මේක ඇත්තක්ද බන්?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ටහිකෙන බයිලා බන් මුන් අරින්නේ. කර්ෆිව් පාස් දෙන්නේ නැතුව වැඩට එන්න කියනව. ට්‍රාන්ස්පෝට් බස් එකේ එන්නව්ලෞ පාස් නැත්තන්. ට්‍රාන්ස්පෝට් බස් එකට යන්නත් කිලෝමීටර් දෙකක් බයික් එකේ යන්න එපැයි බස් එක එන තැනට. එතනට යන්නත් පාස් තියෙන්න එපැයි. :sorry:

    ubala oya wada karana gaman da salli naha salery denna baha kiynna
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නෑ සැලරි කට් එකක් නෑ. අරකත් කිව්වා මොන හේතුවකටද දන්නේ නෑ.


    e mulin muttiya danne


    salli na neme godak company savings thiyan inne
    un kamathi naha ewa wiyadam karanna
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol::lol::lol::lol::lol:එතකොට ඔක වැටී ගෙන ආපු කොම්පැනියක්ද?.පී.ලැ.සී යකෝ ලිස්ටඩ් කම්පනි ඔහොම බොරුගහද්දි ඒවා පිලිගන්න උබලටයි ගහන්න ඕනා


    :yes::yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    e mulin muttiya danne


    salli na neme godak company savings thiyan inne
    un kamathi naha ewa wiyadam karanna


    හැම අවුරුද්දකම සැලරි වැඩි කරනවා 1000කින් වගේ. මම හිතන්නේ ඒක මේ පාර නොදෙන්නද දැනේ නෑ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඊයේ බන් කම්පැනියේ ලොක්කා මීටින් එකක් කතා කරල කිව්වනෙ බන් මාර්තු මාසෙ පඩිය දුන්නෙ බෑන්ක් ලෝන් එකක් ගහල මේ මාසෙ පඩිය ඩඝ්ෙන්නත් එහෙම ලෝන් එකක් ගන්න හදද්දි බැන්කුවෙන් කිව්වලු උන්ටත් සල්ලි නෑ කියල. එහෙම වෙන්න පුලුවනද් බන්? බෑන්ක් ලෝන් ගන්න ඕනද පඩි දෙන්න? නිකන්ම නිකන් කම්පැනියක් නෙමෙනෙ. PLC එකක්නෙ බන් මේක. :confused:

    ඔය මේ මාසෙ පඩිය නොදී මගාරින්ඩ හදන්නෙ කියල ඔය කියපු එකෙන්ම තේරෙනවනෙ බන්.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හැම අවුරුද්දකම සැලරි වැඩි කරනවා 1000කින් වගේ. මම හිතන්නේ ඒක මේ පාර නොදෙන්නද දැනේ නෑ




    salary cut ehakta wunath yayi bn me yana widiyata issrahata digatama continue wunoth me rate ekatama


    oya ubalage mind eka hadanwa
    ekapara kiyanna bari hinda


    apeth danma thiya warning awilla thiyenne
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැම අවුරුද්දකම සැලරි වැඩි කරනවා 1000කින් වගේ. මම හිතන්නේ ඒක මේ පාර නොදෙන්නද දැනේ නෑ

    අඩේ උබලගෙ අවුරුද්දකට සැරයක් රුපියල් දාහකින්ද පඩි වැඩි වෙන්නෙ? :eek: