මේකේ තේරුම මොකක්ද? ජෝතිශ්‍ය දැනුම ඇති අය එ&#35

Himeros

Member
Mar 24, 2015
390
17
0
හැබැයි ඕක පට්ට මෙතඩ් එකක් කාට හරි කෙලවන්න නම් :D
ගූගල් කල්ල මූන් රූන්ස් වගේ මොකක් හරි අකුරු ජාතියක් හොයාගෙන තඹ තහඩුවක කොටල දෙහි කෑල්ලක් එක්ක තරහ කාරයෙක්ගෙ ගෙදරට මහ රෑ විසික් කරන්නයි තියෙන්නෙ :lol:
බලාගෙන ඉන්දැද්දි කෙලවෙන්නෙ :yes: :yes: :yes:
eka saratama wishwasaha karana nisa ne ehema wenne:cool:
 
Himeros

Member
Mar 24, 2015
390
17
0
ow meke inna samaharak hena waddo wage... unta ehema oya wage ekak hamba una nam gu gihin marenne

eka nisa meke ewungen upades ganna epa

school arila awit amma bath eka kawanakan elakiri yana ewun meke inne

idame manusayagen ahala balapan natnam danna kenek gen podak ahapan
Aniwa..:lol: meke wadipurama shork relationship,sex gana Advise tika:love:
 
dexterman

Banned
Apr 10, 2015
37
2
0
14kb907.jpg

මට නම් උබව බය කරන්න හිතුනා. ඒත් ඕනෙ නෑ. ඕක හූනියමක්. ඉඩම විකිනෙන්නේ නැති වෙන්න සහ ඉඩම මිළදී ගන්න කෙනාට පිස්සු හැදෙන්න හරි අතක් පයක් කැඩෙන්න හරි හදපු එකක්. :yes::lol: ඔය ඒකෙ කොටලා තියෙන මිනිස් රූපයේ සිරසට උඩින් ඉරි වගයක් හා වම් කකුලේ කතිර ලකුණු ගැසීමෙන් පිළිබිබු වෙනවා(මම හිතලා කිව්වේ).:lol: හොඳම දේ මෙහෙම කරන්න. ඉඩම මිළදී ගත්තු කෙනාගෙන් ඕක පෙන්නලා අහන්න. ඔය බොරු මගුල් විශ්වාස කරන්න එපා. හිතේ පොඩි හරි සැකයක් තියෙනව නම් තඔ තහඩුව දෙකට තුනට නමලා බෝතලයක් ඇතුලට හුජ්ජ කරලා ඒ තබ තහඩුව ඒක ඇතුලට දාන්න. ඊට පස්සේ පියනකින් වහලා මුහුදට ගිහින් දාන්න. එන ගමන් පන්සලට ගිහින් බුදුන් වැඳලා එන්න. ඊට පස්සේ ඉඩමෙදි පිරිතක් එහෙම කියලා නමෝ විත්තියෙන් ඉඩමෙ වැඩක් අරබන්න. පිරිත් වතුර එහෙම ඉහින්න. ඉඩමෙ වැඩ ටික හිනා වෙලා හිත සතුටින් කරන්න. බය වෙන්න එපා. :lol::lol:
:)
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Danata SABBAPAPSSA AKARANAN-----GATHAVA KIYALA DEHI MATHURALA, LAND EKE KON 4 RE DEHI GEDI 4 K VALADANNA.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Man adurana kollek inwa, uuth tho wage ponnayek, kendare balala thamai hamadema karanne, U adunak balanta giyama kiyala waahanayak gattot diyunuwenta puluwan kiyala, psse mu gatta. Eeta masekta passe ethanata giyama kiyala thawa waahanayak ganta kiyala, mu thwath ekak gtta, maasa 3kin wtra 2ma issuwa, dan uta 25i, kendare bala kiwalu thawa aurudu 2k yanakan maaraka apala kiyala, dan otowagena inwa nkn gdrta wela.

    ponnaya kiyana eke teruma wat dannawa da bun..

    kendara balala hama dema karana kiyala mama kiwwada mal ponayo
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹලට මං මේ කියන්නෙ දැනගන්න අපේ තාත්තාත් ඉඩම අරන් ගෙය හදද්දි ඉඩමේ හතර වටේට ඌරුතෙල් වැක්කුරුවලු බන්. එතතොට කිළි කියල මුකුත් අනවින කොඩිවින කරන්න බැරිලු. ඒ ඉඩම වටේටම ගෙවල් හදල අන්තිමට ඉතුරු වෙච්ච ඉඩමක් නිසාලු එහෙම කරල තියෙන්නෙ.:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    අර එකෙක් කිවුවා වගේ මේවා විශ්වාස කරන්නෙ නෑ කියල පොශ් වෙන්න හදන්න එපා. හැබැයි එහෙම කියල කේන්දර බල බල, අපල ගැන හිත හිත වැඩ කරන්නත් බෑ. (මම කේන්දරේ බලල නෑ එකපාරක්වත්) එහෙමයි කියල මේවා අවිශ්වාස කරන්නත් එපා. මෙහෙම දේකින් මොනා හරි උනොත් එලකිරියෙ උපදෙස් දෙන උන් උබට උදවු කරන්නෙ එන්නෙ නෑ. අනික ඕවා හිතේ තියෙනවට වඩා ඉවර කරල දාන එක හොදයි. ඕකෙ අර මිනිස් රූපෙක කකුලට කතිරයක් ගහල තියෙන්නෙ මොකද දන්නෙ නෑ. අවුලක් වෙන්නද දන්නෙ නෑ. ඒක න්ඉසයි මම කිවුවෙ දන්න කෙනෙක්ට කියල බලාගන්න කියල.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    aniwa.poddak danna kenekta kiyala hoyala balanna.:)
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Machan mulinma kiyanna thiyenne onawata wada oka gana hithanna yanna epa, mokada hamadetama mulahitha, hitha upset wunoth okkoma habak...uba danna kenek innawanam hoda kattadiyek land ekata arakshawak karaganin..owage attakuth thiyenawane so ahema arakshawak karaganin...!!!
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් මේ මගුල් තේරුමක් නෑ බන්
    දන්න එකෙක්ගෙන් පොඩ්ඩක් බලවලා අහ ගනින් සීන් එක ;)
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28