද දන්නේ ඉතින් chat කරපු උන් දෙන්න තමයි.