ඔය යහපාලනේට චන්දෙ දීපු උන් තරන් කම්මැලි හොරැ ටිකක් නෑ බන් රටේ. මුන් තමයි නියම හරක්. රියල් වහල්ලු. මුන් වහල්ලු දේශපාලන පක්ශ වලට නෙමේ. ඉන්ටර්නෙට් එකට. කිසිම දෙයක හරයක් ගන්න දන්නෙ නෑ. පත්තර පොත් බලන්නෙ නෑ. රටේ තත්වය ලොකේ දේශපාන තත්වය ගැන මොලෝ අවබෝධයක් නෑ. ගොනා දක්කනව වගේ ඕනි පැතත්කට දක්කන්න පුලුවන් මුන්ව. ඒකනේ ඔය සිරිදම්ම නැත්තන් ඔය රාවණාව ප්‍රොමෝට් කරන වගේ උන්ට යහතින් බිස්නස් එකක කරන් ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ.




.2020දි කියන්නම් යාලුවා.
. උඹ අපට ශක්තියක්.
.වැඩේ දිගටම කරගෙන යමු.
.
මේව ලියල ටීච ගහයි බොරු ලිව්ව කියල 